මන් නම් පතාරන් ටෙඩියෙක් දුන්නා
පකරන් ටෙඩ්යෙක් කොහෙන්ද බන් ගත්තෙ?
මන් නම් පතාරන් ටෙඩියෙක් දුන්නා
අර කළු පාට කෝප්පයක් තියෙන්නේ බං උණු වතුර දාද්දී සුදු පාට වෙන.
අන්න ඒක මරු.
මටත් එකක් ලැබුනා.මම දන්නේ නෑනේ මේ මොකද්ද කියලා.
ගෙදර ගෙනල්ලා ඒකාට තේ පුරවද්දි තමයි යකෝ මෙන්න මගේ ෆොටෝ එකක් ඒකේ වැටෙනවා බලන් ඉද්දී...

මම මුලින්ම දුන්නෙත් ඒකක් තමා...... මෙන්න මේ වගේ ලා නිල් මැණිකක් තියෙන ගෝල්ඩ් වලින් වටේ බෝඩර් එක හදපු එකක්...... අදටත් එක තමා දාගෙන ඉන්නේ.....
![]()

උඹටත් උනාද මටත් උනා,
![]()
![]()
![]()
මහරගම ඕව ගහන place එකක් තියෙනවා, 1500 වගේ දැනට අවරුදු 2කත විතර කලින්
ඕන නම් කියපන් තැන කියන්නම්