කෙල්ලට surprise එකක් දෙන්න help

qualcomm

Member
Sep 30, 2013
605
23
0
රත්තරං පෙන්ඩන්ට් එකක් හදලා දියණ බං , කාලයක් යනකන් ලග තියාගන්න පුළුවන් ,

:yes:
Rs 3000 - 5000 athara gaanakta honda gold pendant ekak denna puluwan.. swarnamahal wage loku ewata giyoth nam wikinei... podi jewellery shop ekakin ganin, 3500 ta witara hoda lassana gold pendant ekak denna puluwan.
 

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මේක නේද ?

    A_412X380_11OZ_MAGIC_MUG_COLLAGE.png

    Shop ekak kiyapanko ganna
     

    sisira10

    Well-known member
  • අර කළු පාට කෝප්පයක් තියෙන්නේ බං උණු වතුර දාද්දී සුදු පාට වෙන.
    අන්න ඒක මරු.
    මටත් එකක් ලැබුනා.මම දන්නේ නෑනේ මේ මොකද්ද කියලා.
    ගෙදර ගෙනල්ලා ඒකාට තේ පුරවද්දි තමයි යකෝ මෙන්න මගේ ෆොටෝ එකක් ඒකේ වැටෙනවා බලන් ඉද්දී...
    Mama magic mug karanava. 750/= Ta . Mc ake 1200/=
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Podi Silva - පොඩි සිල්වා;18681820 said:
    ehnm mcn oya 5k madi dapan 10k
    dala mnwath ganna ona na
    oka kelimma dipan kellata
    mta bariya 5 wath illa ganna :P :P
    apoi hoda welawata kellata uba wage malli kenek naththe..:P:P:Phitiyanam mama anathai :sorry::sorry:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    options dipu ayata thanks :)
    puluwan widihata hoda options dipu ayata selakuwa :)
    ithiuru ayata heta salakannam :)


    menna denata hambuna ideas :rolleyes: and my response :eek:

    1.big teddy- mama dan loku ekek dunnama kali dipu podi ewnge age nathiwei wagee:sorry:

    2.gold ring- marry karaddi kohomath danawane..denata silver1 dila thiyenne..anyway a good idea ;)

    3.magic mug and rose- good but useful na wage ehemama ..bt passe dawasaka denawa :)

    4.fashionable earings - kella owa danne na ban aran dunnata aparade :baffled::baffled:

    5.gold pendent- meka thamai hithata fit une..so gld pendent and etc.. :)

    reply bump karapu ayata thanks :)

    anek ayath girlfriendta gift ideas ganna meken :yes::yes:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම මුලින්ම දුන්නෙත් ඒකක් තමා...... මෙන්න මේ වගේ ලා නිල් මැණිකක් තියෙන ගෝල්ඩ් වලින් වටේ බෝඩර් එක හදපු එකක්...... අදටත් එක තමා දාගෙන ඉන්නේ.....

    img58972163.jpg

    kiyak wage yaida machan mekakata? :cool:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • යාළු වෙලා ඉන්න කෙලි පොඩ්ඩගේ birthday එක ලග එනවා සිංහළු...;);)

    birthday surprise එකක් දෙන්න අයිඩියාස් තමයි ඕනා:eek::eek::love::love:

    බජට් එක ඉතින් 5ක් වගේ තමයි උපරිම...:baffled::baffled:

    අපි ඉතින් තවම ඔළුව උස්සන්න දගලන කට්ටියනෙ:dull::dull::)

    5 k puluwan eke pendant ekak aran dena eka hodai wage, podi podi dewal denawata wada.. :yes:

    Danma bandinna adahasak natheyi :P ;)
     
    • Like
    Reactions: ijay

    shevin12

    Active member
  • Aug 27, 2014
    326
    50
    28
    මම මුලින්ම දුන්නෙත් ඒකක් තමා...... මෙන්න මේ වගේ ලා නිල් මැණිකක් තියෙන ගෝල්ඩ් වලින් වටේ බෝඩර් එක හදපු එකක්...... අදටත් එක තමා දාගෙන ඉන්නේ.....

    img58972163.jpg

    machn meke ebay link ekak tiyanawanm pm karapanko
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් ඔය රත්තරන් කෑලි, කේක් වගේ තෑගී නැතුව කෙල්ලට ජීවිත කාලෙටම මතක හිටින ඒ වගේම උබේ හත්මුතු පරම්පරාවම සතුටට පත්වන තෑග්ගක් විදියට බබෙක් දීපන්. (joke)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mukuth nodi idapan.....

    ehema bari nam,,,,kohe hari ekkan palayan...enna bari nam....GTFO kiyahan :)