කෙල්ලෙක් ඉදලා නැහැ ජීවිතේට

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    බහුතරයක් තමන්ව ගණන් ගන්නේ නැත්තන්, ඒකට හේතුව තමන් ලග තියෙන දුර්වලකමක් නේද?
    ඒ නිසා don't care group එකෙන් අයින් උනා කියලා ඒකට විසදුමක් ලැබෙන්නේ නෑනේ
    ඒ ගෘප් එකෙන් අයින් වෙලා තව ගෘප් එකකට ගියත් ටික කාලයක් යද්දී ඔය විදියට ගණන් ගන්නේ නැතිවෙයි

    uba me reply kare aruta dapu reply ekata.Uu quote karala thibbe mama daapu comment ekak.
    Eke Mama kiyala thibbe mama dekapu samaharak group wala nature ekak gena.anisa ubata passe reply krannm
     
    Last edited:

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    (මම මේ කතාකරන්නේ ගෲප් එකක සයිඩ් වෙන්නට වීම ගැන. අනිත් එවුන් උබව ඩෝන් කෙයා කිරීම ගැන.)

    පනහක් එකට දැම්මොත් උන් ටික ගෘප් වෙනවා ටිකදවසක් යද්දී එක එක නම්බර්වලින්.
    *එක එකාගේ කතාකරන විදිය
    *අනිකාට තියන ඉන්ටර්ස්ට් එක
    *අනිකාව පිලිගන්න විදිය
    *අනිකව කෙයා කරන විදිය වගේ දේවල් අනුව පොඩි පොඩි ගෲප් හදාගන්නවා අරපනහෙන්.මෝස්ට් සූටබල් එවුන් විතරක් එකතු කරගන.
    පනහම එකම බැච් එකේ නිසා සාමන්‍ය විදියට පනහම සියලුදෙනා එක්ක සරල හිතවත්කම් තිබ්බත් , සමහර ගෲප් වල(say group n1) තියන දෙයක් තමයි ඒකේ ඉන්න උන් අතිශයම ඒගෲප් එකේ විතරයි ෆ්‍රීලි ,කොකටිව්ලි කතාකරන්නේ and අදහස් ශෙයා කරන්නේ.ඒකෙන් තව කෙනෙක්ට ගැටලුවන් නෑනේ.

    ඒත් ඔතන අනිත් පැත්ත තමයි ඒ ගෲප්((group n1)) එකට වෙන එකෙක් ගියොත් ඌ කොච්චර හොද එකෙක් උනත් ඌව ඩෝන් කෙයා කරනවා .
    First time මුණ ගැහුන වෙලාවේ විතරක් ග්‍රීට් කරනවා කොහොමද ,හලො කියනවා එතනින් එහාට වැඩි කතා නෑ.
    දැන් උබලගේ වචනෙට ගියොත් ඌ ඉන්විසිබල්/ඩෝන් කෙයා වෙලා අර ගෲප් එකේ.මොනවා කිව්වත් අරුන්ට ඇහෙන්නෑ.හේතුව අරු ඇත්තටම ගෲප් එකේ එකෙන් නෙවෙයි.

    හැබැයි උටත් කොහේ හෝතියනවා
    *ඌව පිලිගන්න කැමති ,
    *උට කැමති ,
    *උගේ කතා අහන්න කැමති උන් ඉන්න ගෲප් හෝ තනි පුද්ගලයෝ.
    එතකොට ඌ ඒවගේ තැනකට යන්න ඔනේ. තමුන්ව ගනන්ගන්නැති උන් එක්ක එල්ලෙගන යන එක නවත්තලා.

    තවම උබල පොඩි නිසා උබලගේ වටිනාකම උබල දන්නේත් නෑනේ. තව ටිකක් යද්දී කාර්ය බහුලවෙඩ්ඩි තමුන්ට හිතෙනව තදට, මාව ගනන් ගන්නැති උන් එක්ක බලෙන් එල්ලෙගන යනවනේද මම, ලැජ්ජයි නේද කියලා. එත්කොට යන්නෑ.

