කෙල්ලට FULL සෑපක් දෙමු....

ishangunit

Member
Feb 10, 2010
288
14
0
මම A/L Commerce[Eng]කරන්නේ,Campus යන්නෙ නැතිව,මට තොරාගන්න පුලුවන් පැති ටිකක් කියන්න...

TNX
 
Last edited:

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මම A/L Commerce[Eng]කරන්නේ,Campus යන්නෙ නැතිව,මට තොරාගන්න පුලුවන් පැති ටිකක් කියන්න...

    TNX


    CIM karahan ... CIMA karoth ithin 2nd stage wath karoth goverment bank yanna puluwan ... IT karanawa nam Graphics wage nam karanna epa.... CIM ... ekko BSC karahan ... mama nam kare machan IT ... mata nam job nam deyyane kiyala awith thiyanawa ... mama karan nathuwa misak.... devoping sire eka taama goda ban :dull:
     

    ishangunit

    Member
    Feb 10, 2010
    288
    14
    0

    CIM karahan ... CIMA karoth ithin 2nd stage wath karoth goverment bank yanna puluwan ... IT karanawa nam Graphics wage nam karanna epa.... CIM ... ekko BSC karahan ... mama nam kare machan IT ... mata nam job nam deyyane kiyala awith thiyanawa ... mama karan nathuwa misak.... devoping sire eka taama goda ban :dull:

    SLIIT,APIIT,MIT etc...mata IT patta gana poddak kiyala dennako karadarayak nattam...
     
    Last edited:

    33000W

    Member
    උබට කර ගන්න බැරි උනාට මට කරන්න පුළුවන්!
    උඹට එලවළු මාර්කට් එකට ගිහින්
    එලෝළු හොයන්න ලැජ්ජ උනාට මට පුළුවන්
    උබට ඔනලයින් ශතයක්වත් හොයන්න බැරි උනාට
    මම සහ ගොඩක් උන් හොයනවා
    උඹට සල්ලි එකතු කරන්න බැරි උනාට මට පුළුවන්
    උඹට ජීවිතේ සැපක් ගන්න බැරි උනාට
    මම උපරිම සැප අරගන්නවා....

    අනිත් උන්ගේ ටෝක් වලට ඇඩ්වයිස් දෙන්නෙ නැතුව
    තමන්ගේ ජීවිතේ හදා ගනින්.
    මම තියෙන ඒවා කට ඇරලා මම කිව්වා
    උබට ඒවා මැජික්ද?



    :yes::yes::yes::yes::yes::yes::yes:
    :):):):):):):)
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    කෙල්ලට FULL සෑපක් දෙන්න මෙහෙමත් පුළුවන්... - Today, 02:39 PM

    [FONT=&quot]මේ ත්‍රෙඩ් එක දැම්මේ පහත තියෙන ත්‍රෙඩ් එක දැක්කට පස්සේ...[/FONT]
    http://www.elakiri.com/forum/showthread.php?t=1297868

