කෙල්ලට FULL සෑපක් දෙමු....

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    "Medical ගියොත් නම් හරි" :yes: මෙකනම් ඇත්ත :sorry:
    Science කරලා Medical යන්න බැරිවුනොත් යන්න තියෙන හොදම Field එක IT විතරයි
    :yes::yes::yes::yes: මෙඩිසින් ගියාට වඩා හොඳට ගොඩ ගියපු එවුන් ඉන්නවා :nerd:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    "Medical ගියොත් නම් හරි" :yes: මෙකනම් ඇත්ත :sorry:
    Science කරලා Medical යන්න බැරිවුනොත් යන්න තියෙන හොදම Field එක IT විතරයි
    mata loku sure ekak thiyenawa Bio karalaa loku result ekak ganna puluwan kiyala ..but maths karalaa loku result ekakata yanna baha kiyala mata therenawa ekai mama bio science thora gatte ....balamu mahansi unoth bari wena ekak naha !!

    මට දැන ගන්න ඕනේ මෙඩිකල් යන්න බැරි උනොත් කරන්න දේවල් තියෙනව්ද කියලා මචන් ?? :yes::yes::yes:

    samanya font eken liyapan. Loku eken liwwama anik minissunta amarui kiyawanna malli.

    Medicine giya kianne loku deyak nemei, salli hoyanna nam special ekak wath kalla channel karnna puluwan mattame prasidda doctor kenek wenna ona. Medicine yannabari unoth dental, vet yanna puluwan. Ewath bari unoth bio science puluwan etc.. thawa godak thiyanwa.

    microbiology, genetic engineering etc.. bio related field godak thiyanwa maths kalla salli hoyanna bari tharam salli lesiyen hoyanna puluwan. Habai lankawe danata jobs thiyenne poddak owata. Pitarata nam ona tharam thiyanwa.

    Meeta amatharawa maths subject ekak widiyata AL walata kallama thiyana ona kiyala illana samahara engineering subjects wage fields arenna maths karapu kattiya karana hama field ekatama yanna pulwan.
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    mamath kiyala thiyenne hamoma kiyana nisa mathsma karanna epa kiyala.Link ewagema igena gaththe naththan samaje pili ganne na, wadagath kello bandinna ba etc.. th boru katha.

    Salli thiyanwa nam samaje pahala mattam waladi pili ganeemak thiyanwa thama. namuth ugathun godak inna thanakadi echchara pili ganeemak na. Eka umbata prashnayak nowenna puluwan namuth ugath business karayak wena eka igena nogena business karanawata wada hondai ewagema diyunu wenna lesi. Ewagema loku business karayekta umbawa moda karannath baha igena gena thiyanwa nam. Umbe kada rent ekata dena, adsense wage samanya business walata ewa adala na, namuth loku business waladi ona tharam tricks dala moda karanna puluwan koti ganan padu wenna danne nathuwama. Ekai hama mudalalima business eka loku unama experience thiyana educated managers la, CEO ganne thamange business handle karanna.

    Anika umba loku business kekak karanna hithan innwa nam dan unath CIMA, management diploma ekak wage deyak igena ganna puluwan. OL witharai ona ewata. Dan umba igena gaththa na kiyala duk wenna or pahath kiyala hithanna epa umba hitapu thana saha dan inna thathwe gana sathutu weyan. Namuth issarahata ena minissunta igena gena business karanna kiyala hari marge kiyana eka thama umbe yuthu kama. :yes:

    ඉගෙන ගත්තෙ නැති එකනම් අපරාදයක් කියලා මට දැන් තේරිලා තියෙන්නෙ. මම මේ දවස් වල ඉංග්‍රීසි ඉගෙන ගන්නවා බන්. ඉංග්‍රීසි ටිකක් හදා ගත්තට පස්සේ පොඩි ඩිප්ලෝමා එකක් කරන්න හිතයි.

    ඉගෙන ගන්න උන්ට මම වැරැද්දක් කිව්වෙ නැහැ බන්, මට කියන්න ඕන උනේ මැත්ස්ම කරන්න දුවන් නැතුව කලා කරලා හරි පාස් වෙයල්ලා කියලයි. ඒක එක එක අය ගත්තේ වැරදි විදිහට.
     
