කෙල්ලන්ට ට්රයි කරන කාලේ සිදුවුන අමතක නොව
කෙල්ලන්ට ට්රයි කරන කාලේ සිදුවුන අමතක නොවන රසවත් සිදුවීම් කියමුද?
කෙල්ලන්ට ට්රයි කරන කාලේ සිදුවුන අමතක නොවන රසවත් සිදුවීම් කියමුද?
එකෙක් කරනවා බලං ඉඳලා දාපු පලියට හැම එකම මෙගා ත්රෙඩ් වෙන්නෑ බං. අර ඇමෙසින් කාරයත් ඇන්ඩ්රොයිඩ් ත්රෙඩ් එකක් කරන්න හැදුවෙ. හරිගියෙ නැහැනෙ.

eh kale welawaka hithuna kello eluwongen da pawatha enne kiala, katema thibbe ba ba kiana eka![]()

eh kale welawaka hithuna kello eluwongen da pawatha enne kiala, katema thibbe ba ba kiana eka![]()

defa bun mage ekath e wage
habai tikakin ha kiyalath kiyanawa 
එකෙක් කරනවා බලං ඉඳලා දාපු පලියට හැම එකම මෙගා ත්රෙඩ් වෙන්නෑ බං. අර ඇමෙසින් කාරයත් ඇන්ඩ්රොයිඩ් ත්රෙඩ් එකක් කරන්න හැදුවෙ. හරිගියෙ නැහැනෙ.
උඹ වාසනාවන්තයි මචන්

Thanks machan එහෙම කිව්වට. මටත් මෙගා thread එකක් කරන්න කියල වුවමනාවක් තිබ්බේ නෑ බං. ඒත් අපි වැඩ කරලා පොඩ්ඩක් relax වෙන්න කියලනේ එළකිරි එක පැත්තට එන්නේ. එතකොට ඉතින් මොනවා හරි හිනා වෙන්න, සතුටු වෙන්න දෙයක් තියෙනවා නම් ඒකනේ වටින්නේ. නැත්නම් එළකිරි එක පවතින්නේත් නෑ, කට්ටිය ෆිට් වෙන්නෙත් නෑ.
එතකොට අයෙත් ආගම් වලි, ජාති වලි. පොඩ්ඩක් නිදහසේ ඉන්න තියෙන වෙලාවේ වලි බලල වැඩක් නෑනේ බං. මේ වගේ දෙයක් කියෙව්වම share කර ගත්තම ඒකෙන් තමන්ගේත් අනුන්ගේත් හිත් සතුටු වෙනවා. මට නම් හිතෙන්නේ ඒකත් එක්තරා අන්දමක පිනක්. මොකද බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදියට තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන දේවල් තමයි පින් කියල කියන්නේ
පොර ටෝක්ස් වැඩි වුනාද මන්දා. අපි මේකත් කරගෙන යමු. තරඟයක් නෑ ලොකු ලොකු thread දාන්න කියල. වැදගත් දෙයක් හැමෝටම ලැබෙනවා නම් එච්චරයි.
BUMP and REP+![]()
![]()
මෙයාගෙන් නම් යාලු වෙන්න අහපු කොල්ලෝ තවම ජීවතුන් අතරෙද කියලා බලන්න වටිනව හොයලා....