කෙල්ලට FULL සෑපක් දෙමු....

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    විකාර කතා කරන්න එපා සුදූ,

    1. මම මැරි කරන්න ඉන්නෙ කිරිබත්ගොඩ පීපල්ස් බෑංක් එකේ කෙල්ලෙක්ව
    2. මම කැළණි පන්සලේ ප්‍රධාන දායකයන්ගෙන් කෙනෙක්
    3. මම දිවයිනටම සාම විනිසුරු
    4. අනික මාව නම කිව්වම ප්‍රදේශයේ සියළුම දෙනා දන්නවා (ඇපල් රුවන්)....

    1. issella umba katha karanna igena ganin machan. forum eke rules thiyanawa ewa kiyawapan.

    2. business kalla lakshayak 2k hoyana eka loku deyak nemei ban, gedara indan hybrid gennana ewunuth laksha 5-10 thiyan ewa wikuanne. Un maseta car 5 withara genawa. 6 figure income ekak kiyanne nothing mulin yamak hoya gaththta passe. Methana katha karanne job kalla salli hoyana widiya gana. enisa kunuharpa kiyan pora talk dala show eka danna epa umbamai nondi wenne. :D

    3. sama winisuru wena eka, pansale loku dayakayek wena eka, bank eke kellek bandina eka etc..salli thiyanwa nam machan kochchra lesi wadada kiyala umbama dannwane. hehe ithin ewa igena gena job karana ayata adala nane. :D

    mama dakka umba issella apple wikunawa dan apple kada 2k thiyanwa, adsense karanawa etc.. umba hitapu thathwe anuwa dan inna thana gana umba godak sathutu bawa penawa. Apith sathutui mukuth nathuwa indala thamange deyakin diyunu una eka gana. Namuth oka thama lokuma diyunuwa kiyala pora talk denna epa mokada business loke umba thama harima podi. Kiyawanna giyoth umba nikan joker kenek wenwa.
    Enisa thawa diyunu wenna balapan, anik minissuntath business kalla diyunu wenna danna de kiyala deepan.
    Good luck machan!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    mage adahasa nam maths ma karanna kiyana eka waradi, thamanta puluwan de thoragena eka karanna.

    thaman monada karanna ona kiyala hitha ganna bari nam job thiyanwa kiyala maths karanna epa. mokada maths kalla 3S wath nathi unoth, commerce/arts kalla 3S gaththa kenatath wada anthai. maths kalla fail unata kawruth job walata ganne na.

    Aniwaryen AL maths ona filed ekaka yanna kamathi nam, maths walata asawak thiyanwa nam maths karanna. Ewagema mahansi wela karanna ona.

    Nikan hamoma kiyana nisa kalla fail unoth nikan kalaya ka dameemak witharai.

    Anik hamoma kiyanawa wage maths kalla pass wunoth yanna puluwan marga wadi ewagema ewata gewana padiyath wadi. :yes: Thamanta wadiya galapena de hithala wada karanna.
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය

    thankx admin... mama kathawata ekagai.. mamath meke kiyala thiyenne bahuthareta.... ithiri suluthare kamaththak kalawe... mama kiwwe mama godagiya margaye enna nangila mallilata pahasuwak karanna
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mage adahasa nam maths ma karanna kiyana eka waradi, thamanta puluwan de thoragena eka karanna.

    thaman monada karanna ona kiyala hitha ganna bari nam job thiyanwa kiyala maths karanna epa. mokada maths kalla 3S wath nathi unoth, commerce/arts kalla 3S gaththa kenatath wada anthai. maths kalla fail unata kawruth job walata ganne na.

    Aniwaryen AL maths ona filed ekaka yanna kamathi nam, maths walata asawak thiyanwa nam maths karanna. Ewagema mahansi wela karanna ona.

    Nikan hamoma kiyana nisa kalla fail unoth nikan kalaya ka dameemak witharai.

    Anik hamoma kiyanawa wage maths kalla pass wunoth yanna puluwan marga wadi ewagema ewata gewana padiyath wadi. :yes: Thamanta wadiya galapena de hithala wada karanna.

