කෙල්ලෙක් ඉදලා නැහැ ජීවිතේට

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාත් උඹේ වයසෙමයි. ඔහොම සීන් ගැන තාම හිතලවත් නෑ නේහ්:confused::confused::confused:
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    මට අවුරුදු 23ක් වෙනව මචන්,ඒත් ජිවිතේට කෙල්ලෙක් ඉඩලා නැහැ ආදරේ කරන්න,
    මගේ මොකක් හරි වැරැද්දක් තියෙනවා
    අඩුම ගානෙ sms wath යවලා නැහැ ජිවිතේට,
    උබලා කියාවි ට්‍රයි එකක් වට් දෙන්නෙ නැතිව මම මේ දේවල් කියනව කියලා,ඒත් මචන් එහෙම කරන්නත් අනිත් පැත්තෙන් පොඩි හරි හින්ට් එකක් තියෙන්න ඕනෙනෙ.
    මම දකින්න විදියට මම අනැට්‍රැක්ටිව් කෙනෙක්,හිතපන් මම වෙන කවුරු හරි එක්ක ඓන්න කොට හරි ගෘප් එකක ඓන්න කොට හරි නිකන් ඉන්විසිබල් වගේ අනිත් අයට මාව.කෙල්ලො විතරක් නෙමෙයි හොන්දට කතා කරන පිරිමි අයත් එහෙමයි.
    මම කේන්දරෙත් මෙතන දැම්මා එකේ හරි මොකක් හරි තියෙනවද කියල බලන්න,ඒත් දැන් කිරියෙ කේන්දර බලන්න දන්න අය නැති වගේ.

    mama thani naha :lol:
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    මටත් දැන් 33 වගේ වෙනවා මේ අව්රුද්දට.. කවදාවත් කෙල්ලෙක් ඉදල නෑ .. අතින්වත් අල්ලලා නෑ .. එහෙමයි කියල දුක් වෙන්නේ නෑ බන්.. අපිට මිනිසුන්ගේ ආකර්ෂණය අඩුයි..ඒකත් පව් පින් අනුව සිද්ද වෙන දෙයක්..උඹ දැකල ඇති සමහර උන් ඉන්නවා කෙල්ලන්ව සෙට් කර ගන්නවා, අත අරිනවා .. උන්ට කොන්ඩේ කෙස් ගානට කෙල්ලෝ ඉදල ඇති.. එහෙම වෙන්නේ උන්ගේ වටේ තියෙන ඕරා එක බලවත් නිසයි.. ඕකට කරන්න තියෙන්නේ අඩ අඩ ඉන්නේ නැතුව පින් සිද්ද වෙන වැඩ කරපන්..ඔය ප්‍රස්නේ නිකන්ම විසදෙයි.
     
    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    ජින්තුවා;25050838 said:
    උඹ මගුලක් කියනව. යකෝ මට දැන් 33 වෙලත් කෙල්ලෙක් නැහැ :lol::lol:

    යකෝ මටත් 33. කෙල්ලෙක් ඉදලම නෑ. 23ත් වයසක් ද බන්
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    freelancing karala gedara athulama hitiyama hariyanna na

    freelancing newei machan. pvt company ekaka wada. im almost 26 now.

    campus එකේදි 3yrs හිතේ තියන් හිටිය කෙල්ලෙක් ගැන. 3rd yr එකේදී තමයි කෙල්ලට කිව්වෙ. එයා කිව්ව කොල්ලෙක් ඉන්නව කියල. මම පැත්තකට උනා. තව අවුරුද්දක් ගිහින් එයා වෙන කොල්ලෙක් එක්ක set උනා. මම තාම single :lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ayi bn uba kellonta kamati nadda
    එහෙම එකක් නෙනෙමයි බං:no::no::no:. එයිට වැඩිය හිතන්න දේවල් තියෙනව නේහ්. කසාද සීන් ගැන හිතන්න තව කල් තියෙනව නේහ්. ඇයි 23 වගේ වයසකදි හදිස්සි වෙන්නෙ:eek::eek::eek:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එහෙම එකක් නෙනෙමයි බං:no::no::no:. එයිට වැඩිය හිතන්න දේවල් තියෙනව නේහ්. කසාද සීන් ගැන හිතන්න තව කල් තියෙනව නේහ්. ඇයි 23 වගේ වයසකදි හදිස්සි වෙන්නෙ:eek::eek::eek:
    කසාද බදින්න ඕන නෑ බන්...ටිකක් ගෑනු ළමයෙක් ආශ්‍රය කරන්න කියල අපිට පින නෑනේ...:angry:ඒවා ජීවිතේදී විදින්න ඕන...:D:love:මම නම් එළකිරියේ මේ ගැන තියෙන හැම ත්‍රෙඩ් එකක්ම හොයා හොයා කියවනවා...:baffled:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කසාද බදින්න ඕන නෑ බන්...ටිකක් ගෑනු ළමයෙක් ආශ්‍රය කරන්න කියල අපිට පින නෑනේ...:angry:ඒවා ජීවිතේදී විදින්න ඕන...:D:love:මම නම් එළකිරියේ මේ ගැන තියෙන හැම ත්‍රෙඩ් එකක්ම හොයා හොයා කියවනවා...:baffled:

    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: JohnnySS

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,521
    3,909
    113
    freelancing newei machan. pvt company ekaka wada. im almost 26 now.

    campus එකේදි 3yrs හිතේ තියන් හිටිය කෙල්ලෙක් ගැන. 3rd yr එකේදී තමයි කෙල්ලට කිව්වෙ. එයා කිව්ව කොල්ලෙක් ඉන්නව කියල. මම පැත්තකට උනා. තව අවුරුද්දක් ගිහින් එයා වෙන කොල්ලෙක් එක්ක set උනා. මම තාම single :lol:

    awurudu 26i. 200k hoyanwa
    adoo patta ne bn
    monawada karanne ?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    එහෙම එකක් නෙනෙමයි බං:no::no::no:. එයිට වැඩිය හිතන්න දේවල් තියෙනව නේහ්. කසාද සීන් ගැන හිතන්න තව කල් තියෙනව නේහ්. ඇයි 23 වගේ වයසකදි හදිස්සි වෙන්නෙ:eek::eek::eek:

    කසාද බදින්න ඕන නෑ බන්...ටිකක් ගෑනු ළමයෙක් ආශ්‍රය කරන්න කියල අපිට පින නෑනේ...:angry:ඒවා ජීවිතේදී විදින්න ඕන...:D:love:මම නම් එළකිරියේ මේ ගැන තියෙන හැම ත්‍රෙඩ් එකක්ම හොයා හොයා කියවනවා...:baffled:
    :yes::yes:
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    මගුලක් කියනව. I earn more than 2lak per month. Still nothing :lol:

    apeth innawa 150,000 + basic salary, has a car, white skin, beard , 6'1 height engineer guy kellke na bung :lol::lol::lol:

    Uta wada deyak nathi un ona tharam innawa honda siraa ewa dagena

    salli walata ma newe bung enne thamange talk karaganime hakiyawata

    salli walata ma un yanne na hama ekama. oya hadda doten apu un nam yawi, quality ekake thiyana kellke ehama yanne na