උඹ මේ දාපු රිප්ලයි උඹ තව අවුරුදු දෙකකින් කියෝලා බලපන්! උබට තේරේවි උඹේ තර්ක වල තියෙන හුරතල් බොළඳ බව. උබ මෙච්චර වෙලා මගේ ඔය රිෆ්ලයි දැක දැක කටපියන් හිටියා. දැන් එක පාරටම ෆෝම් උනා නෙ? ඒකට හේතුව උබ දන්නවා! නපයි සිපයි එක්ක කතා කරලා වැඩක් නැහැ බන්!
අවුරුදු දෙහෙකින් නෙවෙයි 10කින් ඇවිල්ල කියෙවුවත් ඔච්චර තමයි දකින එවුන් උඹේ උගත් කම තේරුම් ගන්නවා කිව්ව දේවලින්,අන්න ඒකයි මම කියන්නේ උඹේ හැකියාවත් එක්ක උගත් කමක් තිබ්බ නම් ඔහොම කියවන්නේ නෑ නේඋඹම කියලා උඹම හිහී ගානවා! වෙන කාටවත් හිනා යන්නේ නැහැ බන් උඹේ මොංගල් තර්ක වලට. මම ලොක්කා වෙලා ලොකු ශෝ දානවා කියලා කොහෙද තියෙන්නෙ? කෝ එතන ලින්ක් එක දාපන් බලන්න!
උගත් කෙනා කවදාවත් පුරසාරම් දොඩවන්නේ නෑ නූගත් කෙනා තමයි වටේටම වරුණෙ කියවන්නේ,ඒත් ඒ මනුස්සය දන්නෙ නෑ මිනිස්සුන් මොනාද හිතන්නේ කියලා
මොනා උනත් අර කෙල්ල බදින්න කලින් මේ උඹේ තවුසන්ඩ් ටෝක් කියෙවුව නම් කවදවත් උඹව බදින්නෙ නෑ කියල මට ඒකාන්තයෙන්ම කියන්න පුළුවන්
මොන ලින්ක්ස් ද පොඩ්ඩක් පස්සට ගිහින් මේ ක කියවල බැලුවම තේරෙනවනෙ