    --cts--

    නොදන්න aura එක පැත්තක තියල, උබට තේරෙනදේ හදගන්න බලපන්.උබට ඕරා පේන්නෑනේ.
    සරල විදියට ගත්තොත් සෙට් එකක උබව ඩෝන් කෙයා කියන්නේ, උබ කියන එකකට ෆීඩ් බැක් නෑ කියන්නේ
    01 උබව උන්ට ඉන්ටරස්ට් නෑ (ප්‍රතිඵලය )
    02 එක්කෝ උබව උන්ට ඇහෙන්නෑ,හැයිලයිට් වෙන ලෙවල් එකට කතාකරන්නෑ (ප්‍රතිඵලය )

    හේතුව?
    ඒකට හේතු කීපයක් තියනවා කියලයි කියන්න තියෙන්නේ.හේතුවයි හොයාගන්න ඔනේ(උබට අදාල).මම මේගැන පොඩි පොඩි එක්ස්පෙරිමෙන්ට් කරා කාලයක්.ඒකට හේතුවත් මටත් ඒක උනා ඊටපස්සෙ හොයන්න ගත්තේ

    ---First time insident---
    මම සමහර නෑදෑ ගෙවල්වලට යන්නැතුව හිටියා.ඒක පුදුම දෙයක්, දවසක් දානේ ගෙදරකට ගිහින් ඒ ගෙදරවත් අහල පහල එවුන්වත් එකෙක්වත් ගනන් ගන්නෑ. වයසක මිනිස්සු අල්ලන් කතාකර කර ඉදලා මම පන්ති කියලා පාන්දරම ගෙදර ආව බැරිම තැන.අපිනම් පිටින් ආව එකෙක්නේ කියලා උට අඩුම අනුකම්පාවෙන්වත් කතා කරනවානේ.පිට එකා කොහේගිහින් කතාකරන්නද එහෙම උනාම.
    අඩුමගානේ එතනෙ වැඩකට කතාකරල සෙට් කරගනින්, ඒඅයගෙ සෙට් එකක් ඒවා කරේ මාව ඩොන් කෙයා. මටත් උබලගේ ගැටලුව මුලින්ම ආවේ උබේ වයසෙදී ඔන්න ඔතනදී. :yes::cool:
    ඒකෙන් ගැලවෙන්න ක්‍රම කීපයක් තියනවා.වඩා වැදගත්,ඒහෙම වෙන්න හේතුව තේරුම් ගන්න එක. එතකොට නිකම්ම ඇක්ශන් ගැනෙනවා.ඇත්තටම ගැනෙනවා නෙවෙයි අපේ බිහේවිය එක වෙනස් වෙනවා.

    Second time:

    ---cts --
    නෑදෑ ගෙවල් කතාව තේරුනේ නෑ. ඇයි උන් ගණන් නොගත්තෙ? කාලයක් නොයා ඉදපු නිසා ද? නැත්නම් හේතුව මොකද්ද?:rolleyes:
     
    Last edited:

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    933
    658
    113
    මටත් ඔහොම තමා බං තාම කෙල්ලෙක් නෑ කෙල්ලො මං දිහා බලන්නෙවත් නෑ සමහරවිට මිනිස්සුන්ගෙ ආකර්ශනේ අපිට අඩු ඇති...උඹට වගේ මටත් ඔය සෙට් එකක් ඉඳන් කතා කරන තැනක මාව කෙයා කරන්නෙ නෑ මං නිකං පේන්නැති කෙනෙක් වගේ එතන ඉන්නෙ මං මොකක්හරි කීවත් උන්ට ඇහෙන්නෑ...

    Matath ohemei bn.Dan balahan mama meke reply ekek dala tiba.mokewath dakala na eke :(:(:(:(:(:(
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Mama kiwwe bn menna Meka ,
    API taniyema Inna welawata hondata
    Kata krana ayatat apiwa invisible vage
    Ubata ehema feel well nadda bn
    Mata nam nitarama wage wenawa

    Hodata katha karana kenek gawa una thaniyen iddida
    Hodata kathakarana kiyala kivve kavuru ekka hodata katha karaba ayada?
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301

    Mat ekka ,hitamu taniyema API denna witarak conversation ekak hondata fit eke yanawa
    .
    hAbAyi etanata tawa kauru hari join unama mawa nikan halanawaa wage.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අද මට පරණ බොක්කක් සෙට් උනා...ඌ උගේ කෙල්ල කොහෙද ඇදන් යන්න ටවුන් එකට ඇවිත් හිටියා...කෙල්ල එනකම් ඌ මාත් එක්ක උගේ කෙරුවාව කියවන්න ගත්ත මම කෙල්ලෙක් පෙන්නලා මේ වගේ කෙල්ලෙක් මට හිටියනම් කියල මම කියුවහම...:dull:ඌට කෙල්ලෝ ජමරාමෙට...මම බොරු කියල හිතල හිත හදාගෙන උගේ කතා ටික අහගෙන හිටියා...මෙන්න යකෝ ඌ ෆෝන් එක ඇදලා ෆොටෝ පෙන්නන්නයි,fb මැසේජ් අනංමනං මඟුලුයි පෙන්නන්න ගත්ත...උට අනත්ප්පුරයක් ඉන්නවා බන්...:angry:ඌ නිකන් නොර්මල් එකෙක්...පස්සේ ටික වෙලාවකින් කෙල්ලයි,කෙල්ලගේ යාළුවෙකුයි ආව...යකෝ උගේ මේ කෑල්ල(එකක් විතරලු මේ:baffled:)කඳ මරාලයක්...:rolleyes::love:අනේ මන්ද අපි හොද වැඩිද මන්ද...පස්සේ මගෙන් ඇහුව කෑල්ලගේ යාළුවා සෙට් කරන්න්නද කියලත්...මම කිව්වා ඕන නෑ කියල...:rofl:පරිස්සමින් කෙල්ලෝ හොයා ගනිල්ලා...මට කෙල්ලෝ එපා උනා අද...:(
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    Ubata epa nam mata set karahnko :sorry:
     
    Eka nam atta Dan godak un kiyanna widiyata Salli hoyala kellek ganna Kota set wenne oya wage marala tamayi
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අද මට පරණ බොක්කක් සෙට් උනා...ඌ උගේ කෙල්ල කොහෙද ඇදන් යන්න ටවුන් එකට ඇවිත් හිටියා...කෙල්ල එනකම් ඌ මාත් එක්ක උගේ කෙරුවාව කියවන්න ගත්ත මම කෙල්ලෙක් පෙන්නලා මේ වගේ කෙල්ලෙක් මට හිටියනම් කියල මම කියුවහම...:dull:ඌට කෙල්ලෝ ජමරාමෙට...මම බොරු කියල හිතල හිත හදාගෙන උගේ කතා ටික අහගෙන හිටියා...මෙන්න යකෝ ඌ ෆෝන් එක ඇදලා ෆොටෝ පෙන්නන්නයි,fb මැසේජ් අනංමනං මඟුලුයි පෙන්නන්න ගත්ත...උට අනත්ප්පුරයක් ඉන්නවා බන්...:angry:ඌ නිකන් නොර්මල් එකෙක්...පස්සේ ටික වෙලාවකින් කෙල්ලයි,කෙල්ලගේ යාළුවෙකුයි ආව...යකෝ උගේ මේ කෑල්ල(එකක් විතරලු මේ:baffled:)කඳ මරාලයක්...:rolleyes::love:අනේ මන්ද අපි හොද වැඩිද මන්ද...පස්සේ මගෙන් ඇහුව කෑල්ලගේ යාළුවා සෙට් කරන්න්නද කියලත්...මම කිව්වා ඕන නෑ කියල...:rofl:පරිස්සමින් කෙල්ලෝ හොයා ගනිල්ලා...මට කෙල්ලෝ එපා උනා අද...:(

    :yes::yes: කෙල්ලෝ ජාති කිහිපයක් ඉන්නවා. සමහර එවුන් කැමතියි නිකන් ගෑණු වගේ ගති පෙනුම තියෙන එවුන්ට. සමහර එවුන් හොඳ වාහනයක් ජොබක් තියෙන අත දිග ඇරලා වියදම් කරන කොල්ලන්ට.ඒවගේම පැනලා දෙන, ඕන එකකට ඉන්නවා වගේ පෙන්නන එවුන්ට. කලාතුරකින් ඉන්නවා කෙල්ලන්ට ලොකු එක දීගෙන ඉන්න කොල්ලන්ට කැමති කෙල්ලෝ. උන් හිතන්නේ එතකොට උන්ට විතරක් පණ වගේ ආදරේ කරයි කියලා. තව සෙට් එකක් ඉන්නවා ගිටාර් එකක් ගහලා සිංදුවක් කියන්න පුළුවන් එවුන්ට.ක්‍රිකට් ,රගර් ගහන එවුන්ට මැරෙන්න හදන එවුනුත් ඉන්නවා. උඹ කියනවා වගේ එකෙක් හිටියා මගේ නෑදෑ කෙනෙක්. මුගේ පෙනුමත් හොඳයි. හැබැයි ඔක්කොටම වඩා කතාව සුපිරි. ඌට පුළුවන් පළවෙනි විනාඩි දහය ඇතුලත ඒ කෙල්ල මොන විදියේ කෙල්ලෙක්ද කියන්න. ඒකිගේ ෆැන්ටසිය මොකක්ද කියලා අඳුන ගන්න. ගොඩක් වෙලාවට අවුරුදු 24ට වඩා අඩු කෙල්ලෝ ඉන්නේ උන්ගේ ලෝකවල. ඒක තමා සමහර එවුන් පැනලා යන්නේ.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,519
    3,906
    113
    අද මට පරණ බොක්කක් සෙට් උනා...ඌ උගේ කෙල්ල කොහෙද ඇදන් යන්න ටවුන් එකට ඇවිත් හිටියා...කෙල්ල එනකම් ඌ මාත් එක්ක උගේ කෙරුවාව කියවන්න ගත්ත මම කෙල්ලෙක් පෙන්නලා මේ වගේ කෙල්ලෙක් මට හිටියනම් කියල මම කියුවහම...:dull:ඌට කෙල්ලෝ ජමරාමෙට...මම බොරු කියල හිතල හිත හදාගෙන උගේ කතා ටික අහගෙන හිටියා...මෙන්න යකෝ ඌ ෆෝන් එක ඇදලා ෆොටෝ පෙන්නන්නයි,fb මැසේජ් අනංමනං මඟුලුයි පෙන්නන්න ගත්ත...උට අනත්ප්පුරයක් ඉන්නවා බන්...:angry:ඌ නිකන් නොර්මල් එකෙක්...පස්සේ ටික වෙලාවකින් කෙල්ලයි,කෙල්ලගේ යාළුවෙකුයි ආව...යකෝ උගේ මේ කෑල්ල(එකක් විතරලු මේ:baffled:)කඳ මරාලයක්...:rolleyes::love:අනේ මන්ද අපි හොද වැඩිද මන්ද...පස්සේ මගෙන් ඇහුව කෑල්ලගේ යාළුවා සෙට් කරන්න්නද කියලත්...මම කිව්වා ඕන නෑ කියල...:rofl:පරිස්සමින් කෙල්ලෝ හොයා ගනිල්ලා...මට කෙල්ලෝ එපා උනා අද...:(

    කඳ මරාලයක්...:rolleyes::love:

    අනේ ඉතින් මම වගේ අනාත පකයින්ට කොහෙන්ද ඔව්වා :(:(:(:(
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    අද මට පරණ බොක්කක් සෙට් උනා...ඌ උගේ කෙල්ල කොහෙද ඇදන් යන්න ටවුන් එකට ඇවිත් හිටියා...කෙල්ල එනකම් ඌ මාත් එක්ක උගේ කෙරුවාව කියවන්න ගත්ත මම කෙල්ලෙක් පෙන්නලා මේ වගේ කෙල්ලෙක් මට හිටියනම් කියල මම කියුවහම...:dull:ඌට කෙල්ලෝ ජමරාමෙට...මම බොරු කියල හිතල හිත හදාගෙන උගේ කතා ටික අහගෙන හිටියා...මෙන්න යකෝ ඌ ෆෝන් එක ඇදලා ෆොටෝ පෙන්නන්නයි,fb මැසේජ් අනංමනං මඟුලුයි පෙන්නන්න ගත්ත...උට අනත්ප්පුරයක් ඉන්නවා බන්...:angry:ඌ නිකන් නොර්මල් එකෙක්...පස්සේ ටික වෙලාවකින් කෙල්ලයි,කෙල්ලගේ යාළුවෙකුයි ආව...යකෝ උගේ මේ කෑල්ල(එකක් විතරලු මේ:baffled:)කඳ මරාලයක්...:rolleyes::love:අනේ මන්ද අපි හොද වැඩිද මන්ද...පස්සේ මගෙන් ඇහුව කෑල්ලගේ යාළුවා සෙට් කරන්න්නද කියලත්...මම කිව්වා ඕන නෑ කියල...:rofl:පරිස්සමින් කෙල්ලෝ හොයා ගනිල්ලා...මට කෙල්ලෝ එපා උනා අද...:(

    :lol::lol: මොන්ටිසෝරි යන කෙල්ලෙක්ව දැන්ම ඉදන්.සෙට්කරගත්තනම් ගොඩ
    :P
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,382
    204
    63
    සල්ලි ටිකක් විසි කරලා ස්පා පාරක් දාපන් ඔය ඇඟේ තියන හිරි ගතිය ඇරිල යන්න. ඊට පස්සෙ ඇන්ජිම ඉබේම ටියුන්වෙයි සොබාවිකවම.