ආලෙන් ඇඳ වෙච්ච සෙට් එක
කොහේ ගියද මන්ද
නැග්ගා බන් මට ..
.
.
.
.
.
පොඩ්ඩක් ඉඳපන්
ටක් ගාල එන්නම්



අධෝමුඛ සංසර්ගයෙන් උපන්න උඹලා වගේ එවුන්ට උත්තර දෙන්නේ අපරාදෙ.
![]()
බඩුවක් ගේ අතින් අල්ලලා නැති ... පෙරුම් පුරලා අවුරුදු ගණන් ට්රයි කරලා කෙල්ලෙක්ට දාගන්න අහන්න හදනකොටම වෙන එකෙක් දාගෙන බුට් කාපු පොරවල් නෙමේ බන් අපි.... අපි කෙල්ලෝ ඇදල තියනව ආතල් අරන් තියනව ඕන තරම් .. උඹල වගේ ලපයි සිපයි පොන්නයෝ නෙමේ බන් පරණ ලියුම් කියව කියව අඬන.... උඹල වගේ නොන්ඩි සිපයි නෙමේ.. අපි විවුර්තව කතා කරනවා
බඩු ගහන්න ඕනෙ නම් කෙල්ලෙක් පස්සෙ යන්නෙ නෑනෙ බන්.උඹ විතරක් නෙවෙයි අනිත් උනුත් විවුර්තව තමයි කතා කරල තියෙන්නෙ.උබ අකමැති තෙඩ් වලට ඇවිත් උඹේ කාලෙයි අපේ කාලෙයි ත්රෙඩ් එකයි කන්නෙ නැතිව උඹේ ආතල් එක උඹ ගනින්.හොඳට යන ත්රෙඩ් එකක් තිබ්බොත් මොකෙක් හරි එකෙක් ඇවිත් ඒක කනවා.......


mnnm liyala yawwe diwrala pawasanna... dn diwurapu than hoyannath na... 

ඒ මොකද ඒ...?
ඔහොම කෙටියෙන් නෙවෙයි.සිද්ධිය ලස්සනට කියපංකෝ...![]()

.. pase kalek aye katha kala.kiwa mehama eknk ahnawa yalu wena hodanm yalu wenwa kiyala.pase yalu una..February mase poya dawase ape ge gawatama awa mawa balana masa 9kta pase dakkma etin duka hithuna lasana wela hodatama..pase thwa awul una mawa.pase mn adurana girl knak thma kiwe.eya eada ea awila karala tiyne eyage demand eaka penapu eaka kiyala..pase aye mawa gana gane nathuwa giya eya.mn lagadi ahuwa wedding eaka kiynwada kiyal..balmu kiyala kiwa.loweth kiyne na mata.kiwoth loweth yanwa mama..ghila pennawa mata wardila na konda kelin tiyna ekenm inna pluwan kiyala..ghila kolloth penna oni apith 2nd wena una nemi kiyala 
මාත් පළවෙනියට කෙල්ලෙක්ට දුන්නේ ඔය සින්දුව බන්.
ඒ 2007 මම O/L කරන කාලේ. මම ඔය සින්දුවට පට්ට විදියට ආසයි.
එතකොට 4n එහෙමත් තිබ්බේ නැ,
කෙල්ලටත් එහෙමයි මටත් එහෙමයි. ලියුම් අනන් මනං තමා. පට්ට බන් 4න් නැති එකත්. ටෝක් කරන කාලේ නොට් ලියාගන්න කියල පොත ඉල්ලන් ගිහින් අනන් මනං ලියල ගෙනත් දෙනවා. පට්ට කාලයක් එක. ඒක තමා මගේ පලවෙනි love එක
. කාලය ගෙවිලා ගියා අද එයා එක තැනක මම තව තැනක.
ඉස්සරටත් වඩා ලස්සනයි දැන් බැදලා ළමයෙකුත් ඉන්නවා එයාට මම තාම බදින්න හිතලවත් නැ 

