කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ආලෙන් ඇඳ වෙච්ච සෙට් එක

    කොහේ ගියද මන්ද
    නැග්ගා බන් මට ..
    .
    .
    .
    .
    .
    පොඩ්ඩක් ඉඳපන්

    ටක් ගාල එන්නම්

    අධෝමුඛ සංසර්ගයෙන් උපන්න උඹලා වගේ එවුන්ට උත්තර දෙන්නේ අපරාදෙ.
    :lol::lol::lol:
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    අධෝමුඛ සංසර්ගයෙන් උපන්න උඹලා වගේ එවුන්ට උත්තර දෙන්නේ අපරාදෙ.
    :lol::lol::lol:

    බඩුවක් ගේ අතින් අල්ලලා නැති ... පෙරුම් පුරලා අවුරුදු ගණන් ට්‍රයි කරලා කෙල්ලෙක්ට දාගන්න අහන්න හදනකොටම වෙන එකෙක් දාගෙන බුට් කාපු පොරවල් නෙමේ බන් අපි.... අපි කෙල්ලෝ ඇදල තියනව ආතල් අරන් තියනව ඕන තරම් .. උඹල වගේ ලපයි සිපයි පොන්නයෝ නෙමේ බන් පරණ ලියුම් කියව කියව අඬන.... උඹල වගේ නොන්ඩි සිපයි නෙමේ.. අපි විවුර්තව කතා කරනවා
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka

    බඩුවක් ගේ අතින් අල්ලලා නැති ... පෙරුම් පුරලා අවුරුදු ගණන් ට්‍රයි කරලා කෙල්ලෙක්ට දාගන්න අහන්න හදනකොටම වෙන එකෙක් දාගෙන බුට් කාපු පොරවල් නෙමේ බන් අපි.... අපි කෙල්ලෝ ඇදල තියනව ආතල් අරන් තියනව ඕන තරම් .. උඹල වගේ ලපයි සිපයි පොන්නයෝ නෙමේ බන් පරණ ලියුම් කියව කියව අඬන.... උඹල වගේ නොන්ඩි සිපයි නෙමේ.. අපි විවුර්තව කතා කරනවා

    බඩු ගහන්න ඕනෙ නම් කෙල්ලෙක් පස්සෙ යන්නෙ නෑනෙ බන්.උඹ විතරක් නෙවෙයි අනිත් උනුත් විවුර්තව තමයි කතා කරල තියෙන්නෙ.උබ අකමැති තෙඩ් වලට ඇවිත් උඹේ කාලෙයි අපේ කාලෙයි ත්‍රෙඩ් එකයි කන්නෙ නැතිව උඹේ ආතල් එක උඹ ගනින්.හොඳට යන ත්‍රෙඩ් එකක් තිබ්බොත් මොකෙක් හරි එකෙක් ඇවිත් ඒක කනවා.......
     
    • Like
    Reactions: senewimala1988

    JCT

    Junior member
  • Sep 29, 2008
    114
    4
    18
    බඩු ගහන්න ඕනෙ නම් කෙල්ලෙක් පස්සෙ යන්නෙ නෑනෙ බන්.උඹ විතරක් නෙවෙයි අනිත් උනුත් විවුර්තව තමයි කතා කරල තියෙන්නෙ.උබ අකමැති තෙඩ් වලට ඇවිත් උඹේ කාලෙයි අපේ කාලෙයි ත්‍රෙඩ් එකයි කන්නෙ නැතිව උඹේ ආතල් එක උඹ ගනින්.හොඳට යන ත්‍රෙඩ් එකක් තිබ්බොත් මොකෙක් හරි එකෙක් ඇවිත් ඒක කනවා.......

    mewa ubalageth weradi me wage ponnayo dana comment walata reply nokara hitiya nam hari ne aye owata reply karanna yanna epa....
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    ඒ මොකද ඒ...?

