කෙල්ලෙක් ඉදලා නැහැ ජීවිතේට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මටත් නෑ යකෝ 21 ක් වෙනවා. මම නම් උසයි ගොඩක් සුදුයි. ඒත් නෑ කියහංකො මම කෙල්ලෙක්ට ලයින් කියලා තේරුණ ගමන් ඒකි මාරුවෙලා යනවා
    එපා වෙලා බං කෙල්ලො හොයලා හෙම්බත් වෙලා

    උබ කොල්ලො දිහානෙ බලන්නෙ
    උන් පූක අල්ලන් මාරුවෙනවා ඇති
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    උබ කොල්ලො දිහානෙ බලන්නෙ
    උන් පූක අල්ලන් මාරුවෙනවා ඇති

    ඒවා දැන් අඩුයි. ඒව කරේ එච්චර ආසාවකින් නෙමෙයි. කියන්න තේරෙන්නේ නෑ. පොඩි කාලෙ වෙලා තිබුණ ේේ දේවල් නිසා වෙන්න ඇති
    ඒ කලකිරීම නිසා මම නිතරම කෙල්ලොන්ට ට්‍රයි කරා බං. ඒත් සෙට් වෙන්නෙ නා මගේ කරුමයක් ද කොහෙද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒවා දැන් අඩුයි. ඒව කරේ එච්චර ආසාවකින් නෙමෙයි. කියන්න තේරෙන්නේ නෑ. පොඩි කාලෙ වෙලා තිබුණ ේේ දේවල් නිසා වෙන්න ඇති
    ඒ කලකිරීම නිසා මම නිතරම කෙල්ලොන්ට ට්‍රයි කරා බං. ඒත් සෙට් වෙන්නෙ නා මගේ කරුමයක් ද කොහෙද

    පර්සනලිටි අවුලක්ද
    ඌබ්‍ර රැවුල වෑවෙන්නෙ නැද්ද
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පර්සනලිටි අවුලක්ද
    ඌබ්‍ර රැවුල වෑවෙන්නෙ නැද්ද

    වැවෙනවා හම්බයෙක් වගේ මූණ වටේ විතරයි උඩ රැවුල නෑ:growl:
    Personality අවුලක් නම් අනේ මන්දා මම forward නා සමාජෙට බහින්න ලොකු කැමැත්තක් නෑ කතා කරන්න ඕන තැන්වල කට පියන් ඉන්නව.හැබැයි තරහ ගියොත් සේරම මක බානව ඉක්මනට තරහ යනවා
     
    Last edited:

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    933
    658
    113
    මට අවුරුදු 23ක් වෙනව මචන්,ඒත් ජිවිතේට කෙල්ලෙක් ඉඩලා නැහැ ආදරේ කරන්න,
    මගේ මොකක් හරි වැරැද්දක් තියෙනවා
    අඩුම ගානෙ sms wath යවලා නැහැ ජිවිතේට,
    උබලා කියාවි ට්‍රයි එකක් වට් දෙන්නෙ නැතිව මම මේ දේවල් කියනව කියලා,ඒත් මචන් එහෙම කරන්නත් අනිත් පැත්තෙන් පොඩි හරි හින්ට් එකක් තියෙන්න ඕනෙනෙ.
    මම දකින්න විදියට මම අනැට්‍රැක්ටිව් කෙනෙක්,හිතපන් මම වෙන කවුරු හරි එක්ක ඓන්න කොට හරි ගෘප් එකක ඓන්න කොට හරි නිකන් ඉන්විසිබල් වගේ අනිත් අයට මාව.කෙල්ලො විතරක් නෙමෙයි හොන්දට කතා කරන පිරිමි අයත් එහෙමයි.
    මම කේන්දරෙත් මෙතන දැම්මා එකේ හරි මොකක් හරි තියෙනවද කියල බලන්න,ඒත් දැන් කිරියෙ කේන්දර බලන්න දන්න අය නැති වගේ.

    Math oya seen eke tiynewa bn
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    761
    93
    මචං මාත් විශාරද නෙමෙයි කෙල්ලො සබ්ජෙක්ට් එකට.
    මටත් ඉස්කෝලෙ කාලෙ එහෙම කෙල්ලො ඉඳලම නෑ.
    ඒත් පස්සෙ පස්සෙ කෙල්ලො කිහිප දෙනෙක්ම මට කැමතියි කියලත් තියෙනව. තවත් උන් ඇගේ එල්ලෙන්න වගෙත් ඇවිත් තියෙනව. ඒත් මම යාලු වෙන්න අහපු හැම එකාම මට අකමැති උනා එක කෙල්ලයි කැමති උනේ....
    උඹේ වයසෙදි මාත් වේලි වේලි තමයි හිටියෙ....
    කලබල වෙන්න එපා උඹ හොඳට ඉගෙන ගනින් හොඳ ජොබක් හොයා ගනින්..
    අන්න එතකොට කෙල්ලො සෙට් නොවුනත් නැන්දම්මල බලෙන් හරි ඇවිත් දුවල දෙන්න ට්‍රයි කරයි....

    ඔය කෙල්ලො ඉන්නව නේද ඕකුන් ගනන් ගන්නෙ නෑ වගේ හිටියට ඕකුන් හැම එකා ගැනම ඉන් ඩීටේල්ස් ඔලුවෙ තියාගෙන ඉන්නෙ.......
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301

    Thanks machan wachan tikata ,
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මචං මාත් විශාරද නෙමෙයි කෙල්ලො සබ්ජෙක්ට් එකට.
    මටත් ඉස්කෝලෙ කාලෙ එහෙම කෙල්ලො ඉඳලම නෑ.
    ඒත් පස්සෙ පස්සෙ කෙල්ලො කිහිප දෙනෙක්ම මට කැමතියි කියලත් තියෙනව. තවත් උන් ඇගේ එල්ලෙන්න වගෙත් ඇවිත් තියෙනව. ඒත් මම යාලු වෙන්න අහපු හැම එකාම මට අකමැති උනා එක කෙල්ලයි කැමති උනේ....
    උඹේ වයසෙදි මාත් වේලි වේලි තමයි හිටියෙ....
    කලබල වෙන්න එපා උඹ හොඳට ඉගෙන ගනින් හොඳ ජොබක් හොයා ගනින්..
    අන්න එතකොට කෙල්ලො සෙට් නොවුනත් නැන්දම්මල බලෙන් හරි ඇවිත් දුවල දෙන්න ට්‍රයි කරයි....

    ඔය කෙල්ලො ඉන්නව නේද ඕකුන් ගනන් ගන්නෙ නෑ වගේ හිටියට ඕකුන් හැම එකා ගැනම ඉන් ඩීටේල්ස් ඔලුවෙ තියාගෙන ඉන්නෙ .......
    :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • රස්සාවක් කරනවනං අම්මලාට කියල යෝජිත විවාහයක්වත් බලන්ඩකො

    මට මේ මාසෙ 37ක් වෙනව. මටත් කෙල්ලෙක් ඉඳල නෑ..
    මට රස්සාවක් කරගන්ඩ බෑනෙ. ඒකනෙ...

    හැබැයි මට දැං හිතෙනව, අපි වගේ අයට කෙල්ලො ඔච්චර මහ ලොකු දේවල් වගේ පෙනුනට, ලබාගත්තට පස්සෙ මහ ලොකු දෙයක් ඇත්තෙත් නෑ කියල ;)

    හිතේ හයිය තමා මචං, හිත හයියනං කෙල්ලන්ගෙ ලබන සතුටට වඩා දෙයක් ලබන්ඩ පුලුවන්

    හැම දෙයක්ම ලැබෙනකං විතරයි බං

    ඒ බණ වැඩක් නෑ
    මේ අවුරුද්දෙවත් කෙල්ලෙක් උඹට ලැබේවා කියල පාර්ථනා කරනව

    නැත්තං spa එකකට ගිහින් පොඩි එක්ස්පීරියන්ස් එකක් ගනින්. කෙල්ලො ගැන තියෙන අසීමිත හැඟීම අඩු වෙයි
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    රස්සාවක් කරනවනං අම්මලාට කියල යෝජිත විවාහයක්වත් බලන්ඩකො

    මට මේ මාසෙ 37ක් වෙනව. මටත් කෙල්ලෙක් ඉඳල නෑ..
    මට රස්සාවක් කරගන්ඩ බෑනෙ. ඒකනෙ...

    හැබැයි මට දැං හිතෙනව, අපි වගේ අයට කෙල්ලො ඔච්චර මහ ලොකු දේවල් වගේ පෙනුනට, ලබාගත්තට පස්සෙ මහ ලොකු දෙයක් ඇත්තෙත් නෑ කියල ;)

    හිතේ හයිය තමා මචං, හිත හයියනං කෙල්ලන්ගෙ ලබන සතුටට වඩා දෙයක් ලබන්ඩ පුලුවන්

    හැම දෙයක්ම ලැබෙනකං විතරයි බං

    ඒ බණ වැඩක් නෑ
    මේ අවුරුද්දෙවත් කෙල්ලෙක් උඹට ලැබේවා කියල පාර්ථනා කරනව

    නැත්තං spa එකකට ගිහින් පොඩි එක්ස්පීරියන්ස් එකක් ගනින්. කෙල්ලො ගැන තියෙන අසීමිත හැඟීම අඩු වෙයි
    Thank u Anuradha ubatat Honda rasawakui wife kenekuyi labenna kiyala wish ktnwa
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මට අවුරුදු 23ක් වෙනව මචන්,ඒත් ජිවිතේට කෙල්ලෙක් ඉඩලා නැහැ ආදරේ කරන්න,
    මගේ මොකක් හරි වැරැද්දක් තියෙනවා
    අඩුම ගානෙ sms wath යවලා නැහැ ජිවිතේට,
    උබලා කියාවි ට්‍රයි එකක් වට් දෙන්නෙ නැතිව මම මේ දේවල් කියනව කියලා,ඒත් මචන් එහෙම කරන්නත් අනිත් පැත්තෙන් පොඩි හරි හින්ට් එකක් තියෙන්න ඕනෙනෙ.
    මම දකින්න විදියට මම අනැට්‍රැක්ටිව් කෙනෙක්,හිතපන් මම වෙන කවුරු හරි එක්ක ඓන්න කොට හරි ගෘප් එකක ඓන්න කොට හරි නිකන් ඉන්විසිබල් වගේ අනිත් අයට මාව.කෙල්ලො විතරක් නෙමෙයි හොන්දට කතා කරන පිරිමි අයත් එහෙමයි.
    මම කේන්දරෙත් මෙතන දැම්මා එකේ හරි මොකක් හරි තියෙනවද කියල බලන්න,ඒත් දැන් කිරියෙ කේන්දර බලන්න දන්න අය නැති වගේ.

    ube 2nd paragraph eke uba kiyana eka threnne