    :yes::yes::yes: අම්මා..ඇඩ්මින් අය්යත් A/L නූලට බැහැලා වගේ .. :yes::yes: කතාවට එකගය්... එකග උන නිසා පිනට වගේ මට රෙපක් දෙකක් දෙන්න බෑ :shocked::shocked: :lol::lol::lol::lol: :P
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43

    :P:P

    itin ban Rs10,000 tath ilakkam 5k thiyenawane :rofl:

    උබ නිකන් සමච්චලයට කතා කරන්න එපා සහෝ...:no:

    මම ඈත්තටම දෑනට මාසයකට 60000.00 ගන්නවා....:yes:

    මම ඉන්නේ සිවිල් ඉන්ජිනේරු අ0ශයේ....:cool:

    හෑබෑයි මොන විශය දාරාවකින් උසස් පෙල කලත් තමන් ඈලුම් කරන පෑත්තකින් රෑකියාවක් සොයා ගන්න එක අමාරු වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ....:yes:
    (මම කිව්වේ උසස් පෙල විශයන්ට අදාලවා
     
    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0
    1. issella umba katha karanna igena ganin machan. forum eke rules thiyanawa ewa kiyawapan.

    2. business kalla lakshayak 2k hoyana eka loku deyak nemei ban, gedara indan hybrid gennana ewunuth laksha 5-10 thiyan ewa wikuanne. Un maseta car 5 withara genawa. 6 figure income ekak kiyanne nothing mulin yamak hoya gaththta passe. Methana katha karanne job kalla salli hoyana widiya gana. enisa kunuharpa kiyan pora talk dala show eka danna epa umbamai nondi wenne. :D

    3. sama winisuru wena eka, pansale loku dayakayek wena eka, bank eke kellek bandina eka etc..salli thiyanwa nam machan kochchra lesi wadada kiyala umbama dannwane. hehe ithin ewa igena gena job karana ayata adala nane. :D

    mama dakka umba issella apple wikunawa dan apple kada 2k thiyanwa, adsense karanawa etc.. umba hitapu thathwe anuwa dan inna thana gana umba godak sathutu bawa penawa. Apith sathutui mukuth nathuwa indala thamange deyakin diyunu una eka gana. Namuth oka thama lokuma diyunuwa kiyala pora talk denna epa mokada business loke umba thama harima podi. Kiyawanna giyoth umba nikan joker kenek wenwa.
    Enisa thawa diyunu wenna balapan, anik minissuntath business kalla diyunu wenna danna de kiyala deepan.
    Good luck machan!

    :yes::yes::yes: kohomada tikiri mole???
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106

    1. කතා කරන විදිහෙ නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා මම පිළි ගන්නවා බන්!

    2. මෙතන කතා කරන්නේ ජොබ් කරලා සල්ලි හොයන එක ගැන නෙමෙයි, මෙතන කියන්නෙ වානිජ/කළා/බයෝ කරන්නෙ නැතුව මැත්ස් විතරක් කරපල්ලා කියන එක. මැත්ස් කලාම ෆේල් උනත් පට්ටම ජොබ් ලැබෙනවා කියන එක. ඌට උගේ මතය ගැන කතා කරන්න පුළුවන් මේක ෆෝරම් එකක් නිසා. ඒත් ඉතින් ඊළඟට කළා විෂය කරලා ජොබ් එකක් කරන්න තියෙන ළමයෙක් මුගේ කීම අහලා මැත්ස් කරලා සේරම ඇණ ගන්න පුළුවන්.

    3. ත්‍රේඩ් එක දාපු එකා කියලා තියෙනවා "ශිශ්ට සමජෙ සලකන්නේ සල්ලි වලට නෙමේ හෑදියාවට, උගත් කමට.. ටිකකට හිතන්න කොච්චර සල්ලි තිබ්බත් උගත් කෙල්ලෙක් මෙහෙම කෙනෙක් බදිද? වෑදගත් මාත්තෘකාවක් කතාකරන සභාවකට වද්ද ගනිද" කියලා! ඒකට රිෆ්ලයි එක තමා ඔය දීලා තියෙන්නේ. වැදගත් කෙල්ලෙක්ව බඳින එකයි පන්සලේ දායක කතාවෙනුයි මම නොකියා කිව්වෙ සල්ලි තියෙන එකාට සමාජෙන් සලකනවා කියලා. උගත්කම මොකක් උනත් සල්ලි තියෙන එකාට තමා මුළසුන!