.
කාලය මැවූ වෙනසක අරුමේ
maath awurudu 16 idan 21 wenakal bokken love karapu ekek thama
kella wenas wuna 3rd shy A/L karain passe
mama pissek novee berune mage ammage adare nisa
oyalage stories serama daanna.wadimal ayage experiences ahanna aasai
Pahala thiyenne mage kathawa
සොළොස් වියෙදි හාද වුන අපි සිහින පොදියක් පොදි බැඳන්
පස් වසක් ගත වුණා නොදැනිම අපේ වයසත් පහු කරන්
නොගැලපෙන බව පැවසුවා ඔබ නොසිතු ලෙස කිසි අන්දමින්
සිතා ගන්නට බැරිවුණා මට ඇයිද කියනුයෙ මේ ලෙසින්
මගුල් පෝරුවකට නගින්නට සිතා සිටියත් එක සිතින්
කොතැන හෝ වැරදුනා අප හට නැවත එක් නොවනා ලෙසින්
පුරා අඩ දශකයක් සිටියත් නොබිඳෙනා යුවලක් ලෙසින්
වෙන් වුනා අප නැවත කිසිදා එක් නොවෙන ලෙස දිවුරමින්
කියූ කෙළිලොල් කතා ඔබ මා තුරුලේ දැවටී සෙනෙහසින්
දැන් මොනවා කරනවා ඇත්දැයි මහද විමසයි විපරමින්
වෙන් වෙලා සිටියත් ඉතින් අපි නාඳුනන මිනිසුන් ලෙසින්
දුකක් නෑ මට සත්තමයි මතකය කලත්තන විට හිතින්
කවද හෝ අපි යලිත් හමුවෙයි අපි අපේ නොවුනත් ප්රියේ
කවද කොහෙදෝ කෙලෙස වේවිද නොදනිමී එය ලබැඳියේ
නොලැබුනත් අතැඟිලි බඳින්නට මැවුව ලෙස අප සිහිනයේ
සුබ පතන්නෙමි ඉදිරි දිවියට මගේ සුදු බෝනික්කියේ !



thawamath eyta adare kranwa man... bt kwdawath labenne na kiyalath dannawa...



පිටුවක් මග අරින්නේ නැතුව කියෙව්වා මචන්. ජීවිතේ ගොඩක් සුන්දර තැන් .. දුක තැන් මතක් උනා. එක එක කෙල්ලන්ගේ ලැබුණු ආදරය එක එක විදියයි..ඒ හැම දේම මේකේ තියෙන්නවා. තාමත් ගොඩක් දේවල් හිතේ තියෙනවා. ඒ කාලේ සුන්දර දේවල්..
ම්ම් පළවෙනි කෙල්ලට මුලින් යැව්ව් සින්දුව " සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු" .. එත් ඒ දේවල් එහෙම උනේ නෑ බන්. කෙල්ලෝ 3 කට ආදරේ කරා සිරාවටම.. එයාලට නම් දැන් කොල්ලොත් ඉන්නවා. එත් තාම කතා කරනවා. විස්තර කියනවා. හිතපන් අපි පණ වගේ ආදරේ කරපු කෙල්ල වෙන කෙනෙක් එක්ක යනකොට දැනෙන හැගීම.. ෆට්ට අවුල් යකෝ ඒ වෙලාවට..දිගටම මේක කරන් යමු මචන්.. හිතට දැනෙන නුලක්...




අපෝ කුජීතයි
මල් පොන්න කම ප්රදර්ශනය වෙන ලඳ බොළඳ සීන් එකක්. හෆෝ තාමත් ඉනන්වද බන් මේ වගේ පොරවල්




mamama mage hithin ekiwa maga ariya puduma gamak deela..2011di wage...
thama FB innawa eeyeth masge kela...eki badala na thaama...

