මටත් නෑ යකෝ 21 ක් වෙනවා. මම නම් උසයි ගොඩක් සුදුයි. ඒත් නෑ කියහංකො මම කෙල්ලෙක්ට ලයින් කියලා තේරුණ ගමන් ඒකි මාරුවෙලා යනවා
එපා වෙලා බං කෙල්ලො හොයලා හෙම්බත් වෙලා
උබ කොල්ලො දිහානෙ බලන්නෙ
උන් පූක අල්ලන් මාරුවෙනවා ඇති
මටත් නෑ යකෝ 21 ක් වෙනවා. මම නම් උසයි ගොඩක් සුදුයි. ඒත් නෑ කියහංකො මම කෙල්ලෙක්ට ලයින් කියලා තේරුණ ගමන් ඒකි මාරුවෙලා යනවා
එපා වෙලා බං කෙල්ලො හොයලා හෙම්බත් වෙලා
mulinma boru kiyana kota notheranna kiyanna iganaganin
බොරු කියන්න තෝ මාව දැකලා තියෙනව ද සොන්නයො

උබ කොල්ලො දිහානෙ බලන්නෙ
උන් පූක අල්ලන් මාරුවෙනවා ඇති
ඒවා දැන් අඩුයි. ඒව කරේ එච්චර ආසාවකින් නෙමෙයි. කියන්න තේරෙන්නේ නෑ. පොඩි කාලෙ වෙලා තිබුණ ේේ දේවල් නිසා වෙන්න ඇති
ඒ කලකිරීම නිසා මම නිතරම කෙල්ලොන්ට ට්රයි කරා බං. ඒත් සෙට් වෙන්නෙ නා මගේ කරුමයක් ද කොහෙද
පර්සනලිටි අවුලක්ද
ඌබ්ර රැවුල වෑවෙන්නෙ නැද්ද

මට අවුරුදු 23ක් වෙනව මචන්,ඒත් ජිවිතේට කෙල්ලෙක් ඉඩලා නැහැ ආදරේ කරන්න,
මගේ මොකක් හරි වැරැද්දක් තියෙනවා
අඩුම ගානෙ sms wath යවලා නැහැ ජිවිතේට,
උබලා කියාවි ට්රයි එකක් වට් දෙන්නෙ නැතිව මම මේ දේවල් කියනව කියලා,ඒත් මචන් එහෙම කරන්නත් අනිත් පැත්තෙන් පොඩි හරි හින්ට් එකක් තියෙන්න ඕනෙනෙ.
මම දකින්න විදියට මම අනැට්රැක්ටිව් කෙනෙක්,හිතපන් මම වෙන කවුරු හරි එක්ක ඓන්න කොට හරි ගෘප් එකක ඓන්න කොට හරි නිකන් ඉන්විසිබල් වගේ අනිත් අයට මාව.කෙල්ලො විතරක් නෙමෙයි හොන්දට කතා කරන පිරිමි අයත් එහෙමයි.
මම කේන්දරෙත් මෙතන දැම්මා එකේ හරි මොකක් හරි තියෙනවද කියල බලන්න,ඒත් දැන් කිරියෙ කේන්දර බලන්න දන්න අය නැති වගේ.
මචං මාත් විශාරද නෙමෙයි කෙල්ලො සබ්ජෙක්ට් එකට.
මටත් ඉස්කෝලෙ කාලෙ එහෙම කෙල්ලො ඉඳලම නෑ.
ඒත් පස්සෙ පස්සෙ කෙල්ලො කිහිප දෙනෙක්ම මට කැමතියි කියලත් තියෙනව. තවත් උන් ඇගේ එල්ලෙන්න වගෙත් ඇවිත් තියෙනව. ඒත් මම යාලු වෙන්න අහපු හැම එකාම මට අකමැති උනා එක කෙල්ලයි කැමති උනේ....
උඹේ වයසෙදි මාත් වේලි වේලි තමයි හිටියෙ....
කලබල වෙන්න එපා උඹ හොඳට ඉගෙන ගනින් හොඳ ජොබක් හොයා ගනින්..
අන්න එතකොට කෙල්ලො සෙට් නොවුනත් නැන්දම්මල බලෙන් හරි ඇවිත් දුවල දෙන්න ට්රයි කරයි....
ඔය කෙල්ලො ඉන්නව නේද ඕකුන් ගනන් ගන්නෙ නෑ වගේ හිටියට ඕකුන් හැම එකා ගැනම ඉන් ඩීටේල්ස් ඔලුවෙ තියාගෙන ඉන්නෙ.......
මචං මාත් විශාරද නෙමෙයි කෙල්ලො සබ්ජෙක්ට් එකට.
මටත් ඉස්කෝලෙ කාලෙ එහෙම කෙල්ලො ඉඳලම නෑ.
ඒත් පස්සෙ පස්සෙ කෙල්ලො කිහිප දෙනෙක්ම මට කැමතියි කියලත් තියෙනව. තවත් උන් ඇගේ එල්ලෙන්න වගෙත් ඇවිත් තියෙනව. ඒත් මම යාලු වෙන්න අහපු හැම එකාම මට අකමැති උනා එක කෙල්ලයි කැමති උනේ....
උඹේ වයසෙදි මාත් වේලි වේලි තමයි හිටියෙ....
කලබල වෙන්න එපා උඹ හොඳට ඉගෙන ගනින් හොඳ ජොබක් හොයා ගනින්..
අන්න එතකොට කෙල්ලො සෙට් නොවුනත් නැන්දම්මල බලෙන් හරි ඇවිත් දුවල දෙන්න ට්රයි කරයි....
ඔය කෙල්ලො ඉන්නව නේද ඕකුන් ගනන් ගන්නෙ නෑ වගේ හිටියට ඕකුන් හැම එකා ගැනම ඉන් ඩීටේල්ස් ඔලුවෙ තියාගෙන ඉන්නෙ .......

මම ඒක ගැන කිස් ත්රෙඩ් එකක අද උදේ දැම්ම...Lip kiss krlat na bn![]()

ජින්තුවා;25050838 said:උඹ මගුලක් කියනව. යකෝ මට දැන් 33 වෙලත් කෙල්ලෙක් නැහැ![]()

Thank u Anuradha ubatat Honda rasawakui wife kenekuyi labenna kiyala wish ktnwaරස්සාවක් කරනවනං අම්මලාට කියල යෝජිත විවාහයක්වත් බලන්ඩකො
මට මේ මාසෙ 37ක් වෙනව. මටත් කෙල්ලෙක් ඉඳල නෑ..
මට රස්සාවක් කරගන්ඩ බෑනෙ. ඒකනෙ...
හැබැයි මට දැං හිතෙනව, අපි වගේ අයට කෙල්ලො ඔච්චර මහ ලොකු දේවල් වගේ පෙනුනට, ලබාගත්තට පස්සෙ මහ ලොකු දෙයක් ඇත්තෙත් නෑ කියල
හිතේ හයිය තමා මචං, හිත හයියනං කෙල්ලන්ගෙ ලබන සතුටට වඩා දෙයක් ලබන්ඩ පුලුවන්
හැම දෙයක්ම ලැබෙනකං විතරයි බං
ඒ බණ වැඩක් නෑ
මේ අවුරුද්දෙවත් කෙල්ලෙක් උඹට ලැබේවා කියල පාර්ථනා කරනව
නැත්තං spa එකකට ගිහින් පොඩි එක්ස්පීරියන්ස් එකක් ගනින්. කෙල්ලො ගැන තියෙන අසීමිත හැඟීම අඩු වෙයි