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ ත්‍රෙඩ් එක දාන්නන ඇත්තේ රුහුණේ හරි රජරට හරි කැම්පස් එකකක මල්ලි කෙනෙක් වෙන්න ඕනේ[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]මේකේ තියෙන සමහර කාරනා ඒ ලෙවල් කරන මල්ලිලා නොමග යවන සුලුය්[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]මම එකගය් මැත්ස් කරන එකේ සමහර වෙලාවට පොඩි වාසියක් තියෙනවා[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]එත් හැමෝටම මැත්ස් කරන්න කියන එක පට්ටම පට්ට මෝඩ කතාවක්[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]අපි හැමෝම දන්නවා ඔ ලෙවෙල් වලට හොද ඒ(A) [/FONT][FONT=&quot]ගන්න බැරිනම් ඒ ලෙවල් මැත්ස් කරන්න හිතන්නවත් එපා[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]මොකද නිකන් එෆ් තුනක් ගන්න [/FONT]ඕනේ නැනේ .
    [FONT=&quot].[/FONT][FONT=&quot].මැත්ස් කරන්න නම් එකට ආසාව වගේම[/FONT][FONT=&quot]හැකියාවකුත් තියෙන්න ඕනේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]මේක තේරුම් ගන්නේ නැතුව මැත්ස් කරපු ගොඩක් අය ඒ[/FONT][FONT=&quot]ලෙවල් වැඩ තුනම ෆේල්[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]කොළබත් එහෙමය් ගමෙත් එහෙමය්[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]දෙවැන්න[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]බයෝ කරලා වැඩක් නැ කියන එක[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මේක ත් කාරනා නොදැන කියපු කතාවක්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බයෝ කරලා[/FONT][FONT=&quot]මෙඩිසින් යන්න බැරි වුනොත් කොළඹ හරි පෙරේ හරි බයෝ සයන්ස් යන්න බය නැතිව[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]එහෙ ගිහිල්ල කෙමිස්ට්‍රි[/FONT],[FONT=&quot]බයෝ ටෙක්නොලොජි[/FONT],මෛක්රෝබයෝලොජි(MICROBIOLOGY),[FONT=&quot]බයෝ කෙමිස්ට්‍රි[/FONT](BIO CHEMISTRY) [FONT=&quot]වගේ ඉස්පෙෂල් එකක් කරන්න.[/FONT]
    [FONT=&quot].[/FONT][FONT=&quot]ඕන තරම් ජොබ් තයෙනවා වෙන රටවල[/FONT][FONT=&quot] වගේම [/FONT][FONT=&quot]ලංකාවෙත් .[/FONT]
    [FONT=&quot]එහෙම නැත්නම් පි.[/FONT][FONT=&quot]එච්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඩි එකක් කරන්න ඇමරිකා වල ඉස්කොලර්ෂිප් එකක් ගන්න පුළුවන්.[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]ඒ මොක නැති වුනත් ආසාව බයෝ වලට නම් එක කරලා ලංකාවේ ඩිග්රියක් විතරක් ඉල්ලන ජොබ් ඕන තරම් තියෙනවා [/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ආණ්ඩුවේ සහ පවුද්ගලික[/FONT][FONT=&quot]..[/FONT]

    [FONT=&quot]තෙවැන්න[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]කොමර්ස් කියන්නෙත් නරක ෆිඑල්ඩ් එකක් නෙවි.[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]සිමා හරි සිම් හරි එක්ක ලංකාවේ යුනි වල ඩිග්‍රිය ගොඩක්ම වටිනවා[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]එහෙම නැත්නම් චාරට්ඩ් කරන්න..[/FONT][FONT=&quot]ඒ. ඒ. ටි කරන්න(AAT) [/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]කරන්න ගොඩක් දේවල් තියෙනවා [/FONT][FONT=&quot]...[/FONT]

    තව අමතර සුදුසුකමක් එක්ක කොමර්ස් digree එකත් ගොඩාක් වටිනවා.


    [FONT=&quot]හතර වෙන්න[/FONT]
    [FONT=&quot]ආර්ට් graduatesla අපේ රටට වැඩිය. [/FONT]එත් ලෝ ෆැකල්ටි යන්න ලේසිම විදිය තමය ආර්ට් කරන එක..
    [FONT=&quot].[/FONT][FONT=&quot].එත් සමහර සබ්ජෙක්ට් කොම්බිනෂන් තියෙනව[/FONT][FONT=&quot] වැඩක් තියෙන[/FONT][FONT=&quot].[/FONT]


    පස්වෙනුව..
    මොන ඩිග්රි එක කරත් ලංකාවේ සමහර ජොබ් තියෙනවා ඕනෑම ඩිග්රි එකකින් ඇප්ල්ය් කරන්න පුළුවන්..
    (ඕනේ නම් අහන්න .කියල දෙන්නම්.)
    එක නිසා ඕනෑම ඩිග්රි එකකට මොනවා හරි දෙයක් කරන්න පුළුවන්..


