කෙල්ලට_කිතියි

HK-PR

Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මේ මචන්ලා මම සිරාවටම අහන්නේ උබල යාලු වෙලා ඉන්න කෙල්ලොන්ගේ බඩ පපුව ඉනෙන් පහල ප්‍රදේශය උබල ස්පර්ශ කරනකොට කෙල්ලට කිතියි කියල කෙල්ල කියනවද :dull: .ඇහෙම වෙලා තියනවනම් ක නැති කරගන්න ක්‍රමයක් තියද :sorry:..මාර සීන් එක බන් කෙල්ලගේ කොහෙන්වත් අල්ලන්න බෑ නේ බන් ඒකිට කිතියි කියනවනේ :baffled:
    Fresh no one has touched, this is the good test to find untouched immaculate one, you are lucky lad
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    වටින් ගොඩින් අවුරුද්දක් විතර කරලා තමයි බන් උදරය දක්වා අවේ :sorry:

    :D:D:D:lol:

    කෙල්ලෝ ඉන්නේ හුක*න්වත්, කිස් කරන්නවත් ,ෆන් ගන්නවත් සදහාම නෙවෙයි මොකක් හරි එලදායි දෙයක් කරපන් දෙන්නත් එක්ක. අනාගතය ගැන සාකච්චා කරපන්, ඉගෙන ගන්නවා නම් දෙන්නත් එක්ක එකතු වෙලා දැනුම බෙදාගනින්, game ගහන්න පුලුවන්, movies බලන්න පුලුවන් , කොහේ හරි trip එකක් යන්න පුලුවන් , කොච්චර දේවල් තියෙනවද කරන්න.
    :yes::yes::yes::cool:

    Awrudu 6k gihin, danawath awada depathula dakwa :lol:
    :nerd::nerd::nerd::nerd::lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    uba kellawa bandai passe uba porn balnwa dakkot wife mokda krnne:sorry:


    images.jpeg

     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    හත්තිලව්වයි, එතනින් පල්ලෙහාට යන්න තව අවුරුදු කීයක් යයිද බං ඔය යන විදියට.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
                
    53.gif


    ►. පොල් කඩනවා
    ►. තැඹිලි බානව
    ►. ගෑණුන්ගෙ හැට්ටෙ කටු ගහනවා
    ►. කෙල්ලොන්ගෙ කිති අරිනවා

    වගකීමක් ඇතිව කිති ඇරල දෙන්න පුලුවන්, සතියේ දින වල සහ සති අන්ත දින වල විවෘතයි, පසලොස්වක පොහෝදින වසා ඇත.
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    මේ මචන්ලා මම සිරාවටම අහන්නේ උබල යාලු වෙලා ඉන්න කෙල්ලොන්ගේ බඩ පපුව ඉනෙන් පහල ප්‍රදේශය උබල ස්පර්ශ කරනකොට කෙල්ලට කිතියි කියල කෙල්ල කියනවද :dull: .ඇහෙම වෙලා තියනවනම් ක නැති කරගන්න ක්‍රමයක් තියද :sorry:..මාර සීන් එක බන් කෙල්ලගේ කොහෙන්වත් අල්ලන්න බෑ නේ බන් ඒකිට කිතියි කියනවනේ :baffled:


    Wife ta kithi, anith kellonta nm kithi na :lol:
     

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    බොරුව කරන්නේ. කලින් කවුරුත් අල්ලලා නෑ කියල පෙන්නනවා. බොරුව දාන්නේ