කෙල්ලගේ නම අහලා මට.....

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් අදුරන එකෙක් පුතාට නීල් ආම්ස්ඨ්රෝන් කියලා නම දාලා තිබුනා. පස්සෙ පවුලෙ අය ඒක වෙනස් කරා. හැබැයි ඩයල් එකට පිස්සු, ජීවිතේ හතරෙන් එකක් වගේ ගෙව්වෙ අංගොඩ
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    මන් අදුරන එකෙක් පුතාට නීල් ආම්ස්ඨ්රෝන් කියලා නම දාලා තිබුනා. පස්සෙ පවුලෙ අය ඒක වෙනස් කරා. හැබැයි ඩයල් එකට පිස්සු, ජීවිතේ හතරෙන් එකක් වගේ ගෙව්වෙ අංගොඩ
    @SLK_sri බයි කැම්පේන් බැල්ලිගෙ පුතා උගේ ජීවිත කතාව කියනව අහන්න වරෙන් 🤡👌
     
    • Haha
    Reactions: SLK_sri

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කාටවත්ම නැති නමක් තමන්ගේ ළමයට තියෙන්න ඕන කියලා හිතන දෙමව්පියන්ගේ ළමයින්ට තමයි ඔහොම බහුබූත නම් වැටෙන්නේ
    ඒකනම් ඇත්ත, මම ඉස්සර ගිය ගෘප් ක්ලාස් එකක කෙල්ලෙක් හිටියා ඒකිගේ නම "ගෝපති චක්‍රපාණි". අපි කියන්නේ ඉතින් "කක්කාපානි" කියලා... 🤭 🤭
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: මගේ යාලුවෙක් ඉන්නව උගේ නම පයස් + උගේ වාසගම. එස්කෝලෙදි මූ යන යන තැන මූට පයියස් පයියස් ගගා කොල්ලො ආතල් දෙනවා. උගේ ඇත්ත නමට වඩා පයියස් කිවුවම තමයි කොල්ලො මූව දන්නෙ. ඒක මූට කැරිම අවුලක් වෙලා තිබ්බෙ. පස්සෙ මූට වයස 18ක් ද කොහෙද පිරෙනකං ඉදල මූ උගේ නම වෙනස් කර ගත්තා, දිවුරුම් ප්‍රකාශ දීල, පත්තරෙත් දාලා මොකක්ද අටමගලයක් කරලා දැන් වෙන නමක් දාගෙන ඉන්නෙ. දෙමවුපියො ට්‍රැක් ඩයල වුනාම ලමයි තමයි විදවන්නෙ හුත්ත.
     
    • Haha
    Reactions: Mugen and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    :lol: මගේ යාලුවෙක් ඉන්නව උගේ නම පයස් + උගේ වාසගම. එස්කෝලෙදි මූ යන යන තැන මූට පයියස් පයියස් ගගා කොල්ලො ආතල් දෙනවා. උගේ ඇත්ත නමට වඩා පයියස් කිවුවම තමයි කොල්ලො මූව දන්නෙ. ඒක මූට කැරිම අවුලක් වෙලා තිබ්බෙ. පස්සෙ මූට වයස 18ක් ද කොහෙද පිරෙනකං ඉදල මූ උගේ නම වෙනස් කර ගත්තා, දිවුරුම් ප්‍රකාශ දීල, පත්තරෙත් දාලා මොකක්ද අටමගලයක් කරලා දැන් වෙන නමක් දාගෙන ඉන්නෙ. දෙමවුපියො ට්‍රැක් ඩයල වුනාම ලමයි තමයි විදවන්නෙ හුත්ත.
    ෆයාස් කියලා මගේ මුස්ලිම් යාලුවෙකුත් ඉන්නවා......... 🤭 🤭
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    photo ekak nadda

    ටිකක් විතර මේ වගේ එකක්........😁

    fatty GIF
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම දන්න නංගි කෙනෙක් ඉන්නවා නම තෙමුණි මෙතෙන්දි. අපේ මල්ලි හැමදාම විහිළු කරනවා තෙමුනෙ කොතෙන්දිද අහලා.. 😂

    තෙමුණේ කොතනද අහන්න කියන්න
     
    • Haha
    Reactions: NRTG and Geshi95

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඒකනම් ඇත්ත, මම ඉස්සර ගිය ගෘප් ක්ලාස් එකක කෙල්ලෙක් හිටියා ඒකිගේ නම "ගෝපති චක්‍රපාණි". අපි කියන්නේ ඉතින් "කක්කාපානි" කියලා... 🤭 🤭
    "ගෝපති" කියන්නෙ ගවයන්ගෙ නායකය කියන එකනේද...😂
     
    • Haha
    Reactions: NRTG

    Starboy101

    Active member
  • Aug 12, 2023
    175
    141
    43
    දවසක් ටීවී වැඩසටහනකට ආවා ප්‍රජනිකා කියලා එකියක්😅
     
    • Haha
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මන් අදුරන එකෙක් පුතාට නීල් ආම්ස්ඨ්රෝන් කියලා නම දාලා තිබුනා. පස්සෙ පවුලෙ අය ඒක වෙනස් කරා. හැබැයි ඩයල් එකට පිස්සු, ජීවිතේ හතරෙන් එකක් වගේ ගෙව්වෙ අංගොඩ

    tho ballige hitiyeth angoda neda ponnayo
     
    • Haha
    Reactions: ithaliveshi