කෙල්ලන්ට ට්‍රයි කරන කාලේ සිදුවුන අමතක නො&#3520

maxasl

Member
Aug 26, 2013
105
8
0
කෙල්ලන්ට ට්‍රයි කරන කාලේ සිදුවුන අමතක නො&#3520

කෙල්ලන්ට ට්‍රයි කරන කාලේ සිදුවුන අමතක නොවන රසවත් සිදුවීම් කියමුද?
 
  • Like
Reactions: JesonRulez

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eh kale welawaka hithuna kello eluwongen da pawatha enne kiala, katema thibbe ba ba kiana eka :)
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    එකෙක් කරනවා බලං ඉඳලා දාපු පලියට හැම එකම මෙගා ත්‍රෙඩ් වෙන්නෑ බං. අර ඇමෙසින් කාරයත් ඇන්ඩ්රොයිඩ් ත්‍රෙඩ් එකක් කරන්න හැදුවෙ. හරිගියෙ නැහැනෙ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එකෙක් කරනවා බලං ඉඳලා දාපු පලියට හැම එකම මෙගා ත්‍රෙඩ් වෙන්නෑ බං. අර ඇමෙසින් කාරයත් ඇන්ඩ්රොයිඩ් ත්‍රෙඩ් එකක් කරන්න හැදුවෙ. හරිගියෙ නැහැනෙ.

    ඒකත් ඇත්ත. ඕව නැකත් බලල දාන්න ඕන සුභ මොහොතින් mega thread වෙන්න.:rofl::rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    එකෙක් කරනවා බලං ඉඳලා දාපු පලියට හැම එකම මෙගා ත්‍රෙඩ් වෙන්නෑ බං. අර ඇමෙසින් කාරයත් ඇන්ඩ්රොයිඩ් ත්‍රෙඩ් එකක් කරන්න හැදුවෙ. හරිගියෙ නැහැනෙ.

    aniwa
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    උඹ වාසනාවන්තයි මචන්

    Thanks machan එහෙම කිව්වට. මටත් මෙගා thread එකක් කරන්න කියල වුවමනාවක් තිබ්බේ නෑ බං. ඒත් අපි වැඩ කරලා පොඩ්ඩක් relax වෙන්න කියලනේ එළකිරි එක පැත්තට එන්නේ. එතකොට ඉතින් මොනවා හරි හිනා වෙන්න, සතුටු වෙන්න දෙයක් තියෙනවා නම් ඒකනේ වටින්නේ. නැත්නම් එළකිරි එක පවතින්නේත් නෑ, කට්ටිය ෆිට් වෙන්නෙත් නෑ.

    එතකොට අයෙත් ආගම් වලි, ජාති වලි. පොඩ්ඩක් නිදහසේ ඉන්න තියෙන වෙලාවේ වලි බලල වැඩක් නෑනේ බං. මේ වගේ දෙයක් කියෙව්වම share කර ගත්තම ඒකෙන් තමන්ගේත් අනුන්ගේත් හිත් සතුටු වෙනවා. මට නම් හිතෙන්නේ ඒකත් එක්තරා අන්දමක පිනක්. මොකද බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදියට තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන දේවල් තමයි පින් කියල කියන්නේ :)

    පොර ටෝක්ස් වැඩි වුනාද මන්දා. අපි මේකත් කරගෙන යමු. තරඟයක් නෑ ලොකු ලොකු thread දාන්න කියල. වැදගත් දෙයක් හැමෝටම ලැබෙනවා නම් එච්චරයි. :yes::yes::yes:

    BUMP and REP+ :) :)
     
    ඒක තමයි මමත් කියන්න ආවේ, හිටි වෙන්න බලාගෙන බොරුවට ත්‍රෙඩ් දැම්මට ලේසියකට හරියන්නේ නෑ, අවන්කව දෙයක් දෙන්න බලාපොරොත්තුවෙන් වැඩක් කරොත් අනිත් ඒවත් නිකම්ම ලැබෙනව. එලකිරියේ විතරක් නෙමේ ඇත්ත ජීවිතෙත් එහෙමයි.
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    148
    43
    ඒ කාලේ කලේ යාලුවන්ට කෙල්ලෝ දාල දෙන්න කෙල්ලෝ පස්සේ දුවපු එක...උන්ගේ ෆොටෝ ගන්න...මහ දවල් මහ පාරේ දුවල තියනව කෙල්ලෝන්ගේ ෆොටෝ ගන්න..බලන් ඉන්න එවුන්ට හිතෙනව ඈති මේ මොන විකාරයක්ද කියල....