කිරිබතොගොඩ පීපල්ස් බැංකුවේ කෑල්ලට පෝලිමේ දාන විදිය කියල දෙනවාමේ වෙලාවට ඇබිත්තයා උබට වෙනම රැස්වීමක් දෙනවා වගේ![]()
Ubawa Thamai Example Ekata Aran Thiyenne Api

කිරිබතොගොඩ පීපල්ස් බැංකුවේ කෑල්ලට පෝලිමේ දාන විදිය කියල දෙනවාමේ වෙලාවට ඇබිත්තයා උබට වෙනම රැස්වීමක් දෙනවා වගේ![]()

කිරිබතොගොඩ පීපල්ස් බැංකුවේ කෑල්ලට පෝලිමේ දාන විදිය කියල දෙනවා
Ubawa Thamai Example Ekata Aran Thiyenne Api![]()




Anthimata hemooma baila kiyawaddi umba topic ekata awa.
Elaz
Rep + for talking on topic
Topic - කෙල්ලට FULL සෑපක් දෙමු







කිරිබතොගොඩ පීපල්ස් බැංකුවේ කෑල්ලට පෝලිමේ දාන විදිය කියල දෙනවා
Ubawa Thamai Example Ekata Aran Thiyenne Api![]()
මම ඒ/ලෙවල් වැඩ 4ම ෆේල් ! ඒ උනත් මම මාසෙකට ඉලක්කම් හයේ උපරිම ගානට පොඩ්ඩක් අඩුවෙන් හොයනවා! මචන් ඒ/ලෙවල් වලින් කැම්පස් ඊළඟට ජොබ් කියන පාර විතරක් නෙමේ තියෙන්නේ
උබට කර ගන්න බැරි උනාට මට කරන්න පුළුවන්!
උඹට එලවළු මාර්කට් එකට ගිහින්
එලෝළු හොයන්න ලැජ්ජ උනාට මට පුළුවන්
උබට ඔනලයින් ශතයක්වත් හොයන්න බැරි උනාට
මම සහ ගොඩක් උන් හොයනවා
උඹට සල්ලි එකතු කරන්න බැරි උනාට මට පුළුවන්
උඹට ජීවිතේ සැපක් ගන්න බැරි උනාට
මම උපරිම සැප අරගන්නවා....
අනිත් උන්ගේ ටෝක් වලට ඇඩ්වයිස් දෙන්නෙ නැතුව
තමන්ගේ ජීවිතේ හදා ගනින්.
මම තියෙන ඒවා කට ඇරලා මම කිව්වා
උබට ඒවා මැජික්ද?
මැත්ස් බැරුව 3නම ෆේල් වෙනවාට වඩා කළා කරලා එකක් පාස් වෙන එක සැපයි![]()
math maths kare.karanneth enginering coruse ekak.danatanam tikak tawa iwara wenda tiyenwa.eth itin ohoma kyana taram deyaknam mata natat mage yaluwnatanam wela na machan maths kara kiyala.xam pass wela course ehemath karala.physical degree tibila awurudu 26 27 28 ehema wyasa unuth ganne bohoma adu padiyak tama.okata luck ekath tiyendone machan.commerse karala ehema banks walata arawata mewata giya un AL karala dan gewal dowal hadan lamainuth hadan aathal eke innawa.tamanta deyak labenda tiyenwanam eka labenwa.eka tama reality eka.so tamange path eka taman hadagandone tamanta kamthi vdiyata tama.mannam ada duk wenawa katu kagena maths karala engineering karaganda awilla eka ekkena kiyana ewalta rawtila karagta gon kamata.
මගෙත් කොමර්ස් කරපු යාලුවො දැන් බැංකු වලට අරවට මේවට පැනගෙන ෆුල් ආතල් එකේ ගෙවල් දොරවල් හදාගෙන වාහන අරගෙන ඉන්නවා. 