    ඔහොම කෙටියෙන් නෙවෙයි.සිද්ධිය ලස්සනට කියපංකෝ...:yes::yes:

    kellage gedarain passe kale case damma mata..meyage hithath wens una.pase eaka paratama full stop tiba..meya nisa bona eawa mage pawa adu kara tibe.duka yana eaka dawsak biwa echrai.mn msg damm call gatha eya wadiya care na..math ita pase konda kelin tiyna hitiya ara yaluwo tika thma etin help eakta hitye:dull::dull:.. pase kalek aye katha kala.kiwa mehama eknk ahnawa yalu wena hodanm yalu wenwa kiyala.pase yalu una..February mase poya dawase ape ge gawatama awa mawa balana masa 9kta pase dakkma etin duka hithuna lasana wela hodatama..pase thwa awul una mawa.pase mn adurana girl knak thma kiwe.eya eada ea awila karala tiyne eyage demand eaka penapu eaka kiyala..pase aye mawa gana gane nathuwa giya eya.mn lagadi ahuwa wedding eaka kiynwada kiyal..balmu kiyala kiwa.loweth kiyne na mata.kiwoth loweth yanwa mama..ghila pennawa mata wardila na konda kelin tiyna ekenm inna pluwan kiyala..ghila kolloth penna oni apith 2nd wena una nemi kiyala :P
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    12733400_1040738539301657_6251347896909622506_n.jpg

    මාත් පළවෙනියට කෙල්ලෙක්ට දුන්නේ ඔය සින්දුව බන්.:love: ඒ 2007 මම O/L කරන කාලේ. මම ඔය සින්දුවට පට්ට විදියට ආසයි.:love: එතකොට 4n එහෙමත් තිබ්බේ නැ,:no::no: කෙල්ලටත් එහෙමයි මටත් එහෙමයි. ලියුම් අනන් මනං තමා. පට්ට බන් 4න් නැති එකත්. ටෝක් කරන කාලේ නොට් ලියාගන්න කියල පොත ඉල්ලන් ගිහින් අනන් මනං ලියල ගෙනත් දෙනවා. පට්ට කාලයක් එක. ඒක තමා මගේ පලවෙනි love එක:love:. කාලය ගෙවිලා ගියා අද එයා එක තැනක මම තව තැනක.:( ඉස්සරටත් වඩා ලස්සනයි දැන් බැදලා ළමයෙකුත් ඉන්නවා එයාට මම තාම බදින්න හිතලවත් නැ :no::rofl::no:.:rofl::rofl: කාලය මැවූ වෙනසක අරුමේ :rolleyes:
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    maath awurudu 16 idan 21 wenakal bokken love karapu ekek thama
    kella wenas wuna 3rd shy A/L karain passe
    mama pissek novee berune mage ammage adare nisa :love:

    oyalage stories serama daanna.wadimal ayage experiences ahanna aasai :)

    Pahala thiyenne mage kathawa :(

    සොළොස් වියෙදි හාද වුන අපි සිහින පොදියක් පොදි බැඳන්
    පස් වසක් ගත වුණා නොදැනිම අපේ වයසත් පහු කරන්
    නොගැලපෙන බව පැවසුවා ඔබ නොසිතු ලෙස කිසි අන්දමින්
    සිතා ගන්නට බැරිවුණා මට ඇයිද කියනුයෙ මේ ලෙසින්

    මගුල් පෝරුවකට නගින්නට සිතා සිටියත් එක සිතින්
    කොතැන හෝ වැරදුනා අප හට නැවත එක් නොවනා ලෙසින්
    පුරා අඩ දශකයක් සිටියත් නොබිඳෙනා යුවලක් ලෙසින්
    වෙන් වුනා අප නැවත කිසිදා එක් නොවෙන ලෙස දිවුරමින්

    කියූ කෙළිලොල් කතා ඔබ මා තුරුලේ දැවටී සෙනෙහසින්
    දැන් මොනවා කරනවා ඇත්දැයි මහද විමසයි විපරමින්
    වෙන් වෙලා සිටියත් ඉතින් අපි නාඳුනන මිනිසුන් ලෙසින්
    දුකක් නෑ මට සත්තමයි මතකය කලත්තන විට හිතින්

    කවද හෝ අපි යලිත් හමුවෙයි අපි අපේ නොවුනත් ප්‍රියේ
    කවද කොහෙදෝ කෙලෙස වේවිද නොදනිමී එය ලබැඳියේ
    නොලැබුනත් අතැඟිලි බඳින්නට මැවුව ලෙස අප සිහිනයේ
    සුබ පතන්නෙමි ඉදිරි දිවියට මගේ සුදු බෝනික්කියේ !

