කෙල්ලන්ට රැග්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රැග් තියෙනවා නෑ කියල එකක් නෑ බන් හැමතැනම එක එක ප්‍රමාණෙන් තියෙනව. ගොඩක් දරුණුවට කියන ඒවා දවල්ට එළිපිට වෙන්නේ නෑ. ඔක්කොමල්ල එකට තියල කරන්නේ පොඩි පොඩි ඒව තමා. කට්ටිය එකට කන හින්ද එක ලොකු අවුලක් නෑ. වැඩේ තියෙන්නේ ඔය දවල්ට පේන්නවත් නැති අසහනකාරයෝ රෑට එනවා හොස්ටල් වලට සිඟිති ආතල් දෙන්න. ඔය අපිනන් රැග් උනා ඔහොම සීන් නෑ කියන එවුන් ඒ රැග් ගැන දන්නේ නෑ. ඒව හැමෝටම හම්බෙන්නේත් නෑ, කාපු එවුන් ලැජ්ජාවට කියනෙත් නෑ. තමන්ගේ ලක් එක තමා ඉතිං. කරුමයක් තිබ්බොත් සොරි තමා.

    හැබැයි බය වෙන්න එපා ඔහොම දරුණුම ඒව සෙට් වෙන්නේ සීයට එකක් විතර හෙනම කරුමයක් තිබ්බොත් විතරයි. නැත්තන් දරාගැනීමේ ශක්තිය බින්දුවටම බැස්ස අසාමාන්‍ය එකෙක් උනොත් වගේ තමා. සාමාන්යෙන් කොල්ලෙක්ට දරාගන්න බැරි ඒවා නෑ. දැන් අනික නීති හෙන තදයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මන් අහල තියෙන්නෙ කෙල්ලො කොල්ලො එකට දාලයි රැග් කරන්නෙ කියල. හොස්ටල් වලත් එහෙම එකට දානවද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔහොම දේවල් බොහෝම කලාතුරකින් වෙන්නෙ. අසහන කාරයෝ (කාරියෝ) ඉන්නවනෙ සුළුතරයක්. පරිස්සම් වෙන්න ඕන. බහුතරය ඔය දේවල් වලට අකමැති නිසා, පොදුවේ ඔහොම දේවල් වෙන්නෙ නෑ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Podi Silva - පොඩි සිල්වා;19546519 said:
    අතේ මාට්ටු :lol: :rofl:

    ඔය නෑ නෑ කියන ඒව එන්නේ බන් එළියට

    එකත් මන් කිව්වා නිසා.. තාම banned කර reason එක දන්නෙත් නෑලු,එලිය ඉන්න අපි දන්නවා හේතුව :rofl::rofl:

    සමරගමු,වයබ,NDT නොවේ නම් කැම්පස් යවපන්...කැම්පස් වල ඔය කියන තරම් සත්තු නැහැ..සත්තු ටිකක් ඉන්නවා...යන එක දන ගන්න ඕන තෙල නොකා තමන්ගේ වැද්දෙ කර ගන්න :)
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මන් අහල තියෙන්නෙ කෙල්ලො කොල්ලො එකට දාලයි රැග් කරන්නෙ කියල. හොස්ටල් වලත් එහෙම එකට දානවද?

    පිස්සුද රැට දේගෝන්ගොල්න්ම දාලා රැග් කරන්නේ නැහැ..

    උදේ 7-8 වෙලාවේ නම් කැන්ටිම වලට දෙගොල්න්ම ගෙනහින් රග කරනවා :P

    රැග් වල නිතිය අත තියන්න බැහැ..ඒ නිසා බය නැතුව උන් කියන දේ නොකර හිටියම හරි :rofl:

    උපරිම උනොත් එක්ස්ම් කාලෙට කුප්පි වලට එන්න දෙන එකක් නැහැ..ඔය කිසි දෙයක් නැහැ තමන් හරියට කැම්පස් ගිහින් ඉගෙන ගත්තා නම්,එකෙක්ගේ කුප්පි වලට යන්න ඕන නැහැ :D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පිස්සුද රැට දේගෝන්ගොල්න්ම දාලා රැග් කරන්නේ නැහැ..