    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    ඉගෙන ගත්තෙ නැති එකනම් අපරාදයක් කියලා මට දැන් තේරිලා තියෙන්නෙ. මම මේ දවස් වල ඉංග්‍රීසි ඉගෙන ගන්නවා බන්. ඉංග්‍රීසි ටිකක් හදා ගත්තට පස්සේ පොඩි ඩිප්ලෝමා එකක් කරන්න හිතයි.

    ඉගෙන ගන්න උන්ට මම වැරැද්දක් කිව්වෙ නැහැ බන්, මට කියන්න ඕන උනේ මැත්ස්ම කරන්න දුවන් නැතුව කලා කරලා හරි පාස් වෙයල්ලා කියලයි. ඒක එක එක අය ගත්තේ වැරදි විදිහට.

    umba mths da kale machan ?? oya kiyana tharam maths lesi na ne ban ?
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    1. issella umba katha karanna igena ganin machan. forum eke rules thiyanawa ewa kiyawapan.

    2. business kalla lakshayak 2k hoyana eka loku deyak nemei ban, gedara indan hybrid gennana ewunuth laksha 5-10 thiyan ewa wikuanne. Un maseta car 5 withara genawa. 6 figure income ekak kiyanne nothing mulin yamak hoya gaththta passe. Methana katha karanne job kalla salli hoyana widiya gana. enisa kunuharpa kiyan pora talk dala show eka danna epa umbamai nondi wenne. :D

    3. sama winisuru wena eka, pansale loku dayakayek wena eka, bank eke kellek bandina eka etc..salli thiyanwa nam machan kochchra lesi wadada kiyala umbama dannwane. hehe ithin ewa igena gena job karana ayata adala nane. :D

    mama dakka umba issella apple wikunawa dan apple kada 2k thiyanwa, adsense karanawa etc.. umba hitapu thathwe anuwa dan inna thana gana umba godak sathutu bawa penawa. Apith sathutui mukuth nathuwa indala thamange deyakin diyunu una eka gana. Namuth oka thama lokuma diyunuwa kiyala pora talk denna epa mokada business loke umba thama harima podi. Kiyawanna giyoth umba nikan joker kenek wenwa.
    Enisa thawa diyunu wenna balapan, anik minissuntath business kalla diyunu wenna danna de kiyala deepan.
    Good luck machan!
    admin uba niyama buddhimath, nidahas adahas thiyena kollek.. subapathanawa...
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    1. කතා කරන විදිහෙ නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා මම පිළි ගන්නවා බන්!

    2. මෙතන කතා කරන්නේ ජොබ් කරලා සල්ලි හොයන එක ගැන නෙමෙයි, මෙතන කියන්නෙ වානිජ/කළා/බයෝ කරන්නෙ නැතුව මැත්ස් විතරක් කරපල්ලා කියන එක. මැත්ස් කලාම ෆේල් උනත් පට්ටම ජොබ් ලැබෙනවා කියන එක. ඌට උගේ මතය ගැන කතා කරන්න පුළුවන් මේක ෆෝරම් එකක් නිසා. ඒත් ඉතින් ඊළඟට කළා විෂය කරලා ජොබ් එකක් කරන්න තියෙන ළමයෙක් මුගේ කීම අහලා මැත්ස් කරලා සේරම ඇණ ගන්න පුළුවන්.

    3. ත්‍රේඩ් එක දාපු එකා කියලා තියෙනවා "ශිශ්ට සමජෙ සලකන්නේ සල්ලි වලට නෙමේ හෑදියාවට, උගත් කමට.. ටිකකට හිතන්න කොච්චර සල්ලි තිබ්බත් උගත් කෙල්ලෙක් මෙහෙම කෙනෙක් බදිද? වෑදගත් මාත්තෘකාවක් කතාකරන සභාවකට වද්ද ගනිද" කියලා! ඒකට රිෆ්ලයි එක තමා ඔය දීලා තියෙන්නේ. වැදගත් කෙල්ලෙක්ව බඳින එකයි පන්සලේ දායක කතාවෙනුයි මම නොකියා කිව්වෙ සල්ලි තියෙන එකාට සමාජෙන් සලකනවා කියලා. උගත්කම මොකක් උනත් සල්ලි තියෙන එකාට තමා මුළසුන!

