මගේ නම්බර් එක දීපන්.උබට සත පහක වියදමක් යන්නෙ නෑ. just joke මචන් 
මචන් පුලුවන්නම් කෙල්ලගෙ නමේ මුල් අකුර දාල පෙන්ඩන්ට් එකක් හරි මුද්දක් හරි උඹම design කරලා හදවලා දීපන්.....
මම(දෙපාරකට)යාලු වෙන්න ගිය කෙල්ලො දෙන්නටම එහෙම design කලා බන්,එකෙක්වත් මට කැමති උනේ නෑනෙ බන්..
A,N,S,H,K,R වගේ අකුරු ලස්සනට design කරන්න පුලුවන්.නෙට් එකේ තියෙන ඩෙසිග්න් බලලා පොඩි idea එකක් ගනින්....

මේ තියෙන්නෙ මම design කරපු එක.දකිද්දිත් දුකයි බන් 

එක බහිනවා,
Paypal add වෙලා නිසා හැමදාම මොනවා හරි බලලා , order කරනවා