මොනවා කරන උන්ද? මොරටුවේ නං ඔහොම සීන් වෙන්නේ නෑ සාමාන්‍යයෙන්. විශේෂයෙන් කෙල්ලෝ කෙල්ලොන්ට. NDT වල තමයි ටිකක් තදින් වෙන්නේ. ජුන්නෙක් එක පාරක් NDT සීනියර් කෙනෙක්ට පිහියෙන් අනලා තිබුනා රැග් කරද්දී අවුරුදු 10යකට විතර ඉස්සරමොරටුව කැම්පස් එකේ සීනියර් කෙල්ලෝ ටිකක්(8) ඒ වසරේම ඉන්න ගැනු ළමයින්ගේ පිට හිරරෙකින් පුච්ල්ලා..
මේ දවස් වල උන්ගේ සස්පෙන්ඩ් කරපු එකට ස්ටයික් ..
කරපු අට දෙනා අයින් කරන්න දෙන්නේ නැහැ අනිත් ගොතයෝ ටික
වගකීමෙන් කියන්නේ,දන්න නිසා![]()

. 