    උදේ 7-8 වෙලාවේ නම් කැන්ටිම වලට දෙගොල්න්ම ගෙනහින් රග කරනවා :P

    රැග් වල නිතිය අත තියන්න බැහැ..ඒ නිසා බය නැතුව උන් කියන දේ නොකර හිටියම හරි :rofl:

    උපරිම උනොත් එක්ස්ම් කාලෙට කුප්පි වලට එන්න දෙන එකක් නැහැ..ඔය කිසි දෙයක් නැහැ තමන් හරියට කැම්පස් ගිහින් ඉගෙන ගත්තා නම්,එකෙක්ගේ කුප්පි වලට යන්න ඕන නැහැ :D
    උඹ එහෙම කිව්වට එහෙම වෙන කැම්පසුත් තියනවනෙ. සබරගමුවෙ වගේ. කොල්ලන්ගෙ ආසාවල් පිරිමහගන්න කෙල්ලන්ගෙ ඇදුම් ගලෝල කරන වැඩ. මන් කලින් දාල තියන ලින්ක් එක බලන්න. මෙහෙම ඒව වෙන්න නෑමයි කියන්න පුලුවන්ද එක කැම්පස් එකක උනේ නෑ කියල.තව රුහුණෙ එකෙක් කියල තිබ්බෙ කෙල්ලන්ටයි කොල්ලන්ටයි බලෙන් කිස් කරන්න කිව්ව කියල. ඒ වොඉස් කට් එක හුගක් ප්‍රසිද්ධ උනා මට ඒ ලින්ක් එක හොයාගන්න බෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් අහල තියෙන්නෙ කෙල්ලො කොල්ලො එකට දාලයි රැග් කරන්නෙ කියල. හොස්ටල් වලත් එහෙම එකට දානවද?
    හොස්ටල් වල කොහොමත් කෙල්ලෝ කොල්ලෝ වෙනමනේ ඉන්නෙ කොල්ලාන්ට ගෑනු හොස්ටල් අස්සට යන්න දෙන්නේ නෑ සිකුරුට්ටෝ දාලනෙ ඉන්නේ. කෙල්ලොන්ට කොල්ලෝ බරපතල රැග් දෙනවා අහල නං නෑ. සීනියර් කෙල්ලෝම තමා ඕව කරන්නේ කොල්ලෝ ඉස්සරහ ඇඳුම් ගලවන සීන් නං මම අහල නෑ කරනව කියල. හරියට දන්නේ නෑ ඉතිං කෙල්ලෝ ගැන උන් අපිට කියන්නේ නෑ නේ මේවා කරා කියල :lol:

    ඔය ලීක් වෙන වීඩියෝ අරව මේවා ගොඩක් ඒවා අහඹු සිදුවීම්. සීනියර් බැච් එක ප්ලෑන් කරලා කරන්නේ නෑ ඕව(එහෙම හිතනව). එක එක අසහනකාරයෝ තනි තනිව කරන ඒවා තමා
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උඹ එහෙම කිව්වට එහෙම වෙන කැම්පසුත් තියනවනෙ. සබරගමුවෙ වගේ. කොල්ලන්ගෙ ආසාවල් පිරිමහගන්න කෙල්ලන්ගෙ ඇදුම් ගලෝල කරන වැඩ. මන් කලින් දාල තියන ලින්ක් එක බලන්න. මෙහෙම ඒව වෙන්න නෑමයි කියන්න පුලුවන්ද එක කැම්පස් එකක උනේ නෑ කියල.තව රුහුණෙ එකෙක් කියල තිබ්බෙ කෙල්ලන්ටයි කොල්ලන්ටයි බලෙන් කිස් කරන්න කිව්ව කියල. ඒ වොඉස් කට් එක හුගක් ප්‍රසිද්ධ උනා මට ඒ ලින්ක් එක හොයාගන්න බෑ.