    sahooo matath ammi htiye naththam math ada pissan kotuwaka bn...:no::no::no::no: thawamath eyta adare kranwa man... bt kwdawath labenne na kiyalath dannawa...:(:(:(:(
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    පිටුවක් මග අරින්නේ නැතුව කියෙව්වා මචන්. ජීවිතේ ගොඩක් සුන්දර තැන් .. දුක තැන් මතක් උනා. එක එක කෙල්ලන්ගේ ලැබුණු ආදරය එක එක විදියයි.. :rolleyes: ඒ හැම දේම මේකේ තියෙන්නවා. තාමත් ගොඩක් දේවල් හිතේ තියෙනවා. ඒ කාලේ සුන්දර දේවල්.. :( ම්ම් පළවෙනි කෙල්ලට මුලින් යැව්ව් සින්දුව " සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු" .. එත් ඒ දේවල් එහෙම උනේ නෑ බන්. කෙල්ලෝ 3 කට ආදරේ කරා සිරාවටම.. එයාලට නම් දැන් කොල්ලොත් ඉන්නවා. එත් තාම කතා කරනවා. විස්තර කියනවා. හිතපන් අපි පණ වගේ ආදරේ කරපු කෙල්ල වෙන කෙනෙක් එක්ක යනකොට දැනෙන හැගීම.. ෆට්ට අවුල් යකෝ ඒ වෙලාවට..දිගටම මේක කරන් යමු මචන්.. හිතට දැනෙන නුලක්...

    math dennekta serius kra bn.. dewani girlgelove ekanam bokktama wadila tibune... marry kranna wtrai tibune anthimeta hama deyakma wenas une hitha gnna bari tharam ikmanata... :(:(:(:(
     
    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy

    අපෝ කුජීතයි

    මල් පොන්න කම ප්‍රදර්ශනය වෙන ලඳ බොළඳ සීන් එකක්. හෆෝ තාමත් ඉනන්වද බන් මේ වගේ පොරවල්

    yako oya hageema dnne na ub... naththam ohoma kiyanne na... :growl::growl::growl:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    adoo matanam lajjai wage ban aith ekiwa matak weddi..mamath andala tiyanawa eki gana hitala..habai 1st love ekanam nemai..:dull::dull: mamama mage hithin ekiwa maga ariya puduma gamak deela..2011di wage...:frown::frown:thama FB innawa eeyeth masge kela...eki badala na thaama...:P:P:P ekita tibbe mawai thawa ekekui thoraganna bari case ekak...mama itin aruta ida deela ain una hena amaruwen..passe kaleka baladdi uuu mekiwa dala gihin....ekita hitenne ati mawa atha arapu moda kama kiyala...:love::love: dan oya innawa gederata naaki wewi..lol....

    ahhh me sinduwanam mulma sinduwa nemai...mama 4n eken type kerela yawwe..

    me tiyenne adarayak mulinma danuna kellagana scene eka kalin thread ekaka damma....

    bossa oya wagema experience ekak mata tiyanawa..

