පන වගේ ආදරේ කරපු කෙල්ලෙක් තමන්ව රවට්ටද්දි දැනෙන ආතල් එක වැදිලා තියෙනවද
බුදු සරණින් එහෙම වෙලා නෑ මචං.
මගේ ඔරොප්පු සීන් නිසා මම ඒකි එක්ක තරහ වුනාට ඒකි එහෙම වෙලා නෑ.මගේ බලුවැඩ ඔක්කොම ඉවසගෙන අදවෙනකම් මගේ පස්සෙම වැටිලා ඉන්නවා..



පන වගේ ආදරේ කරපු කෙල්ලෙක් තමන්ව රවට්ටද්දි දැනෙන ආතල් එක වැදිලා තියෙනවද



බුදු සරණින් එහෙම වෙලා නෑ මචං.
මගේ ඔරොප්පු සීන් නිසා මම ඒකි එක්ක තරහ වුනාට ඒකි එහෙම වෙලා නෑ.මගේ බලුවැඩ ඔක්කොම ඉවසගෙන අදවෙනකම් මගේ පස්සෙම වැටිලා ඉන්නවා..![]()
මගේ ෆස්ට් එක අවුල් ගියා බං..
දැන්නම් අම්මෝ මගෙ පන...
කලක් ඇවෑමෙන් පෙරුම් පුරා, මා සිටියා මග දෙනෙත් අයා, සිහින විමානෙන් ඔබ ඇවිදින් අද මගේ හදවත මල් ලොවක් කළා .....................................


හැමදාම වෙන එවුන් එක්ක ගහගන්න,ස්කෝලෙන් එක සැරයක් අස් කරන්නත් හදපු මගෙත් එක්ක මේකි යාලුවේවි කියලා මමවත් හිතුවේ නෑ බං.
අද එකිගේ පඩිය මගේ වගේ දෙගුණයක්.මට වඩා ඉතාම වැදගත් රැකියාවක් ඒකි කරනවා.
ඒත් ඉස්සර වගේම ඒකිගේ ලෝකේ එක මම.
මට ඒ ඇති බං.
ශක්තිමත් පවුලක් තියෙන එකෙක් දන්නවා හිතට කොච්චර හයියක්ද කියලා ඒක..
මටත් මගේ කෙල්ල ෆට්ට හයියක් බං..
මං බැන්දේ අවුරැදු 18න්..
එතකොට මට ජොබක් තියා මුකුත් නෑ..
ඒත් මං අද යම් කිසි තත්වෙක ඉන්නවා මචං..
ඒකට ප්රධාන හේතුව මගෙ හයිය වෙලා ළගින් හිටපු එක..




dukak hoyanava
lavak hitanava
bayyo adanava
hinahenava toyyo hinahenava






dukak hoyanava
lavak hitanava
bayyo adanava
hinahenava toyyo hinahenava


ඒ කාලේ පට්ට බං..
හැමදේම අස්සේ හිත නිදහස් වුනේ ඒකි ළඟ.
මොකද්ද එක ඇරලා වගේ ඔහේ වෙච්ච දේවල් කියවද්දි දවසේ ප්රශ්ණ අමතක කරලා අහගෙන ඉන්නවා.
ඉඳලා හිටලා ඒකිව පොඩ්ඩක් නෝන්ඩි කරලා තරහා ගස්සනවා..