    මාත් රුහුණේ යකෝ,පච කෙලින්න එපා :rofl::rofl: :rofl::rofl::rofl:

    උබ ඔය එක එකා කියන ඒවා සුවර් ක්ජරන්න එපා..කිව්වලු.දැක්කලු හික්ස්..ගිය එකෙක්ගෙන් අහ ගනින් :D

    මේ ශර්මනේ හින ලෝකෙක ඉදන් පච හලනවා වගේ..දැන් වත් ඇහැරියන් කළු සුද්දෝ :P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    රැග් වල නිතිය අත තියන්න බැහැ..ඒ නිසා බය නැතුව උන් කියන දේ නොකර හිටියම හරි :rofl:

    එක එක Campus වල, ෆැකල්ටියන ෆැකල්ටියට වෙනස් බන්. පේර Arts එකේ අත තියන්නේ නැති නීති නෑ :angry: හැබැයි කෙල්ලොන්ට අත තියන්නේ නෑ :yes:

    ඔය අපිනන් රැග් උනා ඔහොම සීන් නෑ කියන එවුන් ඒ රැග් ගැන දන්නේ නෑ. ඒව හැමෝටම හම්බෙන්නේත් නෑ,

    හැමෝටම හම්බෙන්නේ නැත්තේ නෑ. 99.9%කට ඔය ටික ඔක්කොම හම්බෙනවා. කොහොම බේරිලා හිටියත් welcome එකට කලින් දවසේ බේරෙන්න බෑ. ඒක නිසා හම්බෙන්නේ මොනවද නැත්තේ මොනවද කියල හරියට දන්නේ නැත්තේ එහෙමත් එකෙක් තමයි :yes:

    මන් අහල තියෙන්නෙ කෙල්ලො කොල්ලො එකට දාලයි රැග් කරන්නෙ කියල. හොස්ටල් වලත් එහෙම එකට දානවද?

    හොස්ටල් වල එකට දාන්නේ නැත :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හොස්ටල් වල කොහොමත් කෙල්ලෝ කොල්ලෝ වෙනමනේ ඉන්නෙ කොල්ලාන්ට ගෑනු හොස්ටල් අස්සට යන්න දෙන්නේ නෑ සිකුරුට්ටෝ දාලනෙ ඉන්නේ. කෙල්ලොන්ට කොල්ලෝ බරපතල රැග් දෙනවා අහල නං නෑ. සීනියර් කෙල්ලෝම තමා ඕව කරන්නේ කොල්ලෝ ඉස්සරහ ඇඳුම් ගලවන සීන් නං මම අහල නෑ කරනව කියල. හරියට දන්නේ නෑ ඉතිං කෙල්ලෝ ගැන උන් අපිට කියන්නේ නෑ නේ මේවා කරා කියල :lol:

    ඔය ලීක් වෙන වීඩියෝ අරව මේවා ගොඩක් ඒවා අහඹු සිදුවීම්. සීනියර් බැච් එක ප්ලෑන් කරලා කරන්නේ නෑ ඕව(එහෙම හිතනව). එක එක අසහනකාරයෝ තනි තනිව කරන ඒවා තමා

    සිරාවටම ගැනු හොස්ටල් පැත්තේ යන්න දෙන්නේ නැහැ 8 පැන්නම :D
     
    එකත් මන් කිව්වා නිසා.. තාම banned කර reason එක දන්නෙත් නෑලු :rofl::rofl:

