31yi matath na. thaama velava aave nalu meeta amma![]()
Ayet ennet na bn
Kellek Hoya ganna bari nam wAdak thiyeda bn apen
Proposal ekak hari balapan
31yi matath na. thaama velava aave nalu meeta amma![]()
මට අවුරුදු 23ක් වෙනව මචන්,ඒත් ජිවිතේට කෙල්ලෙක් ඉඩලා නැහැ ආදරේ කරන්න,
මගේ මොකක් හරි වැරැද්දක් තියෙනවා
අඩුම ගානෙ sms wath යවලා නැහැ ජිවිතේට,
උබලා කියාවි ට්‍රයි එකක් වට් දෙන්නෙ නැතිව මම මේ දේවල් කියනව කියලා,ඒත් මචන් එහෙම කරන්නත් අනිත් පැත්තෙන් පොඩි හරි හින්ට් එකක් තියෙන්න ඕනෙනෙ.
මම දකින්න විදියට මම අනැට්‍රැක්ටිව් කෙනෙක්,හිතපන් මම වෙන කවුරු හරි එක්ක ඓන්න කොට හරි ගෘප් එකක ඓන්න කොට හරි නිකන් ඉන්විසිබල් වගේ අනිත් අයට මාව.කෙල්ලො විතරක් නෙමෙයි හොන්දට කතා කරන පිරිමි අයත් එහෙමයි.
මම කේන්දරෙත් මෙතන දැම්මා එකේ හරි මොකක් හරි තියෙනවද කියල බලන්න,ඒත් දැන් කිරියෙ කේන්දර බලන්න දන්න අය නැති වගේ.

ජින්තුවා;25050838 said:උඹ මගුලක් කියනව. යකෝ මට දැන් 33 වෙලත් කෙල්ලෙක් නැහැ![]()
money target eka kara ganin kello nikanma vetai.

මගුලක් කියනව. I earn more than 2lak per month. Still nothing![]()
freelancing karala gedara athulama hitiyama hariyanna na

මාත් උඹේ වයසෙමයි. ඔහොම සීන් ගැන තාම හිතලවත් නෑ නේහ්![]()
එහෙම එකක් නෙනෙමයි බංAyi bn uba kellonta kamati nadda


. එයිට වැඩිය හිතන්න දේවල් තියෙනව නේහ්. කසාද සීන් ගැන හිතන්න තව කල් තියෙනව නේහ්. ඇයි 23 වගේ වයසකදි හදිස්සි වෙන්නෙ


කසාද බදින්න ඕන නෑ බන්...ටිකක් ගෑනු ළමයෙක් ආශ්‍රය කරන්න කියල අපිට පින නෑනේ...එහෙම එකක් නෙනෙමයි බං. එයිට වැඩිය හිතන්න දේවල් තියෙනව නේහ්. කසාද සීන් ගැන හිතන්න තව කල් තියෙනව නේහ්. ඇයි 23 වගේ වයසකදි හදිස්සි වෙන්නෙ
![]()
ඒවා ජීවිතේදී විදින්න ඕන...
මම නම් එළකිරියේ මේ ගැන තියෙන හැම ත්‍රෙඩ් එකක්ම හොයා හොයා කියවනවා...
කසාද බදින්න ඕන නෑ බන්...ටිකක් ගෑනු ළමයෙක් ආශ්‍රය කරන්න කියල අපිට පින නෑනේ...ඒවා ජීවිතේදී විදින්න ඕන...
මම නම් එළකිරියේ මේ ගැන තියෙන හැම ත්‍රෙඩ් එකක්ම හොයා හොයා කියවනවා...
![]()


මම නම් එළකිරියේ මේ ගැන තියෙන හැම ත්‍රෙඩ් එකක්ම හොයා හොයා කියවනවා...![]()



freelancing newei machan. pvt company ekaka wada. im almost 26 now.
campus එකේදි 3yrs හිතේ තියන් හිටිය කෙල්ලෙක් ගැන. 3rd yr එකේදී තමයි කෙල්ලට කිව්වෙ. එයා කිව්ව කොල්ලෙක් ඉන්නව කියල. මම පැත්තකට උනා. තව අවුරුද්දක් ගිහින් එයා වෙන කොල්ලෙක් එක්ක set උනා. මම තාම single![]()
එහෙම එකක් නෙනෙමයි බං. එයිට වැඩිය හිතන්න දේවල් තියෙනව නේහ්. කසාද සීන් ගැන හිතන්න තව කල් තියෙනව නේහ්. ඇයි 23 වගේ වයසකදි හදිස්සි වෙන්නෙ
![]()
කසාද බදින්න ඕන නෑ බන්...ටිකක් ගෑනු ළමයෙක් ආශ්‍රය කරන්න කියල අපිට පින නෑනේ...ඒවා ජීවිතේදී විදින්න ඕන...
මම නම් එළකිරියේ මේ ගැන තියෙන හැම ත්‍රෙඩ් එකක්ම හොයා හොයා කියවනවා...
![]()


මගුලක් කියනව. I earn more than 2lak per month. Still nothing![]()