    4. අනික මම ඇපල් නෙමේ බන් මාර්කට් එකෙන් එළෝළු අරන් හෝටල් වලට විකුණුවා කියලයි කිව්වේ. මට ඇපල් කඩ නෙමෙයි වෙනත් දෙයක් විකුණන තැන් 3ක් තියෙන්නේ. පොර ටෝක් එකක් නෙමෙයි මම දැනට ඉන්න තත්වෙ ගැන සතුටු වෙනවා. ඉතින් මම ඒක ගැන ලාවට කිව්වා විතරයි! අනික මම බිස්නස් ලෝකේ නෙමේ දැන් වෙන ලෝකෙක ඉන්නේ. උඹටත් ගුඩ් ලක්!
    යාලුවනේ මේ වගේ වසු පෑටවෙක්ගේ අදහස් වලට කලබල වෙන්න එපා.. මෙන්න මෙකට තමයි කියන්නේ නූගත්කම කියලා.. පුරුවේ යම් කුසල කර්මයකට සල්ලි හම්බ උනාට යම් අකුසල කර්මයක් උපතේදි දරුනුවට බලපාල බුද්දිය හින වෙලා තියෙනවා.. සුනකයෙක් හිතන් ඉන්නේ උලාකන්න ලොකු මස්කට්ටක් ලබුනොත් එක ලොකෙ වටිනාම දේ කියලා.. සුවද නෙලුමක් සුනකයෙක්ට බුද්දි ගොචර වෙන්නෙ නෑ.. උගත් කමත් සුවද නෙලුමකට උපමා කරොත් එහි වටිනාකම බුද්දිගොචර වෙන්නේ උගත් කමින් දෑනුමෙන් හෑදියාවෙන් සංතෘප්ත මනසක් අති අයටයි... යාලුවනේ... මේ වගේ දේවල්, මේ වගේ මිනිස්සු දෑක්කහම උපෙක්ශාවෙන් විමසල බලල ඉගෙනිමෙ වටිනකම තෙරුම් අරන් තමන්ට හෑකි අයුරින් හොදට ඉගෙන ගන්න...
     
    Last edited:

    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    ඔන්න ප්‍රධාන දායකයගෙ භාෂා භාවිතය
    දායක සභාවම හෙල්ලෙනව ඇති නේ
    කැළණියට කැලලක් ඇති කරන්න එපා බන් අනේ පින් සිද්ධ වෙයි යාලුවා

    හංගන්න දෙයක් නෑ දන්න උන් දන්නව එලකිරි එකේ තෝ දන්නෙ නෑ කියලා මට කොරන්න දෙයක් නැත

    • අනික මට බැංකුවල කෙල්ලන් නැත.අහිංසක භිරියක් සිටිමි ඇය බැංකුවේ වැඩ නොකරයි

    • දිවයිනටම සාමවිනිසුරුද නොවෙමි

    • කිසිදු පන්සලක ප්‍රධාන දායකයෙක් නොවුනත් හැදියාව තිබේ

    • දන්න උන් මාව දන්නව ගමේ රටේ
    තෝ බදින්න හොයනව තාම බැදගනින් වැස්සියක් ඒක තමයි හරියන්නේ දැන් නම් උඹට පළවෙනි පිටුවෙ දීල තියන එලවලු කථාවෙ වත් ලස්සන තියපන් මේ රෑ ගූ නාන්න කලින්

    දියුණු උනත් නූගතෙක් සමහ කථා කිරීමෙන් කිසිදු ප්‍රථිපලයක් නැත අපිද එම ගනයට වැටෙන එකයි වෙන්නෙ