    mama 12 wasare kella 10 wasare wena school ekaka..eki naginne mage bus ekemai,ape bus halt eken..mamath gederadi ohoma practice kerela eka dawasak ahuwa lagata gihin bf kenek innawada kiyala..hena saren gahanna wage....:lol::lol::lol::lol: eda na kiwwa...mage school eke ekek kiwwa okita kollek innawa kiyala ape schoolma....eka nisa eelaga dawase ude ahuwa oya boru neda kiwwe kiyala...meki kiwwa.ow innawa kiyala...:(:(...........kohomhari mata hariyata mataka na oki ekka set wenna ona nisa aith dawasak man arila eddi mekigen ahuwa ude bus eka tibbe na neda kiyala..eth ahuwe gahanna wage...eki mukuth kiwwe na bima balan hitiya..:lol::lol::lol:patta lajjawa...:lol::lol:meki passe kaleka mama fb eken hoyala reqst ekak daala chat ekak damma..mekita e serama matakai...meki mata number eka hitan deela katha kera kera hitiya..dawasak meki msg ekak denawa aiye hadiisii mata oya ekka katha kerenna ona kiyala,eki ring kerela tibba mama paya bagekata passe dakke..:(:( ethakota tooo late..meki mawa fb ekenuth remove kerela......:(:(:eek::eek:
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    kellage gedarain passe kale case damma mata..meyage hithath wens una.pase eaka paratama full stop tiba..meya nisa bona eawa mage pawa adu kara tibe.duka yana eaka dawsak biwa echrai.mn msg damm call gatha eya wadiya care na..math ita pase konda kelin tiyna hitiya ara yaluwo tika thma etin help eakta hitye:dull::dull:.. pase kalek aye katha kala.kiwa mehama eknk ahnawa yalu wena hodanm yalu wenwa kiyala.pase yalu una..February mase poya dawase ape ge gawatama awa mawa balana masa 9kta pase dakkma etin duka hithuna lasana wela hodatama..pase thwa awul una mawa.pase mn adurana girl knak thma kiwe.eya eada ea awila karala tiyne eyage demand eaka penapu eaka kiyala..pase aye mawa gana gane nathuwa giya eya.mn lagadi ahuwa wedding eaka kiynwada kiyal..balmu kiyala kiwa.loweth kiyne na mata.kiwoth loweth yanwa mama..ghila pennawa mata wardila na konda kelin tiyna ekenm inna pluwan kiyala..ghila kolloth penna oni apith 2nd wena una nemi kiyala :P
    :yes::yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මාත් පළවෙනියට කෙල්ලෙක්ට දුන්නේ ඔය සින්දුව බන්.:love: ඒ 2007 මම O/L කරන කාලේ. මම ඔය සින්දුවට පට්ට විදියට ආසයි.:love: එතකොට 4n එහෙමත් තිබ්බේ නැ,:no::no: කෙල්ලටත් එහෙමයි මටත් එහෙමයි. ලියුම් අනන් මනං තමා. පට්ට බන් 4න් නැති එකත්. ටෝක් කරන කාලේ නොට් ලියාගන්න කියල පොත ඉල්ලන් ගිහින් අනන් මනං ලියල ගෙනත් දෙනවා. පට්ට කාලයක් එක. ඒක තමා මගේ පලවෙනි love එක:love:. කාලය ගෙවිලා ගියා අද එයා එක තැනක මම තව තැනක.:( ඉස්සරටත් වඩා ලස්සනයි දැන් බැදලා ළමයෙකුත් ඉන්නවා එයාට මම තාම බදින්න හිතලවත් නැ :no::rofl::no:.:rofl::rofl: කාලය මැවූ වෙනසක අරුමේ :rolleyes:

    ඔන්න ඔයවැඩේ මමත් කරලා තියෙනවා බං..
    දැන් උඹ කිව්වාම මතක් වුනේ..
    :love::love:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    adoo matanam lajjai wage ban aith ekiwa matak weddi..mamath andala tiyanawa eki gana hitala..habai 1st love ekanam nemai..:dull::dull: mamama mage hithin ekiwa maga ariya puduma gamak deela..2011di wage...:frown::frown:thama FB innawa eeyeth masge kela...eki badala na thaama...:P:P:P ekita tibbe mawai thawa ekekui thoraganna bari case ekak...mama itin aruta ida deela ain una hena amaruwen..passe kaleka baladdi uuu mekiwa dala gihin....ekita hitenne ati mawa atha arapu moda kama kiyala...:love::love: dan oya innawa gederata naaki wewi..lol....

    ahhh me sinduwanam mulma sinduwa nemai...mama 4n eken type kerela yawwe..

    me tiyenne adarayak mulinma danuna kellagana scene eka kalin thread ekaka damma....

    ඒ මොකද උඹව බුකියෙන් රිමුව් කලේ පැය බාගේ පරක්කුවට...?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    danne na ban.........man aith call kelata answer kaleth naa...eki hitanna athi ekiwa mata ona nathuwa athi kiyala...:nerd:

    කෙල්ලෝ එක්ක වැඩ කරන්න ගියාම මල පනින්නේ ඔන්න ඔය Overthinking කේස් එක තමයි.
    උන්ම හිතලා උන්ම තීරණ ගන්නවා..
    පැත්තක හිටිය අපි නිරපරාදේ වැරදිකාරයෝ වෙනවා..