ekita tibbe mawai thawa ekekui thoraganna bari case ekak...mama itin aruta ida deela ain una hena amaruwen..passe kaleka baladdi uuu mekiwa dala gihin....ekita hitenne ati mawa atha arapu moda kama kiyala...
dan oya innawa gederata naaki wewi..lol....bossa oya wagema experience ekak mata tiyanawa..
mama 12 wasare kella 10 wasare wena school ekaka..eki naginne mage bus ekemai,ape bus halt eken..mamath gederadi ohoma practice kerela eka dawasak ahuwa lagata gihin bf kenek innawada kiyala..hena saren gahanna wage....eda na kiwwa...mage school eke ekek kiwwa okita kollek innawa kiyala ape schoolma....eka nisa eelaga dawase ude ahuwa oya boru neda kiwwe kiyala...meki kiwwa.ow innawa kiyala...
...........kohomhari mata hariyata mataka na oki ekka set wenna ona nisa aith dawasak man arila eddi mekigen ahuwa ude bus eka tibbe na neda kiyala..eth ahuwe gahanna wage...eki mukuth kiwwe na bima balan hitiya..
patta lajjawa...
meki passe kaleka mama fb eken hoyala reqst ekak daala chat ekak damma..mekita e serama matakai...meki mata number eka hitan deela katha kera kera hitiya..dawasak meki msg ekak denawa aiye hadiisii mata oya ekka katha kerenna ona kiyala,eki ring kerela tibba mama paya bagekata passe dakke..
ethakota tooo late..meki mawa fb ekenuth remove kerela......



kellage gedarain passe kale case damma mata..meyage hithath wens una.pase eaka paratama full stop tiba..meya nisa bona eawa mage pawa adu kara tibe.duka yana eaka dawsak biwa echrai.mn msg damm call gatha eya wadiya care na..math ita pase konda kelin tiyna hitiya ara yaluwo tika thma etin help eakta hitye.. pase kalek aye katha kala.kiwa mehama eknk ahnawa yalu wena hodanm yalu wenwa kiyala.pase yalu una..February mase poya dawase ape ge gawatama awa mawa balana masa 9kta pase dakkma etin duka hithuna lasana wela hodatama..pase thwa awul una mawa.pase mn adurana girl knak thma kiwe.eya eada ea awila karala tiyne eyage demand eaka penapu eaka kiyala..pase aye mawa gana gane nathuwa giya eya.mn lagadi ahuwa wedding eaka kiynwada kiyal..balmu kiyala kiwa.loweth kiyne na mata.kiwoth loweth yanwa mama..ghila pennawa mata wardila na konda kelin tiyna ekenm inna pluwan kiyala..ghila kolloth penna oni apith 2nd wena una nemi kiyala
![]()



මාත් පළවෙනියට කෙල්ලෙක්ට දුන්නේ ඔය සින්දුව බන්.ඒ 2007 මම O/L කරන කාලේ. මම ඔය සින්දුවට පට්ට විදියට ආසයි.
එතකොට 4n එහෙමත් තිබ්බේ නැ,
කෙල්ලටත් එහෙමයි මටත් එහෙමයි. ලියුම් අනන් මනං තමා. පට්ට බන් 4න් නැති එකත්. ටෝක් කරන කාලේ නොට් ලියාගන්න කියල පොත ඉල්ලන් ගිහින් අනන් මනං ලියල ගෙනත් දෙනවා. පට්ට කාලයක් එක. ඒක තමා මගේ පලවෙනි love එක
. කාලය ගෙවිලා ගියා අද එයා එක තැනක මම තව තැනක.
ඉස්සරටත් වඩා ලස්සනයි දැන් බැදලා ළමයෙකුත් ඉන්නවා එයාට මම තාම බදින්න හිතලවත් නැ
.
කාලය මැවූ වෙනසක අරුමේ
![]()


adoo matanam lajjai wage ban aith ekiwa matak weddi..mamath andala tiyanawa eki gana hitala..habai 1st love ekanam nemai..mamama mage hithin ekiwa maga ariya puduma gamak deela..2011di wage...
thama FB innawa eeyeth masge kela...eki badala na thaama...
ekita tibbe mawai thawa ekekui thoraganna bari case ekak...mama itin aruta ida deela ain una hena amaruwen..passe kaleka baladdi uuu mekiwa dala gihin....ekita hitenne ati mawa atha arapu moda kama kiyala...
dan oya innawa gederata naaki wewi..lol....
ahhh me sinduwanam mulma sinduwa nemai...mama 4n eken type kerela yawwe..
me tiyenne adarayak mulinma danuna kellagana scene eka kalin thread ekaka damma....
ඒ මොකද උඹව බුකියෙන් රිමුව් කලේ පැය බාගේ පරක්කුවට...?

danne na ban.........man aith call kelata answer kaleth naa...eki hitanna athi ekiwa mata ona nathuwa athi kiyala...![]()