    දියුණු උනත් නූගතෙක් සමහ කථා කිරීමෙන් කිසිදු ප්‍රථිපලයක් නැත අපිද එම ගනයට වැටෙන එකයි වෙන්නෙ :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    යාලුවනේ මේ වගේ වසු පෑටවෙක්ගේ අදහස් වලට කලබල වෙන්න එපා.. මෙන්න මෙකට තමයි කියන්නේ නූගත්කම කියලා.. පුරුවේ යම් කුසල කර්මයකට සල්ලි හම්බ උනාට යම් අකුසල කර්මයක් උපතේදි දරුනුවට බලපාල බුද්දිය හින වෙලා තියෙනවා.. සුනකයෙක් හිතන් ඉන්නේ උලාකන්න ලොකු මස්කට්ටක් ලබුනොත් එක ලොකෙ වටිනාම දේ කියලා.. සුවද නෙලුමක් සුනකයෙක්ට බුද්දි ගොචර වෙන්නෙ නෑ.. උගත් කමත් සුවද නෙලුමකට උපමා කරොත් එහි වටිනාකම බුද්දිගොචර වෙන්නේ උගත් කමින් දෑනුමෙන් හෑදියාවෙන් සංතෘප්ත මනසක් අති අයටයි... යාලුවනේ... මේ වගේ දේවල්, මේ වගේ මිනිස්සු දෑක්කහම උපෙක්ශාවෙන් විමසල බලල ඉගෙනිමෙ වටිනකම තෙරුම් අරන් තමන්ට හෑකි අයුරින් හොදට ඉගෙන ගන්න...

    මචන් වෙන මිනිස්සුන්ට දීපි රිෆ්ලයි ක්වෙට් කරලා රඟන්න එපා. :cool:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    දියුණු උනත් නූගතෙක් සමහ කථා කිරීමෙන් කිසිදු ප්‍රථිපලයක් නැත අපිද එම ගනයට වැටෙන එකයි වෙන්නෙ :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මම නූගත් නම් මගේ පෝස්ට් වලට පැන පැන රිෆ්ලයි දාන්න එපා! උගත් මිනිස්සුන්ට විතරක් රිෆ්ලයි දාපන්.
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    umba mths da kale machan ?? oya kiyana tharam maths lesi na ne ban ?
    මෑත්ස් හරිම ලේසියි මල්ලි..
    1.පෑල් බෑදගෙන පාඩම් කරන්න ඔනෙ නෑ
    2.පිටු 40හේ 50හේ ලොකු නොට්ස් නෑ
    3.අම්බානක් දේවල් මතක තියා ගන්න ඔනෙ නෑ( සුත්‍ර ටික විතරයී)
    4. විභාගෙ ලන්වෙද්දි මම com.maths + physics වලට ගහපු short note එක එක CR කොලයයි තිබ්බේ.( මම campus pass මල්ලී)
    5. හරියට class cut කරන්නෙ නෑතුව පලයන්. උගන්වන වෙලවට හරියට අහන් හිටපන්. ගෙදර එවිත් ඔනෙ පිස්සුවක් නටපන්
    6.හෑබෑයි මනස නිරවුල්ව තියගනින්..
    මෙහෙම කලොත් උබ maths pass වෙන එක නවත්වන්න උබටවත් බෑ
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    ඉගෙන ගත්තෙ නැති එකනම් අපරාදයක් කියලා මට දැන් තේරිලා තියෙන්නෙ. මම මේ දවස් වල ඉංග්‍රීසි ඉගෙන ගන්නවා බන්. ඉංග්‍රීසි ටිකක් හදා ගත්තට පස්සේ පොඩි ඩිප්ලෝමා එකක් කරන්න හිතයි.

    ඉගෙන ගන්න උන්ට මම වැරැද්දක් කිව්වෙ නැහැ බන්, මට කියන්න ඕන උනේ මැත්ස්ම කරන්න දුවන් නැතුව කලා කරලා හරි පාස් වෙයල්ලා කියලයි. ඒක එක එක අය ගත්තේ වැරදි විදිහට.
    මගෙන් උනුසුම් සුභපෑතුම්......(ඈයි සහෝ උගත් කමට වඩා සල්ලි වලට තමයි මුල්තෑන කියලා කිව්ව නේද? ඔබතුමාගෙ බෑන්කු පෙම්වතිය හිටපු ගමන් ඉංග්‍රිසියෙන් කතා කරල බනිනකොට thankyou කියල, whatz up කිව්වම same to you කියල එහෙම නෝන්ඩි උනාද? සවුත්තු කරන්න නෙමේ කිවේ, යමක් පහදන්න)
    බාලාගෙන සහෝ ඔය ගෑහෑනු දරුවා ඔයාට කරගහන්නේ ඔයගෙ සල්ලි වලට වෙන්න ඔනේ.. නෑත්නම් උගත් කෙල්ලෙක්ට යමක් කමක් තෙරෙන්නෑ වෙන්න බෑනෙ නේද?
    "ඈපල් රුවන්+ බෑන්කු නිලදාරි"ට වඩා "ඈපල් රුවන් + චුටි රානි" වගේ ගෑලපෙනව කියල ඔය ගෑහෑනු දරුවටත් තෙරෙනව අතිනෙ...
     