    හයවෙනුව..
    අපි හිතමු කැම්පස් යන්න බැරි වුනා කියලා .එත් කරන්න දේවල් ගොඩක් තියෙනවා.
    අද කාලේ බිට්(BIT moratuwa or UCSC) එකට හොද ඉල්ලුමක් තියෙනවා..(මත්ස්(maths) කරලා කැම්පස් යන්න බැරි වුන අයට කියාපු ඩිග්රි එකක් ),තව සිමා ,සිම් වගේ ඒවත් තියෙනවා ටිකක් ගණන් වැඩි වුනත්..
    කොමර්ස් කරපු අයට චාර්ටඩ් තියෙනවා.
    එහෙම නැත්නම් ලෝ එන්ට්‍රන්ස්.

    ඔය වගේ ඕන තරම් දේවල් තියෙනවා.එක නිසා මැත්ස් පස්සෙම යන්න ඕනේ නෑ තමන්ට එක බැරිනම්.


    [FONT=&quot]අන්තිමටම[/FONT][FONT=&quot]..[/FONT]

    [FONT=&quot]ඔය මල්ලිලා තෝරාගන්න ඕනේ තමන් දක්ෂ සහ තමන් කැමති විෂය මාලාවක්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] විතරය්[/FONT][FONT=&quot]ඒ තෝරගත්තු විෂයත් එක්ක තමන්ගේ සිහින ගොඩ නගන්න[/FONT][FONT=&quot].ඒ තෝරගත්තු විෂයට ආදරේ කරලා බොක්කෙන්ම වැඩ කරන්න.[/FONT][FONT=&quot]ඒ ඉලක්කයට යන්න[/FONT] .[FONT=&quot]එච්චරය්[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]ජය වේවා[/FONT][FONT=&quot]...[/FONT]
     