    4. අනික මම ඇපල් නෙමේ බන් මාර්කට් එකෙන් එළෝළු අරන් හෝටල් වලට විකුණුවා කියලයි කිව්වේ. මට ඇපල් කඩ නෙමෙයි වෙනත් දෙයක් විකුණන තැන් 3ක් තියෙන්නේ. පොර ටෝක් එකක් නෙමෙයි මම දැනට ඉන්න තත්වෙ ගැන සතුටු වෙනවා. ඉතින් මම ඒක ගැන ලාවට කිව්වා විතරයි! අනික මම බිස්නස් ලෝකේ නෙමේ දැන් වෙන ලෝකෙක ඉන්නේ. උඹටත් ගුඩ් ලක්!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එලෝළු මාර්කට් එකේ වෙළදාම කරන උන්ගෙන් අඩුවට අරන් හෝටල් වලට දැම්මා මුලදි... දැන් මගේම කියලා කඩ 3ක් තියෙනවා. ඒවා වලින් කුළිය එනවා.. මම මුළු දවසම ගෙදර ඉඳන් ඔන්ලයින් Earn කරනවා.
    සුපිරි දක්ෂයෙක් නෙ බන් උඹ :yes::yes:
    හැබැයි මචන් මේකත් මතක තියාගනින් ඔය සියලු දේ අනිත්‍ය බව කොයි වෙලේ කොහොම ඔය සැප සම්පත් නැති වෙයිද දන්නෙ නෑ එතකොට ඉතින් ඉතුරු වෙන්නේ උගත්කම කියන එකයි තවත් ඉතින් ඔය මොනාහරි අපේ ගුණාංග තමයි.ඒ නිසා වැඩිය උඩ යන්න එපා ඕවා ගැන හිතලා

    බැංකුවක කෙල්ලෙක් බදිනවා කියල ඕක මහදෙයක්ද බන් ඒ.ලෙවල් කරන කෙනෙක්ට ගැලපෙන දෙයක්ද උබ ඔය කියවල තියෙන්නේ

    මොනා උනත් උඹ මහන්සි වෙලා සුපිරි ඩයල් එකක් වීම හොදයි අරකත් මතක තියාගනින්
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් සමහර වෙලාවට හිතෙනව ගණන් කරානම් හොදයි කියල සමහර වෙලාවට කරපු කොමස් හොදයි කියල හිතෙනවා දෙක අතර දෝලනයක් තියෙන්නෙ දැන් ඉතින් කරල ඉවරයි කොමස් දැන් අයිටී වලින් ඉස්සරහට යනවා කොමස් කරා කියල වර්ථාව වත් පිටු 20කට එහා කියවල නෑ
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    සුපිරි දක්ෂයෙක් නෙ බන් උඹ :yes::yes:
    හැබැයි මචන් මේකත් මතක තියාගනින් ඔය සියලු දේ අනිත්‍ය බව කොයි වෙලේ කොහොම ඔය සැප සම්පත් නැති වෙයිද දන්නෙ නෑ එතකොට ඉතින් ඉතුරු වෙන්නේ උගත්කම කියන එකයි තවත් ඉතින් ඔය මොනාහරි අපේ ගුණාංග තමයි.ඒ නිසා වැඩිය උඩ යන්න එපා ඕවා ගැන හිතලා

    බැංකුවක කෙල්ලෙක් බදිනවා කියල ඕක මහදෙයක්ද බන් ඒ.ලෙවල් කරන කෙනෙක්ට ගැලපෙන දෙයක්ද උබ ඔය කියවල තියෙන්නේ

    මොනා උනත් උඹ මහන්සි වෙලා සුපිරි ඩයල් එකක් වීම හොදයි අරකත් මතක තියාගනින්

    ඇයි මචන් උගත්කම අනිත්‍ය නැද්ද? දැන් උබ හිතපන් උඹ සුපිරි කවි ලියන්න දන්න එකෙක් කියලා! උඹ පට්ටම උපමා දාලා කවි ලියන්න දන්නවා කියලා හිතපන්කෝ. දවසක උඹ පාරේ යන කොට වාහනේක හැප්පිලා ඔළුව විකාර වෙනවා. එත කොට උගත්කමත් යනවා! අනිත් හැම දේම වගේ උගත්කමත් අනිත්‍යයි!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    විකාර කතා කරන්න එපා සුදූ,