    වෙන උන්ට දීපු රිෆ්ලයි වලට රඟන්න එපා කියලා කිව්වට උබට තේරෙන්නෙම නැහැ නෙ? මැත්ස් පාස් උනාට උඹට සිංහල බැරිද? මම මගේ වැඩ බලා ගන්නම් උඹ මගේ වැඩ වලට හොට දාලා රඟන් නැතුව ඉඳපන්. හරි හමන් සිංහලයෙක්ට ජාතක උනා නම් මම කියන එක තේරේවි.. ආයෙත් මම වෙන උන්ට දාපුවාට පැන පැන රිෆ්ලයි දුන්නොත් ඒකේ තේරුම තොගේ ජාතකේ කොහේ හරි දෙමළ ශුක්‍රාණුවක් තියෙනවා කියන එක!
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උගත් කම හැදියාව අන් සියලු දේට වඩා වටිනව කියලත් කියල තියෙනවා දායක මහත්තය ඒක දන්නෙ නැද්ද මන්ද ලොකු හාමුදුරුවන්ගෙන් අහල බලන්නකෝ ගිහිල්ල ගමේ පන්සලේ තෝ බලපන් හිගන්නෙක් වෙලා තමයි නවතින්නෙ
    අන්තිමට එලකිරි එකේම දාවී මට බිල් ටික ගෙවාගන්න විදියක් නෑ කියලා අර මයන් 19 වගේ:lol::lol::lol::lol:
    බබෝ උගත්කම සල්ලි තිබීම තැනකට හරියට ඇදගෙන යාම වැදගත් විදිහට හැසිරීම වැදගත් විදිහට කතාකිරිම කියන ඔක්කොම තියෙන්න ඕන මනුස්සයෙක්ට සමාජ පිලිගැනීම ලැබෙන්න, නූගත් අනාතයන්ට කොච්චර සල්ලි ලැබුනත් උන් දන්නෙ ඒව විනාසකරන්න විතරයි, දැන් උඹ දිහා බැලුවහම පේනව නේද නූගත් කමේ උපරිමය කියන්නෙ මොකක්ද කියල :rofl:
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    1. කතා කරන විදිහෙ නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා මම පිළි ගන්නවා බන්!

    2. මෙතන කතා කරන්නේ ජොබ් කරලා සල්ලි හොයන එක ගැන නෙමෙයි, මෙතන කියන්නෙ වානිජ/කළා/බයෝ කරන්නෙ නැතුව මැත්ස් විතරක් කරපල්ලා කියන එක. මැත්ස් කලාම ෆේල් උනත් පට්ටම ජොබ් ලැබෙනවා කියන එක. ඌට උගේ මතය ගැන කතා කරන්න පුළුවන් මේක ෆෝරම් එකක් නිසා. ඒත් ඉතින් ඊළඟට කළා විෂය කරලා ජොබ් එකක් කරන්න තියෙන ළමයෙක් මුගේ කීම අහලා මැත්ස් කරලා සේරම ඇණ ගන්න පුළුවන්.

    3. ත්‍රේඩ් එක දාපු එකා කියලා තියෙනවා "ශිශ්ට සමජෙ සලකන්නේ සල්ලි වලට නෙමේ හෑදියාවට, උගත් කමට.. ටිකකට හිතන්න කොච්චර සල්ලි තිබ්බත් උගත් කෙල්ලෙක් මෙහෙම කෙනෙක් බදිද? වෑදගත් මාත්තෘකාවක් කතාකරන සභාවකට වද්ද ගනිද" කියලා! ඒකට රිෆ්ලයි එක තමා ඔය දීලා තියෙන්නේ. වැදගත් කෙල්ලෙක්ව බඳින එකයි පන්සලේ දායක කතාවෙනුයි මම නොකියා කිව්වෙ සල්ලි තියෙන එකාට සමාජෙන් සලකනවා කියලා. උගත්කම මොකක් උනත් සල්ලි තියෙන එකාට තමා මුළසුන!