    රැග් නෑ කියන අය
    රැග් එකා සාධාරණීකරණය කරන උන්ම
    තමා රැග් එක පෙරමුණේ ඉන්නේ

    රැග් වුන එවුනුත් රැග් එක ගැන කියන්නේ නෑ

    ඔව් බන්
    ඕකේ වෙන්නේ පිටට ඉතා හොද විනීත ළමයි වගේ ඉන්නේ
    නමුත් අනුන්ට කරදරයක් වන පහත් උන් ඇත්තටම

    ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ

    උබේ කෙල්ල ද යන්නේ

    රැග් එක නැත්තේ නෑ
    උබ කියපුව හෝ ඊට සමාන දෙයක් වෙන්න පුලුවන්

    Campus එක ඇතුළේ වෙන එකක් නෑ

    රැග් වුන එකෙක්ට Campus Life එක මොකද්ද කියලා තේරෙන්නේ නෑ
    උන් සින්නෝ කියපු දේවල් තමා කියන්නේ
    Brain Wash එක නිසා

    Campus Life එක ගැන ඔයිට වඩා හොද මතක එක් කරගන්න පුලුවන්

    දැන් දැන් ඒ ප්‍රවණතාව පේනවා

    ජය වේවා
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මාත් රුහුණේ යකෝ,පච කෙලින්න එපා :rofl::rofl: :rofl::rofl::rofl:

    උබ ඔය එක එකා කියන ඒවා සුවර් ක්ජරන්න එපා..කිව්වලු.දැක්කලු හික්ස්..ගිය එකෙක්ගෙන් අහ ගනින් :D

    මේ ශර්මනේ හින ලෝකෙක ඉදන් පච හලනවා වගේ..දැන් වත් ඇහැරියන් කළු සුද්දෝ :P

    සිරාවට බන් :yes: ඔය "වෙනවලු" කියන ගොඩක් සීන් එක එකාගේ හිත් ඇතුලේ නලියන අසාමාන්‍ය ආසාවල් බන්. එහෙම වෙනවා ඇති කියල අමුතු වින්දනයක් ගන්නවා ඇති. වැල වලත් වෙනම කැටගරි එකක් තියෙනවනේ College Girls කියල :rolleyes:;)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Podi Silva - පොඩි සිල්වා;19546592 said:
    රැග් නෑ කියන අය
    රැග් එකා සාධාරණීකරණය කරන උන්ම
    තමා රැග් එක පෙරමුණේ ඉන්නේ

    රැග් වුන එවුනුත් රැග් එක ගැන කියන්නේ නෑ

    ඔව් බන්
    ඕකේ වෙන්නේ පිටට ඉතා හොද විනීත ළමයි වගේ ඉන්නේ
    නමුත් අනුන්ට කරදරයක් වන පහත් උන් ඇත්තටම

    ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ

    උබේ කෙල්ල ද යන්නේ

    රැග් එක නැත්තේ නෑ
    උබ කියපුව හෝ ඊට සමාන දෙයක් වෙන්න පුලුවන්

    Campus එක ඇතුළේ වෙන එකක් නෑ

    රැග් වුන එකෙක්ට Campus Life එක මොකද්ද කියලා තේරෙන්නේ නෑ
    උන් සින්නෝ කියපු දේවල් තමා කියන්නේ
    Brain Wash එක නිසා

    Campus Life එක ගැන ඔයිට වඩා හොද මතක එක් කරගන්න පුලුවන්

    දැන් දැන් ඒ ප්‍රවණතාව පේනවා

    ජය වේවා
    උඹ කියන එක ඇත්ත. ඔය රැග් නෑ වැඩිය නෑ කියන උන් ඔක්කොම කැම්පස් ගිහින් ඔක්කොම ඒව කරල කැම්පස් එකට හොද ප්‍රතිරූපයක් ගන්න පච කෙලිනව. නැත්තන් රටේ පිළිගත්තු පත්තරේක යන්නෙ නෑනෙ කෙල්ලන්ව ඇදුම් ගලෝල රැග් කරා කියල. හොස්ටල් වල විතරක් නෙමේ දෙගොල්ලොම එකට දාලත් චාටර් සීන් වෙනව. දැන් ඒව ගැන දන්න කට්ටිය එයි එහෙම වෙන්නෙ නෑ කියාගෙන. ඒත් එන්නෙ එහෙම කරපු එවුන්මයි.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    එක එක Campus වල, ෆැකල්ටියන ෆැකල්ටියට වෙනස් බන්. පේර Arts එකේ අත තියන්නේ නැති නීති නෑ :angry: හැබැයි කෙල්ලොන්ට අත තියන්නේ නෑ :yes:

    හැමෝටම හම්බෙන්නේ නැත්තේ නෑ. 99.9%කට ඔය ටික ඔක්කොම හම්බෙනවා. කොහොම බේරිලා හිටියත් welcome එකට කලින් දවසේ බේරෙන්න බෑ. ඒක නිසා හම්බෙන්නේ මොනවද නැත්තේ මොනවද කියල හරියට දන්නේ නැත්තේ එහෙමත් එකෙක් තමයි :yes:

    හොස්ටල් වල එකට දාන්නේ නැත :)

    මචන් ඇත තිබ්බොත්,අහු උනොත් නඩු දාන්න පුළුවන්, එ නිසයි අතින් නොව කටින් රග් කරන්නේ..පේර ඉන්නවා සත්තු ටිකක්..හරියට කට්ටියක් සෙට් උනොත් ඒ සත්තු ටිකත් නවත්වන්න පුළුවන් :D

    අපි රුහුණේ හිටියා නො රැග්,එකම දවසයි බක පන්ඩිතලගේ හොස්ටල් රස්වීමකට ගියේ..එදා බබා පාර්ට් එකෙන් ගිහින් සේරම බලා ගත්තා..එදා ඉදන් සංගම් වැඩ වලට ගියේ නැහැ..එකෙක් පොර ටෝක් දෙන්න ගිහින් හොස්ටල් ඇතුලට ගිහින්ම නෙලන්න හැදුවා :D

    එකට කෙස් එක ඇදිලා ගිහින් සංගමේ ලොක්කා කතා කරා.. උටත් කිව්වේ එක දෙයයි..මට කෙලින්න අවොත් සංගම්,තනතුරු බලන්නේ නැහැ කෙලිනවා කියලා :rofl:

    උ එදා ඉදන් මුණ බලන්නේ නැහැ..කුප්පි වලට එන්න එපා කිව්වා,වෙන දේ බලමු කිව්වා.. එක කුප්පියකට ගියෙත් නැහැ... අදුරන කෙල්ලෝ සෙට් එකක් අල්ලන් එස්ම් ගොඩ ගියා..අන්තිමට වසරේදී ටෝක් දුන්න කුප්පි වලට එපා කිව්වා උණ අපෙන් අහ ගත්තේ :baffled:

    ලොකු වාසියක් උනා මාතර නිසා,ගමේ කමට චන්ඩියා වගේ ඉන්න පුළුවන් උනා කැම්පස් එකේ :P
    එත් වලි වලට නම් ගියේ නැහැ ;)
     
    • Like
    Reactions: djfordj

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹ කියන එක ඇත්ත. ඔය රැග් නෑ වැඩිය නෑ කියන උන් ඔක්කොම කැම්පස් ගිහින් ඔක්කොම ඒව කරල කැම්පස් එකට හොද ප්‍රතිරූපයක් ගන්න පච කෙලිනව. නැත්තන් රටේ පිළිගත්තු පත්තරේක යන්නෙ නෑනෙ කෙල්ලන්ව ඇදුම් ගලෝල රැග් කරා කියල. හොස්ටල් වල විතරක් නෙමේ දෙගොල්ලොම එකට දාලත් චාටර් සීන් වෙනව. දැන් ඒව ගැන දන්න කට්ටිය එයි එහෙම වෙන්නෙ නෑ කියාගෙන. ඒත් එන්නෙ එහෙම කරපු එවුන්මයි.