    • Like
    Reactions: **cut

    33000W

    Member
    මම දන්නෙ නැහැ මෙතන කව්ද maths කලේ කව්ද art කලේ කියල. එත මම එකක් කියන්නම්. maths කලත් art කලත් කරන්නේ අවුරුදු 2 ක් මහන්සි වෙලා. මේකේ කියල තියනවා ආර්ට් කලොත් මලා වගේ තම කියල. එහෙම කියන්න එපා යාලුව. ඔය maths කලට හැමෝම maths කරල නැහැ. අනිත් විෂයන් වලින් ඉගෙන ගත්තු අය කොච්චර මෙතන ඉන්නවද. මේ කතා අහල එන හිතේ අමාරුවට තමයි ඔය කුණුහරප කියල කෑ ගහන්නේ. ඒ තරහ සාදාරනයි. කවුරුවත් පහත් කරලා කතා කරනවට කිසිම කෙනෙක් කැමති නැහැ. ඔයාගේ තාත්තට ඔයාගේ ඉස්සරහ කවුරුහරි ඉගෙන ගෙන නැති මොඩය කියල කතා කරනවට ඔය කැමති නැහැ නේද. ඒ වගේම තමි අනිත් අයත් අපහස විදින්න කැමති නැහැ. කරුණාකරලා ඔය maths කරල ඔය කැමති දේ කරන්න. අනිත් අය අනිත් අයට කැමති දේ කරයි.
    ඔයාට මම තවත් දෙයක් කියන්නම්.
    ඔය maths කරල හොද රස්සාවක් කරල සල්ලි හම්බ කලාම ඒ සල්ලි බැංකුවට දන්න ගියාම එතන ඉන්නෙ commerce කරපු කෙනෙක්. ඔය මහලොකු maths කරල හම්බ කරන සල්ලි ඔක්කොගෙම වගකීම ගන්නෙ ඔය පහත් කරල කතා කරපු commerce කරපු අය. ඔය කසාද බැදල wife බබා හම්බවෙන්න යන තැන ඉන්නෙ ඔයා maths වලට වැඩිය පහත් කරල කතා කරපු bio කරපු කෙනෙක්. මේකත් මතක තියාගන්න. ඔයාගේ ළමය කවද හරි දවසක ඉගෙන ගන්න යන්න ඕන school එකකට. මතක තියාගන්න එතන උගන්නන ඉන්නෙ ඔය "මල" කියල පහත් කරල කතා කරපු art කරපු අය. ඔයාට දවසක අන්න ඒ ගුරුවරුන්ගෙ කකුල් දෙක ගාවට යන්න වෙනව මගේ ළමයට උගන්නන කියල කියාගෙන. හැමෝටම දවසක යන්න වෙනව. එහෙම බැලුවොත් art කරපු කට්ටියව පහත් කරල කතා කරපු එකට ඔයා දුක් වෙනවද? අපි හැමෝටම වගකීමක් තියනව. අපි අපේ වගකීම කරමු. අනිත් අය තමන්ගේ ටික කරයි. දැනගන්න ඔනනම් කියන්නම්. මමත් කලේ art තමයි. එත මට ලජ්ජ නැහැ මම A/L වලට කලේ art කියල කියන්න. මට ඒක කියන්න ආඩම්බරයි.
    මට මේක දැක්කම ගොඩක් දුක හිතුන. එවලේම මම කුණු හරප කියල reply එකක් දාන්න type කරලත් ඉවර කලා. එත මට හිතුන ඔයාගේ වැරදි වැටහීම නැති කරන්න. මම එක අයෙත් delete කරල මේ reply එක දැම්ම. plz මේවගේ දේවල් ප්‍රසිදිදීයෙ කියනකොට ටිකක් පරිස්සම් වෙන්න. maths කරපු කට්ටිය අගහරු ලෝකෙන් පහත් වෙලා නැහැ. පොඩි කලේ එකට කල බිල එකට චූ කරල. එකට හිටපු කට්ටිය ART කරන්නේ රටේ ඉන්නෙ මෝඩයො නෙමෙයි. sinhala logic වගේ පොඩි පොඩි නම් තිබුනට ඔය කවදාවත් මේ පොත් අරන් බලල තියනවද? එකේ තියෙන්නෙ සිංහල හෝඩිය නෙමෙයි. ඔයාල හිතාගෙන ඉන්නවට වැඩ මේක ගැබුරුයි. මම ඔයාට කියන්නෙ මෙච්චරයි. අනිත් අයව පහත් කරල කතා කරන්න එපා. ඒ ගොල්ල ඔය හිතනවට වැඩිය ඉක්මනට ඔයාට ඕන වෙයි.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ආයි මොනවද, ගලධාරි එක ඉස්සරහ සෙනග දහස්ගානක් බලන් ඉන්දෙද්දි කනේ පාරක් කාපු මල් බබා කියන්නෙ සුලු පටු කෙනෙක්ද :rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    හප්පා ත්‍රෙඩ් එකම වගේ කියෙව්වා.......මරේ මරු......මොනවා වුනත් කියන්න තියෙන්නේ.... හිත සන්තෝසෙන් ජීවත් වෙන්න නම් උගත් කමයි සල්ලියි දෙකම ඕනේ:sorry::sorry:.....කවුරු මොනවා කිව්වත් සල්ලි තියෙනවා නම් තියෙන ප්‍රශ්න ගොඩක් විසඳෙනවා.....හැබැයි ඉතින් සල්ලි තිබිලත් මදි...උගත් කමක් ඕනේ.....යම් දෙයක් ගැන තමන් ලබා ගන්න වැටහීම කියන දේ නම් ඕනේමයි....අපි ඉගෙන ගන්නවා කියන්නේ ඒකටනේ.....ඒ දෙයින් අපි ලබන සතුට සල්ලි වලින් ගන්න බෑ:no::no:.....කොහොම වුනත් මේ දෙකම ඕනේ.....ගොඩක් දෙනෙක්ට ඔය ජාති දෙකම ලබා ගන්න පුළුවන් ලේසිම පාර තමා ඉගෙන ගන්න එක.......ඉගෙන ගත්තොත් දැනුමත් තියෙනවා....ඒවා පාවිච්චි කරලා සල්ලි උපයන්න පුළුවන්....දෙකම ශේප්....ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්( මන්ද බුද්ධික අය ගැන නම් දන් නෑ)...කෙනෙක්ට මොන යම හේතුවක් නිසා ඉගෙනීම අතපසු වෙන්න පුලුවන්:eek::eek:....ඒක එක එක්කෙනාගේ පවුල් පසුබිමයි....මානසික මට්ටමයි අනුව වෙනස් වෙනවා.....නමුත් සල්ලි සහ දැනුම කියන්නේ ජීවිතේම නෙමෙයි:dull::dull:......ඒවා ජීවිතේට ඕනේ මිසක් ඒවා ජීවිතේ නෙමෙයි.....ඒ නිසා කවුරු වුනත් තමන්ට පුළුවන් උත්සහාය ගන්න ඕනේ තමන්ගේ ජීවිතේ ගොඩ නගාගන්න.........ඒක අධ්‍යාපනික පැත්තෙන් වේවා හෝ ආර්ථික පැත්තෙන් වේවා හෝ දෙකම වේවා කල යුතුම දෙයක්.......ඒ දේ ඉලක්ක කරගන්න........ :):)