    1. මම මැරි කරන්න ඉන්නෙ කිරිබත්ගොඩ පීපල්ස් බෑංක් එකේ කෙල්ලෙක්ව
    2. මම කැළණි පන්සලේ ප්‍රධාන දායකයන්ගෙන් කෙනෙක්
    3. මම දිවයිනටම සාම විනිසුරු
    4. අනික මාව නම කිව්වම ප්‍රදේශයේ සියළුම දෙනා දන්නවා (ඇපල් රුවන්)

    උඹට හුජ්ජ බරට බිජ්ජ ටිකක් නගින්න පටන් ගත්තු ගමන් ඉලක්කම් 6යේ පුක් ටෝක් දෙන්න පටන් ගන්න එපා! කෝ දාපන් බලන්න උඹේ ජොබ් එක? උඹ කොහෙද වැඩ කරන්නෙ? නමක් ගමක් නැතුව බණ ටෝක් දාලා ගූ වෙන්න එපා! උඹ ගේ ඒ/ලෙවල් නම්බර් එක දාපන් බලන්න! උඹ මැත්ස් කරන්න තියා මැත්ස් ක්ල්ස් එකක් ළඟින් ගිහින් නැතුව ඇති

    1. මම මැරි කරන්න ඉන්නෙ කිරිබත්ගොඩ පීපල්ස් බෑංක් එකේ කෙල්ලෙක්ව
    බැංකුවෙ කෙල්ලෙක්ව බදින එකම එකා උඹ විතරද කියපන්
    2. මම කැළණි පන්සලේ ප්‍රධාන දායකයන්ගෙන් කෙනෙක්
    කැළණි පන්සලේ එකම දායකය උඹ විතරද මම දන්න විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එකේ ලොකු දායකයෙක්ලු නේද ඉතින් බලපන්
    3. මම දිවයිනටම සාම විනිසුරු
    ඕවට බන් ඉස්සර තමයි ප්ලේස් එකක් තිබුණේ
    ඒත් දැන් ඕවා දේශපාලණීකරණය වෙලා කවුද ගනන් ගන්නේ
    මර්වින් සිල්වත් ඌට වැඩ කරපු චන්දෙට සෙට් එකකට ඔය පට්ටම් දුන්නනෙ ළගදි කැළණියෙ උබත් ඒ සෙට් එකේ එකෙද

    4. අනික මාව නම කිව්වම ප්‍රදේශයේ සියළුම දෙනා දන්නවා (ඇපල් රුවන්)
    උබ කියනවා උඹ එළවලු වික්කලු බයි ඇන්ඩ් සෙලින්ග්
    එහෙනම් උඹට ඇපල් නමක් වැටුනෙ කොහොමද
    ඕක හරියට අර රාගම කුඩු විකුණන ලොකු සීයාට කපු රාජ් කියනව වගේ වැඩක් නෙ බන් හිහි

    උඹ ඉදිරිපත් කරපු මේ කරුණු වලින් A/L කරන කෙනෙකුට වැදගත් වෙන එක කරුණක් පෙන්නපන් මට,උඹේ දියුණුව හොද සුපිරි එකක් තමයි මහන්සි වෙලා දියුණු වෙලා තියෙනවා ඒත් ඒ එක්කම උගත් කමත් තිබ්බ නම් තවත් වටිනවා

    උඹේ අනාගත පුතෙකුට හොදට උගන්වපන් එතකොට ඌට පුළුවන් වෙයි ඒ උගත්කම උපයෝගී කරගෙන උඹ ඉන්න තැන පහු කරල උඩටම එන්න.පොඩ්ඩක් හිතපන් සහෝදරයා

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි මචන් උගත්කම අනිත්‍ය නැද්ද? දැන් උබ හිතපන් උඹ සුපිරි කවි ලියන්න දන්න එකෙක් කියලා! උඹ පට්ටම උපමා දාලා කවි ලියන්න දන්නවා කියලා හිතපන්කෝ. දවසක උඹ පාරේ යන කොට වාහනේක හැප්පිලා ඔළුව විකාර වෙනවා. එත කොට උගත්කමත් යනවා! අනිත් හැම දේම වගේ උගත්කමත් අනිත්‍යයි!
    එතකොට මචන් අපේ තිබ්බ මනුස්සකම අපිට උදව් වෙනවා
    සමාජයෙන් උදව් ලැබෙනවා සල්ලි නැතත්
    උඹ දැන් ලොක්ක වෙලා ලොකු ශෝ දැම්මම කවුරුත් ගණන් ගන්නෙ නෑ කෙල වෙච්ච දවසක කවුරුත් එතකොට නෑ අන්න ඒකයි වෙනස හිහි