    4. අනික මම ඇපල් නෙමේ බන් මාර්කට් එකෙන් එළෝළු අරන් හෝටල් වලට විකුණුවා කියලයි කිව්වේ. මට ඇපල් කඩ නෙමෙයි වෙනත් දෙයක් විකුණන තැන් 3ක් තියෙන්නේ. පොර ටෝක් එකක් නෙමෙයි මම දැනට ඉන්න තත්වෙ ගැන සතුටු වෙනවා. ඉතින් මම ඒක ගැන ලාවට කිව්වා විතරයි! අනික මම බිස්නස් ලෝකේ නෙමේ දැන් වෙන ලෝකෙක ඉන්නේ. උඹටත් ගුඩ් ලක්!
    දීඝා ජාගරතෝ රත්ති – දීඝං සන්තස්ස යොජනං
    දීඝො බාලානං සංසාරො - සද්ධම්මං අවිජානතං

    "නිදි වරණ, රැය දිගයි, වෙහෙස නම්, මග දිගයි, බණ නොදන්නා අයට සංසාර මග දිගයි...
    නුවණ අඩු හොඳ නරක නොදන්නා තැනැත්තෝ දිවි ගමන අවුල් කර ගන්නෝ ය..."
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    උඹේ ඒකාන්තය වැරදී බන්! එයා මේවා දකිනවා. අනික එයාමයි ගෙදරට කියලා තිබ්බෙ මට කැමති කියලා. මම තවම තීරණේ කරලා නැහැ එයාව බඳිනවාද කියලා. දැන් උඹ මට හෙණ බණක් කියනවා! උඹ මොනාද කරන්නෙ? උබ හෙණ උගත් උපාධි කාරයෙක්ද? උබගේ ජොබ් එක මොකද්ද? මම හෙට උදේ වෙන කොට උඹේ පෝස්ට් සේරම කියවනවා. උබගේ වැදි බණ ක්වෙට් කරලාම පෙන්නන්නම් මම!
    දීඝා ජාගරතෝ රත්ති – දීඝං සන්තස්ස යොජනං
    දීඝො බාලානං සංසාරො - සද්ධම්මං අවිජානතං

    "නිදි වරණ, රැය දිගයි, වෙහෙස නම්, මග දිගයි, බණ නොදන්නා අයට සංසාර මග දිගයි...
    නුවණ අඩු හොඳ නරක නොදන්නා තැනැත්තෝ දිවි ගමන අවුල් කර ගන්නෝ ය..."
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    විකාර කතා කරන්න එපා සුදූ,

    1. මම මැරි කරන්න ඉන්නෙ කිරිබත්ගොඩ පීපල්ස් බෑංක් එකේ කෙල්ලෙක්ව
    2. මම කැළණි පන්සලේ ප්‍රධාන දායකයන්ගෙන් කෙනෙක්
    3. මම දිවයිනටම සාම විනිසුරු
    4. අනික මාව නම කිව්වම ප්‍රදේශයේ සියළුම දෙනා දන්නවා (ඇපල් රුවන්)

    උඹට හුජ්ජ බරට බිජ්ජ ටිකක් නගින්න පටන් ගත්තු ගමන් ඉලක්කම් 6යේ පුක් ටෝක් දෙන්න පටන් ගන්න එපා! කෝ දාපන් බලන්න උඹේ ජොබ් එක? උඹ කොහෙද වැඩ කරන්නෙ? නමක් ගමක් නැතුව බණ ටෝක් දාලා ගූ වෙන්න එපා! උඹ ගේ ඒ/ලෙවල් නම්බර් එක දාපන් බලන්න! උඹ මැත්ස් කරන්න තියා මැත්ස් ක්ල්ස් එකක් ළඟින් ගිහින් නැතුව ඇති
    දීඝා ජාගරතෝ රත්ති – දීඝං සන්තස්ස යොජනං
    දීඝො බාලානං සංසාරො - සද්ධම්මං අවිජානතං