    ප.ලි : මගේ පෞද්ගලික අදහස නම් අර ප්‍රසිද්ධ කියමන "උගත මනා ශිල්පයමයි මතු රැකෙනා"
    :P:P
     
    Last edited:

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මගෙන් උනුසුම් සුභපෑතුම්......(ඈයි සහෝ උගත් කමට වඩා සල්ලි වලට තමයි මුල්තෑන කියලා කිව්ව නේද? ඔබතුමාගෙ බෑන්කු පෙම්වතිය හිටපු ගමන් ඉංග්‍රිසියෙන් කතා කරල බනිනකොට thankyou කියල, whatz up කිව්වම same to you කියල එහෙම නෝන්ඩි උනාද? සවුත්තු කරන්න නෙමේ කිවේ, යමක් පහදන්න)
    බාලාගෙන සහෝ ඔය ගෑහෑනු දරුවා ඔයාට කරගහන්නේ ඔයගෙ සල්ලි වලට වෙන්න ඔනේ.. නෑත්නම් උගත් කෙල්ලෙක්ට යමක් කමක් තෙරෙන්නෑ වෙන්න බෑනෙ නේද?
    "ඈපල් රුවන්+ බෑන්කු නිලදාරි"ට වඩා "ඈපල් රුවන් + චුටි රානි" වගේ ගෑලපෙනව කියල ඔය ගෑහෑනු දරුවටත් තෙරෙනව අතිනෙ...

    මගේ ජීවිතේ ගැන මම බලා ගන්නම් මචන්! උඹ පු* නොදී ඉඳපන්. මම බඳින්නෙ චූටි රාණිද නැත්තම් උඹේ අම්මද කියන එක මගේ වැඩක්. බණ කිය කිය අනුන්ගේ දේවල් හොයන් නැතුව ඉඳපන්.
     

    Sura11

    Member
    Jun 19, 2011
    45
    2
    0
    Qatar
    Lankawe "Education system ekai - Job marcket ekai athara loku gap ekak tiyenawa,mona de igenagaththath "hariyata,sampurnawa' study karanam goda yanna puluwan,but machan "APE NANGILA -MALLILATA HARI GUIDANCE" ekak labenna one.Mama A/L 2000 Commerce kale ,passe Acc.based diploma+NCE course eka complite kala,6yrs SL 5* Hotel wala,after that Dubai, dan Qatar."Budusaranin,Devipihiten hodin innawa'.