    උඹ සමාන්‍ය පෙළවත් සමත්ද මන්ද
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    1. මම මැරි කරන්න ඉන්නෙ කිරිබත්ගොඩ පීපල්ස් බෑංක් එකේ කෙල්ලෙක්ව
    බැංකුවෙ කෙල්ලෙක්ව බදින එකම එකා උඹ විතරද කියපන්
    2. මම කැළණි පන්සලේ ප්‍රධාන දායකයන්ගෙන් කෙනෙක්
    කැළණි පන්සලේ එකම දායකය උඹ විතරද මම දන්න විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එකේ ලොකු දායකයෙක්ලු නේද ඉතින් බලපන්
    3. මම දිවයිනටම සාම විනිසුරු
    ඕවට බන් ඉස්සර තමයි ප්ලේස් එකක් තිබුණේ
    ඒත් දැන් ඕවා දේශපාලණීකරණය වෙලා කවුද ගනන් ගන්නේ
    මර්වින් සිල්වත් ඌට වැඩ කරපු චන්දෙට සෙට් එකකට ඔය පට්ටම් දුන්නනෙ ළගදි කැළණියෙ උබත් ඒ සෙට් එකේ එකෙද

    4. අනික මාව නම කිව්වම ප්‍රදේශයේ සියළුම දෙනා දන්නවා (ඇපල් රුවන්)
    උබ කියනවා උඹ එළවලු වික්කලු බයි ඇන්ඩ් සෙලින්ග්
    එහෙනම් උඹට ඇපල් නමක් වැටුනෙ කොහොමද
    ඕක හරියට අර රාගම කුඩු විකුණන ලොකු සීයාට කපු රාජ් කියනව වගේ වැඩක් නෙ බන් හිහි

    උඹ ඉදිරිපත් කරපු මේ කරුණු වලින් A/L කරන කෙනෙකුට වැදගත් වෙන එක කරුණක් පෙන්නපන් මට,උඹේ දියුණුව හොද සුපිරි එකක් තමයි මහන්සි වෙලා දියුණු වෙලා තියෙනවා ඒත් ඒ එක්කම උගත් කමත් තිබ්බ නම් තවත් වටිනවා

    උඹේ අනාගත පුතෙකුට හොදට උගන්වපන් එතකොට ඌට පුළුවන් වෙයි ඒ උගත්කම උපයෝගී කරගෙන උඹ ඉන්න තැන පහු කරල උඩටම එන්න.පොඩ්ඩක් හිතපන් සහෝදරයා

    උඹ මේ දාපු රිප්ලයි උඹ තව අවුරුදු දෙකකින් කියෝලා බලපන්! උබට තේරේවි උඹේ තර්ක වල තියෙන හුරතල් බොළඳ බව. උබ මෙච්චර වෙලා මගේ ඔය රිෆ්ලයි දැක දැක කටපියන් හිටියා. දැන් එක පාරටම ෆෝම් උනා නෙ? ඒකට හේතුව උබ දන්නවා! නපයි සිපයි එක්ක කතා කරලා වැඩක් නැහැ බන්!
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    එතකොට මචන් අපේ තිබ්බ මනුස්සකම අපිට උදව් වෙනවා
    සමාජයෙන් උදව් ලැබෙනවා සල්ලි නැතත්
    උඹ දැන් ලොක්ක වෙලා ලොකු ශෝ දැම්මම කවුරුත් ගණන් ගන්නෙ නෑ කෙල වෙච්ච දවසක කවුරුත් එතකොට නෑ අන්න ඒකයි වෙනස හිහි

    උඹ සමාන්‍ය පෙළවත් සමත්ද මන්ද

    උඹම කියලා උඹම හිහී ගානවා! වෙන කාටවත් හිනා යන්නේ නැහැ බන් උඹේ මොංගල් තර්ක වලට. මම ලොක්කා වෙලා ලොකු ශෝ දානවා කියලා කොහෙද තියෙන්නෙ? කෝ එතන ලින්ක් එක දාපන් බලන්න!