    ඇත්ත මචන් එහෙම වෙනවා තමයි. කොහොමත් welcome එකට කලින් දවසේ රෑ ඔක්කොම එක හොස්ටල් එකකට දාල Orgy එකක් තියනවා :yes: ඕවා නෑ කියන එවුන් කියන්න බොරු :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන් ඇත තිබ්බොත්,අහු උනොත් නඩු දාන්න පුළුවන්, එ නිසයි අතින් නොව කටින් රග් කරන්නේ..පේර ඉන්නවා සත්තු ටිකක්..හරියට කට්ටියක් සෙට් උනොත් ඒ සත්තු ටිකත් නවත්වන්න පුළුවන් :D

    අපි රුහුණේ හිටියා නො රැග්,එකම දවසයි බක පන්ඩිතලගේ හොස්ටල් රස්වීමකට ගියේ..එදා බබා පාර්ට් එකෙන් ගිහින් සේරම බලා ගත්තා..එදා ඉදන් සංගම් වැඩ වලට ගියේ නැහැ..එකෙක් පොර ටෝක් දෙන්න ගිහින් හොස්ටල් ඇතුලට ගිහින්ම නෙලන්න හැදුවා :D

    එකට කෙස් එක ඇදිලා ගිහින් සංගමේ ලොක්කා කතා කරා.. උටත් කිව්වේ එක දෙයයි..මට කෙලින්න අවොත් සංගම්,තනතුරු බලන්නේ නැහැ කෙලිනවා කියලා :rofl:

    උ එදා ඉදන් මුණ බලන්නේ නැහැ..කුප්පි වලට එන්න එපා කිව්වා,වෙන දේ බලමු කිව්වා.. එක කුප්පියකට ගියෙත් නැහැ... අදුරන කෙල්ලෝ සෙට් එකක් අල්ලන් එස්ම් ගොඩ ගියා..අන්තිමට වසරේදී ටෝක් දුන්න කුප්පි වලට එපා කිව්වා උණ අපෙන් අහ ගත්තේ :baffled:

    ලොකු වාසියක් උනා මාතර නිසා,ගමේ කමට චන්ඩියා වගේ ඉන්න පුළුවන් උනා කැම්පස් එකේ :P
    එත් වලි වලට නම් ගියේ නැහැ ;)

    නීතිය අනුවනම් රැග් එක කොහොමත් තහනම් නේ බන්. ඒත් උඹ කියනවා වගේ Arts එකේ නම් සත්තු සෙට් එකක් ඉන්නවා තමයි :angry:

    මටත් උඹේ බනේම තමයි බන්. Campus පේර, ගම නුවර. ඒක හින්ද උන් දන්නවා අපිත් එක්ක ගේම ඇදගෙන උන්ට කොරන්ට දෙයක් නෑ කියල. ඔක්කොම සද්ද ගලහ හන්දියෙන් එහාට විතරයි :D

    මම රැග් උණා, එත් කවදාවත් ජුන්නෙක්ව Rag කරලා නෑ. ඒක හින්ද අපිව 2nd year ටික කාලයක් අල කරලා තිබ්බ. හොස්ටල් ඉන්න එන්න එපා කිව්වා. ගෙදරට කිලෝමීටර් 5යි. ඉතින් මොන උත්තටද බන් හොස්ටල් වල ලගින්න යන්නේ :rofl:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඇත්ත මචන් එහෙම වෙනවා තමයි. කොහොමත් welcome එකට කලින් දවසේ රෑ ඔක්කොම එක හොස්ටල් එකකට දාල Orgy එකක් තියනවා :yes: ඕවා නෑ කියන එවුන් කියන්න බොරු :yes:

    If you meant this https://en.wikipedia.org/wiki/Orgy

    Ane palayan ban boru kiyanne nethuwa :D