    "නිදි වරණ, රැය දිගයි, වෙහෙස නම්, මග දිගයි, බණ නොදන්නා අයට සංසාර මග දිගයි...
    නුවණ අඩු හොඳ නරක නොදන්නා තැනැත්තෝ දිවි ගමන අවුල් කර ගන්නෝ ය..."
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    මේ කතාවෙත් ඇත්තක් තියනවා. :rolleyes: මගෙත් කොමර්ස් කරපු යාලුවො දැන් බැංකු වලට අරවට මේවට පැනගෙන ෆුල් ආතල් එකේ ගෙවල් දොරවල් හදාගෙන වාහන අරගෙන ඉන්නවා. :)

    මෙහෙම සීන් එකක් තියෙනවා මචන්. කොමර්ස් කරපු එකෙක්ට ඕනම තැනක Book Keeping වැඩෙන් පටන් අරන් ඉහලට යන්න පුලුවන්. මං පිට පලාත් ගැන දන්නේ නෑ. ඒත් කොළඹ නම් අනිත් Subject එකක් කරපු එකෙක්ට වඩා Commerce කරපු උන්ට Job තියෙනවා ඕන තරම්. :eek::eek:

    මමත් කොමර්ස් කලේ. මගේ A/L Result එක Accounting - A, B.S - A, Econ - A, English - A, General Knowledge - 75.
    ජපුරෙ Management Final Year Result එනකන් ඉන්නේ. දැනට Training යනවා. පඩිය 26,000. කැම්පස් යන නිසා මට කැමති වෙලාවක යන්න එන්න පුලුවන්. මං මාසෙකට නිවාඩු 5 කට වඩා ගන්නවා. මහ ලොකු වැඩකුත් නෑ. Business Analyst කෙනෙක් විදිහට Strategic Planning & decision making සයිඩ් එක තමයි බලන්න ඕන.

    තව ටික දවසකින් Permanent Job එකකට යනවා. 50,000 වගේ මුලදි හම්බෙයි. ඒත් තාමත් මගේ හිත IT පැත්තට. බ්ලොග් ලියනවා. පඩියෙන් හම්බෙන (නිකන් ඉඳලා වගේ) 26000 ට වඩා තාමත් මං කැමති කට්ට කාලා ඔන්ලයින් වලින් හොයන වැඩ වලට, බ්ලොග් එකේ එකෙක් අහන ප්‍රශ්නෙකට උත්තර දෙන එකෙන් සතුටක් ලබනවා ලොක්කට අලුත් Trend එකක්, discrepancy එකක් පෙන්නලා දීලා ලබන Praise එකට වඩා. :yes::yes:

    ඔන්න ඕක තමයි මට ජීවිතේ කියන්නේ. මට නම් සල්ලි වලට වඩා ආත්ම තෘප්තිය වටිනවා. තාම ගෙදරින් කන නිසා ජීවිතේ මහ ලොකු වියදමුත් නෑ. මන් තැනක දැක්කා Sefirosu ට නූගත් කියලා පහත් කරලා තියෙනවා. ඌ නූගත් වෙන්න පුලුවන් ඒත් ඌ බුද්ධිමත්. නැත්තම් ඔහොම ඌට දියුණු වෙන්න බෑනෙ.:confused::confused:

    රටක් උගතුන් හිටියට වැඩක් නෑ බුද්ධිමතුන් නැත්තම්.
    අද ලංකාවට වෙලා තියෙන්නෙත් ඕක. වගකිවයුතු ලොකු පුටුවල ඉන්නේ උගතුන් කියා ගත්ත පොල් බූරුවො රැලක්. දැක්කනෙ මේපාර A/L වලට කරපු දේ.:(:(
     
    kathawa aththa machan.. mama me kiyanne bahutharayak gana. commerce walin goda yana eka gode goda.. mama eka kiwwane saho
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    kathawa aththa machan.. mama me kiyanne bahutharayak gana. commerce walin goda yana eka gode goda.. mama eka kiwwane saho

    Ow machan. Api campus gihin eliyata eddi ape yaluwe badala lamai nuth innawa. Samahara yaluwo innawa Salary eka 50,000 eha hoyanawa A/L just passed with 3S.

    Un apita kindi danawa thama api igenagannawaa awrudu 5,6 yaddi kiyala. Eth thawa awrudu 5, 6 yaddi aniwa illakkam 6 padiyak sure.
    :yes::yes: