කෙල්ලට surprise එකක් දෙන්න help

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අර කළු පාට කෝප්පයක් තියෙන්නේ බං උණු වතුර දාද්දී සුදු පාට වෙන.
    අන්න ඒක මරු.
    මටත් එකක් ලැබුනා.මම දන්නේ නෑනේ මේ මොකද්ද කියලා.
    ගෙදර ගෙනල්ලා ඒකාට තේ පුරවද්දි තමයි යකෝ මෙන්න මගේ ෆොටෝ එකක් ඒකේ වැටෙනවා බලන් ඉද්දී...

    උඹටත් උනාද මටත් උනා,
    :lol: :lol: :lol: :lol:
    මහරගම ඕව ගහන place එකක් තියෙනවා, 1500 වගේ දැනට අවරුදු 2කත විතර කලින්
    ඕන නම් කියපන් තැන කියන්නම්
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම මුලින්ම දුන්නෙත් ඒකක් තමා...... මෙන්න මේ වගේ ලා නිල් මැණිකක් තියෙන ගෝල්ඩ් වලින් වටේ බෝඩර් එක හදපු එකක්...... අදටත් එක තමා දාගෙන ඉන්නේ.....

    img58972163.jpg

    meka kiyada ban kohenda gaththe?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම කෙල්ලට ඔය වගේ මොකවත් අරන් දෙන්නේ නැහැනේ බන්...අත්‍යවශ්‍ය හැමදේම දෙනවා..ඔය වගේ සුකුරුත්තන් ගන්නෙම නැහැ...උපන්දිනෙකට වත් මොකවත් ගන්නේ නැහැ...කාඩ් එකක් තමා ඉතින්...කෙල්ල එක්ක වෙලාවක් තිබ්බොත් ගිහින් අරගන්නවා...මට නම් ඕව කරන්න තේරෙන්නේ නැහැ...කම්මලිත් එක්ක ඕව ගන්න යන්න..:sorry:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    උඹටත් උනාද මටත් උනා,
    :lol: :lol: :lol: :lol:
    මහරගම ඕව ගහන place එකක් තියෙනවා, 1500 වගේ දැනට අවරුදු 2කත විතර කලින්
    ඕන නම් කියපන් තැන කියන්නම්

    kiyapanko thena address eka hariyatam :yes:
     

    redcat007

    Member
    Jul 11, 2017
    10
    0
    0
    අර කළු පාට කෝප්පයක් තියෙන්නේ බං උණු වතුර දාද්දී සුදු පාට වෙන.
    අන්න ඒක මරු.
    මටත් එකක් ලැබුනා.මම දන්නේ නෑනේ මේ මොකද්ද කියලා.
    ගෙදර ගෙනල්ලා ඒකාට තේ පුරවද්දි තමයි යකෝ මෙන්න මගේ ෆොටෝ එකක් ඒකේ වැටෙනවා බලන් ඉද්දී...



    Magic Mug