ඒ කියන්නේ මචන් Bio කරලා කෙල වෙනවා කියන එකද ?
මාත් කරන්නේ Bio..
මචන්ලා Bio කරලා යන එනමන් නැති වෙයිද ?
යන්න බැරි උනොත් කරන්න කිසිම දෙයක් නැද්ද ?
මම Maths කරන්න ආසා නෑ බන් පොඩ්ඩක්වත් ...![]()
මට හෙල්ප් කරන්න යාලුවනේ........
ඒ කියන්නේ මචන් Bio කරලා කෙල වෙනවා කියන එකද ?
මාත් කරන්නේ Bio..
මචන්ලා Bio කරලා යන එනමන් නැති වෙයිද ?
Medical collage යන්න බැරි උනොත් කරන්න කිසිම දෙයක් නැද්ද ?
මම Maths කරන්න ආසා නෑ බන් පොඩ්ඩක්වත් ...![]()
මට හෙල්ප් කරන්න යාලුවනේ........
eth ubata uni. yana eka sure naththan uba aasa field ekaka mona hari course ekak karanna (eg:- IT) 
1. කතා කරන විදිහෙ නම් පොඩි ප්රශ්නයක් තියෙනවා කියලා මම පිළි ගන්නවා බන්!
2. මෙතන කතා කරන්නේ ජොබ් කරලා සල්ලි හොයන එක ගැන නෙමෙයි, මෙතන කියන්නෙ වානිජ/කළා/බයෝ කරන්නෙ නැතුව මැත්ස් විතරක් කරපල්ලා කියන එක. මැත්ස් කලාම ෆේල් උනත් පට්ටම ජොබ් ලැබෙනවා කියන එක. ඌට උගේ මතය ගැන කතා කරන්න පුළුවන් මේක ෆෝරම් එකක් නිසා. ඒත් ඉතින් ඊළඟට කළා විෂය කරලා ජොබ් එකක් කරන්න තියෙන ළමයෙක් මුගේ කීම අහලා මැත්ස් කරලා සේරම ඇණ ගන්න පුළුවන්.
3. ත්රේඩ් එක දාපු එකා කියලා තියෙනවා "ශිශ්ට සමජෙ සලකන්නේ සල්ලි වලට නෙමේ හෑදියාවට, උගත් කමට.. ටිකකට හිතන්න කොච්චර සල්ලි තිබ්බත් උගත් කෙල්ලෙක් මෙහෙම කෙනෙක් බදිද? වෑදගත් මාත්තෘකාවක් කතාකරන සභාවකට වද්ද ගනිද" කියලා! ඒකට රිෆ්ලයි එක තමා ඔය දීලා තියෙන්නේ. වැදගත් කෙල්ලෙක්ව බඳින එකයි පන්සලේ දායක කතාවෙනුයි මම නොකියා කිව්වෙ සල්ලි තියෙන එකාට සමාජෙන් සලකනවා කියලා. උගත්කම මොකක් උනත් සල්ලි තියෙන එකාට තමා මුළසුන!
4. අනික මම ඇපල් නෙමේ බන් මාර්කට් එකෙන් එළෝළු අරන් හෝටල් වලට විකුණුවා කියලයි කිව්වේ. මට ඇපල් කඩ නෙමෙයි වෙනත් දෙයක් විකුණන තැන් 3ක් තියෙන්නේ. පොර ටෝක් එකක් නෙමෙයි මම දැනට ඉන්න තත්වෙ ගැන සතුටු වෙනවා. ඉතින් මම ඒක ගැන ලාවට කිව්වා විතරයි! අනික මම බිස්නස් ලෝකේ නෙමේ දැන් වෙන ලෝකෙක ඉන්නේ. උඹටත් ගුඩ් ලක්!

mamath kiyala thiyenne hamoma kiyana nisa mathsma karanna epa kiyala.Link ewagema igena gaththe naththan samaje pili ganne na, wadagath kello bandinna ba etc.. th boru katha.
Salli thiyanwa nam samaje pahala mattam waladi pili ganeemak thiyanwa thama. namuth ugathun godak inna thanakadi echchara pili ganeemak na. Eka umbata prashnayak nowenna puluwan namuth ugath business karayak wena eka igena nogena business karanawata wada hondai ewagema diyunu wenna lesi. Ewagema loku business karayekta umbawa moda karannath baha igena gena thiyanwa nam. Umbe kada rent ekata dena, adsense wage samanya business walata ewa adala na, namuth loku business waladi ona tharam tricks dala moda karanna puluwan koti ganan padu wenna danne nathuwama. Ekai hama mudalalima business eka loku unama experience thiyana educated managers la, CEO ganne thamange business handle karanna.
Anika umba loku business kekak karanna hithan innwa nam dan unath CIMA, management diploma ekak wage deyak igena ganna puluwan. OL witharai ona ewata. Dan umba igena gaththa na kiyala duk wenna or pahath kiyala hithanna epa umba hitapu thana saha dan inna thathwe gana sathutu weyan. Namuth issarahata ena minissunta igena gena business karanna kiyala hari marge kiyana eka thama umbe yuthu kama.![]()


ඕසි කෙල්ල ගැන නේද කියන්නේ.ඔන්න ප්රධාන දායකයගෙ භාෂා භාවිතය
දායක සභාවම හෙල්ලෙනව ඇති නේ
කැළණියට කැලලක් ඇති කරන්න එපා බන් අනේ පින් සිද්ධ වෙයි යාලුවා
හංගන්න දෙයක් නෑ දන්න උන් දන්නව එලකිරි එකේ තෝ දන්නෙ නෑ කියලා මට කොරන්න දෙයක් නැත
- අනික මට බැංකුවල කෙල්ලන් නැත.අහිංසක භිරියක් සිටිමි ඇය බැංකුවේ වැඩ නොකරයි
- දිවයිනටම සාමවිනිසුරුද නොවෙමි
- කිසිදු පන්සලක ප්රධාන දායකයෙක් නොවුනත් හැදියාව තිබේ
තෝ බදින්න හොයනව තාම බැදගනින් වැස්සියක් ඒක තමයි හරියන්නේ දැන් නම් උඹට පළවෙනි පිටුවෙ දීල තියන එලවලු කථාවෙ වත් ලස්සන තියපන් මේ රෑ ගූ නාන්න කලින්
- දන්න උන් මාව දන්නව ගමේ රටේ
දියුණු උනත් නූගතෙක් සමහ කථා කිරීමෙන් කිසිදු ප්රථිපලයක් නැත අපිද එම ගනයට වැටෙන එකයි වෙන්නෙ


පන්සලට ගියාට කමක් නෑ හාමුරුදුවන්ගෙන් කනේ පාරක් නොකා වරෙන්දැන් මට කැළණිය පන්සලේ දායක සභාවේ රැස්වීමක් තියෙනව බන් ඒක ඉවර වෙලා බැංකුවෙ කෑල්ල හම්බෙන්න යන්න තියෙනවා කිරිබත්ගොඩ පීපල්ස් බෑන්ක් එක ගාවට අදින්න ගියාම එපා වෙනව බන් මේ දවස් වල ඒ වැඩ ටික ඉවර වෙලා මේ පැත්තෙ ඇවිල්ල යනම් එන්නම් ළමයිනෙ
ගුඩ් ලක් හැමෝටම

- දන්න උන් මාව දන්නව ගමේ රටේ

bio kalla medicine giyoth hondai. Yanna bari unath 3S wath dapan.
eeta passe anik kattiya wage wenath margayaka yanna puluwan kisi awlak na.
habai bio nemei maths kalath fail wenna epa. fail unoth kalaya salli okkoma aparade. Ai OL mattamata watenawa
ආයි මොනවද, ගලධාරි එක ඉස්සරහ සෙනග දහස්ගානක් බලන් ඉන්දෙද්දි කනේ පාරක් කාපු මල් බබා කියන්නෙ සුලු පටු කෙනෙක්ද![]()

අනේද කියන්නේbio kalla medicine giyoth hondai. Yanna bari unath 3S wath dapan.
eeta passe anik kattiya wage wenath margayaka yanna puluwan kisi awlak na.
habai bio nemei maths kalath fail wenna epa. fail unoth kalaya salli okkoma aparade. Ai OL mattamata watenawa



මෙකනම් ඇත්ත 