කෙල්ලට surprise එකක් දෙන්න help

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මගේ නම්බර් එක දීපන්.උබට සත පහක වියදමක් යන්නෙ නෑ. just joke මචන් :D

    මචන් පුලුවන්නම් කෙල්ලගෙ නමේ මුල් අකුර දාල පෙන්ඩන්ට් එකක් හරි මුද්දක් හරි උඹම design කරලා හදවලා දීපන්.....:cool:
    මම(දෙපාරකට)යාලු වෙන්න ගිය කෙල්ලො දෙන්නටම එහෙම design කලා බන්,එකෙක්වත් මට කැමති උනේ නෑනෙ බන්..
    A,N,S,H,K,R වගේ අකුරු ලස්සනට design කරන්න පුලුවන්.නෙට් එකේ තියෙන ඩෙසිග්න් බලලා පොඩි idea එකක් ගනින්.... ;)

    මේ තියෙන්නෙ මම design කරපු එක.දකිද්දිත් දුකයි බන් :no:

    1q04t2.jpg

    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බහුතර එළකිරි කුකුලන්ගේ යෝජනාව හා මටත් හොදයි කියලා ගත්තු ගිෆ්ට් එක...;);):love:

    Jqy0NKH.jpg

    BUMP හා අයිඩියාස් දීපු ඔක්කොටම තෑන්ක්ස් වේවා!!!:)
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අර කළු පාට කෝප්පයක් තියෙන්නේ බං උණු වතුර දාද්දී සුදු පාට වෙන.
    අන්න ඒක මරු.
    මටත් එකක් ලැබුනා.මම දන්නේ නෑනේ මේ මොකද්ද කියලා.
    ගෙදර ගෙනල්ලා ඒකාට තේ පුරවද්දි තමයි යකෝ මෙන්න මගේ ෆොටෝ එකක් ඒකේ වැටෙනවා බලන් ඉද්දී...

    මමත් කෙල්ලට ඔයින් එකක් දුන්නා.බම්බා වලින් මම නම් කලේ.ඕකට කියන්නේ Magic Mug කියලා.මගේ වැඩේට නම් 1000ක් විතර ගියේ.යන්න කලින් Call කරලා Size එක අහගෙන එකට සෙට් වෙන PSD එකක් හදාගෙන ගියා නම් දවස් දෙකෙන් ගන්න පුළුවන්.නැත්නම් Qulity Photos ටිකක් අරන් ගියා නම් උන්ගේ Design එකකට දාගන්නත් පුළුවන්.
    මෙලෝ රහක් නැති කෑලි දෙකක් ඉන්නේ.හොම්බට අනින්න හිතුන.එත් වැඩේ සුපිරියට කරලා තිබුනා.මේ තියෙන්නේ Link එක.

    http://signtechads.com/
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    බහුතර එළකිරි කුකුලන්ගේ යෝජනාව හා මටත් හොදයි කියලා ගත්තු ගිෆ්ට් එක...;);):love:

    Jqy0NKH.jpg

    BUMP හා අයිඩියාස් දීපු ඔක්කොටම තෑන්ක්ස් වේවා!!!:)

    wow eka aththatama lassanai bro :)
    Good selection
    11.gif
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    කෙල්ලන්ට ගිෆ්ට් තෝරන්න බෑ බං ලොවෙත් :dull:
    හොදම වැඩේ තමයි කෙල්ල එක්කරන් ගිහින් කැමති දෙයක් අරන් දෙන එක
    අත්දැකීමෙන් කියන්නේ :yes:
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    kiyanne nathuwa gedara palayan,
    kella kamathima thama aran denna bari una deyak aran deepan,
    sigarat bonawanam, kellath eka dannawanam, kiayalama nawaththapan,
    pobi pin athe wedak karapan edatama

    thawa kalpana karala balapan
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අර කළු පාට කෝප්පයක් තියෙන්නේ බං උණු වතුර දාද්දී සුදු පාට වෙන.
    අන්න ඒක මරු.
    මටත් එකක් ලැබුනා.මම දන්නේ නෑනේ මේ මොකද්ද කියලා.
    ගෙදර ගෙනල්ලා ඒකාට තේ පුරවද්දි තමයි යකෝ මෙන්න මගේ ෆොටෝ එකක් ඒකේ වැටෙනවා බලන් ඉද්දී...

