කෙල්ලව_මීට් _වෙන්න

Feb 17, 2013
25
2
0
කෙල්ලව_මීට් _වෙන්න

මචන් ලා , කෙල්ලත් එක්ක යාළුවෙලා වැඩි දවසක් නෑ... මගෙ කෙල්ලව මීට් වෙන්න කොළඹ හරි , ඒ අවට හරි,, හොඳ තැන් ටිකක් කියපන් කො, රූම්ස් නෙමෙයි .. නිදහසේ කතා කරන්න පුළුවන් තැනක් ... උඹල ඉතින් මේවට වැඩකරුවොනේ , දන්න අය ඕනෙ තරම් ඇති, හෙල්ප් එකක් දීපන් .. ලොකු උදව්වක් ... :rofl::rofl:;)
 
  • Like
Reactions: kpgunathilaka

DonDuli

Member
Oct 23, 2012
1,074
380
0
Nugegoda
nugegoda awata nam ithin KFC eke week day ekaka ude kawruthma nati taram!
colomba nam vihara maha devi park eke! machn park eke pattak tyanawa tanikarama 18+ wage ewa wena.eth shape eke inna puluwan pathi tyanawa
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සතියේ දවස් වලට නම් ගොල්ෆේස් හොදයි හැබැයි පොලිස් කාරයෝ ඉන්නවා තොල් හපන්න යනවනම් නෙමෙයි .නැත්තම් බේරේ වැවේ දුපතත් හොදයි .වැල්ලවත්ත බිච් එකත් හොදයි කථා කරකරන්න නම් ,ගල්කිස්ස නම් චාටර් ,විහාර මහාදේවි පාක් එකේ දහයෙන් පස්සේ කපල් පන්නනවා .රාඡගිරියේ ඡි එම් පාක් කියලා එකක් තියෙනවා එකත් මරැ
     
    Feb 17, 2013
    25
    2
    0
    nugegoda awata nam ithin KFC eke week day ekaka ude kawruthma nati taram!
    colomba nam vihara maha devi park eke! machn park eke pattak tyanawa tanikarama 18+ wage ewa wena.eth shape eke inna puluwan pathi tyanawa

    KFC nam yanawa nugegda nemei, eth ithin KFC eka kuliyata aran wage paya gaanak inna bane ban ... :rofl: park eke ehemath scenario ekak yanawaa da ,... :rofl:, police bappala shpe da .. :baffled:
     
    Feb 17, 2013
    25
    2
    0
    සතියේ දවස් වලට නම් ගොල්ෆේස් හොදයි හැබැයි පොලිස් කාරයෝ ඉන්නවා තොල් හපන්න යනවනම් නෙමෙයි .නැත්තම් බේරේ වැවේ දුපතත් හොදයි .වැල්ලවත්ත බිච් එකත් හොදයි කථා කරකරන්න නම් ,ගල්කිස්ස නම් චාටර් ,විහාර මහාදේවි පාක් එකේ දහයෙන් පස්සේ කපල් පන්නනවා .රාඡගිරියේ ඡි එම් පාක් කියලා එකක් තියෙනවා එකත් මරැ

    :rofl::rofl: , koi wele thol hapei da kiyala kiyanna bane ban ... :P,, bere wawe doopathath hodai thamai , oya G M PARK eka rajagiriye kothanada ban thiyenne ...