    Kohenda ban aranthiyenne..gana kiyada?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මුද්දක් රෝසමලක් ටැබ් එකක් 4න් එක්ක , ඇදුම් අරන් ඔය හැම දෙම දිලා තියෙනවා , එත් එයාලා එවලින් සතුටු වෙනවා, එත් ඒ සතුට රදා පවතින්නේ ටික කාලයයි

    මම දන්න විදියට අත් දැකිම් එක්ක උබ සීරා ලව් කරන කෙල්ල නම්

    ආදරේ හිතට ආපු වෙලේ ඉදන් ආදරේ කරද්දි ඉදිරියට පරණ මතකයන් කියපු කරපු දෙවල්, ඉදිරියට කරන්න තියෙන දෙවල් විශේෂයෙන් කෙල්ල ආස දෙවල් මේ ඔක්කොම ඔයාට මතක ඇති , ඉතින් අර ඉංග්‍රීසියෙන් කියල ලව් බූක් ඔන්න ඔක්ක හදලා දෙන්න තියෙනවා නම් ගොඩක් වටිනවා එ කියන්නෙ මෙන්න මෙහෙමයි

    කඩෙ තියෙනවා ලස්සන පොඩි පොත් එවලට නැත් නම් පොඩි ස්ටිකර්ස් අලවල ලස්සන බුක් එකක ඔක කරන්න පුලුවන්

    LoveBookWeb.jpg

    කෙල්ලන්ට භාණ්ඩයේ වටිනා කමට වඩා දෙන්නා අතර තියෙන බැදිමේ වටිනා කම වැඩි නිසා,
    මෙකක් දූනොත් අයලා ගොඩක් ආදරේ හිතෙයි මෙක හදන්න

    ඔයා එයයි ගත්ත පිංතුර ,
    ඒයා අස කරන තැන් දෙවල් , ෆිල්ම්ස්, එය ආස ස්ටාර්ලා බොලිවුඩ් හොලිවුඩ්

    එයා කිව්ව ඔයලට ආවෙනික සින්දු එක එක සිද්දි
    ඔවලට ආදල පිංදුර අලවලා , ලියන්න තියෙන එවා ලියලා
    අපි පලවෙනි දවසේ කන්න ගිය තැන බිලක් වුනත් මතකයක් විදිය ඇලෙව්වොත් එක වටිනවා

    ඔක ලස්ස්නට දිනත් එක්ක ගලපලා කරොත් ඇත්තටම එයා කැමති වෙයි,

    මොකද එයා ගෙදරින් වෙන් වෙලා වෙන රට කට යද්දි වුනත් එ පොත ලැගෙජ් බැක් එක දාගත්තා මතක් වුන හැම වෙලෙම බලන්න ගත්තා ( අම්මටත් පෙන්නලා හෙක් )

    ඉතින් ගොඩක්ම පුද්ගලික ඔය දෙන්නගෙ අතර දෙවල් නැතුව ඔය දෙන්නගේම මතකයන් එක්ක ඔය වගේ එකක් හදලා දෙන්න පුලුවන් නම් , ගොඩක් වටිනවා කවදා හරි අපෙ ලමයෙක්ටත් බලන්න ,

    කිරියේ කෙල්ලන් මෙකට එකග වෙයි කියලා හිතනවා.

    තව දෙයක්
    සීරා ලව් නොකරපු, ජිවිතේ අරමුණක් නැති , යාලුවෝ එකක් පිස්සු කෙලින , බදින්න අදහසක් නැති , පොර ටොක්ස් දෙන අය කියයි මෙක මාහා ගැනු වැඩක් කියලා එ අයට සාර්ථ ජිවිතයක් ගත කරන දවසට ඉබෙම තේරෙයි
     
    • Like
    Reactions: ijay

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    marry කරහම හැමදාම surprise කරන්න ඔන නැත් නම් love average :( එක බහිනවා,

    තමන්ගේ ebay එක අතඩගුවට පත් වෙනවා:sorry: Paypal add වෙලා නිසා හැමදාම මොනවා හරි බලලා , order කරනවා :shocked:

    නැත් නම් මුකුත් නොකියා Watch list එක Items තියෙනවා:shocked: ,

    බැදපු එකෙක් ගේ ආඩෝනාව :baffled::sorry:
     
    ela ela mchn
    mama pendent 1 thamai dunne
    next tym love buk1 denna balanawa :)

    marry කරහම හැමදාම surprise කරන්න ඔන නැත් නම් love average :( එක බහිනවා,

    තමන්ගේ ebay එක අතඩගුවට පත් වෙනවා:sorry: Paypal add වෙලා නිසා හැමදාම මොනවා හරි බලලා , order කරනවා :shocked:

    නැත් නම් මුකුත් නොකියා Watch list එක Items තියෙනවා:shocked: ,

    බැදපු එකෙක් ගේ ආඩෝනාව :baffled::sorry:
    ammo kello inna kollo ebay gena nokia inna ekama hodai kellanta :sorry:
    :lol::lol::lol:
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    අර කළු පාට කෝප්පයක් තියෙන්නේ බං උණු වතුර දාද්දී සුදු පාට වෙන.
    අන්න ඒක මරු.
    මටත් එකක් ලැබුනා.මම දන්නේ නෑනේ මේ මොකද්ද කියලා.
    ගෙදර ගෙනල්ලා ඒකාට තේ පුරවද්දි තමයි යකෝ මෙන්න මගේ ෆොටෝ එකක් ඒකේ වැටෙනවා බලන් ඉද්දී...
    Mamth kellata dunna oyin ekak meeta kalekataklin bday ekata. Okata kiyanne magic mug. Oke print krnna puluwan oni deyak. kalupta nisa penne na. Unuwathura demmama kalupata nathi wela pahala idala udataha pinthura penna gannawa.