කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ado mamath umbe club ekema thamayi ehenam :D

    mata okun ge loku line thama dirawanne naththe.

    bandina eka nam apo maha wanayak :D me nidahasa hondayi. kamathi deyak kala, kamathi thanaka gihilla kamathi deyak balala, mata ona widiyata inna puluwan.

    anith eka oya responsibilities ganna unath mama nam kamathi ne, nikan mokatada illan puke tin kiri ga ganne

    :yes::yes::yes::yes::yes:
    ඒ උනාට මට තියන අව්ල එව්වා දැනගෙන ඇයි හැම එකාම බදින්න දගලන්නේ කියල .. බැන්දේ නැති උනාම වෙන අව්ල් මොනවද දැන් නෑ
    :confused::confused:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    :yes::yes::yes::yes::yes:
    ඒ උනාට මට තියන අව්ල එව්වා දැනගෙන ඇයි හැම එකාම බදින්න දගලන්නේ කියල .. බැන්දේ නැති උනාම වෙන අව්ල් මොනවද දැන් නෑ
    :confused::confused:

    unge tharake thama ledak dukak unama, wayasata giyama bala ganne kauda kiyala. they hv a point.... but ehemeyi kiyala hondata inna tika nasthi kara gannath baa ne.
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    bump..matat oya awlama tibba ban..passe wate un okkotama kello set weddi matat ekak ona una.. :p
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    Screen-Shot-2012-07-29-at-9.10.36-AM.png
    :D:D:D:D:D:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ මට ගේ කියන්නනෙ හදන්නෙ :rolleyes: :rolleyes:
    උඹ කෙලින්ම මූණටම මං ගේ කියනව මිසක් ඔහොම වටේ යන්නෙ මොකද කියල මං දන්නව :lol: :lol:
    උඹත් ගේ :lol: :lol:
    උඹ අහන්නෙ මං උඹත් එක්ක සෙක්ස් කරන්න කැමතිද කියලනෙ ඔය වහෙං ඔරෝ :lol: :lol:
    බෑ බං මං ගේ නෙමේ :no: :no:
    උඹට හොඳ සහකාරයෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව:yes: :yes:

    උබට හොද ටීවී සීරීස් එකක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව. :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,006
    6,706
    113
    ගග අද්දර
    මටත් දැන් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හිතෙන් නැහැ බන්. සිරාවටම. ආදරේ නම් කරන්න හිතෙන්නෙම නැහැ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මටත් දැන් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හිතෙන් නැහැ බන්. සිරාවටම. ආදරේ නම් කරන්න හිතෙන්නෙම නැහැ.

    දැන් කියන්නේ උබ යාළුවෙලා හිටියද ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මච්න් උබට කෙල්ලෙක් දැක්කම හැගීම් එන්නෙ නැද්ද.?

    යාලු උනාම කරදරයි කියල හිතන එක මොලයෙන් එන දෙයක්නෙ, එත් හැගීම් එන්න හදවතින් නෙ:nerd:, එහෙම එන්නෙ නැත්තන් අවුලක්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :yes::yes::yes::yes::yes:
    ඒ උනාට මට තියන අව්ල එව්වා දැනගෙන ඇයි හැම එකාම බදින්න දගලන්නේ කියල .. බැන්දේ නැති උනාම වෙන අව්ල් මොනවද දැන් නෑ
    :confused::confused:

    සිරාවට බං :confused: :confused:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,006
    6,706
    113
    ගග අද්දර
    දැන් කියන්නේ උබ යාළුවෙලා හිටියද ..

    දෙපාරක්. දෙවෙනි පාර එකත් කෙල උනා වයස නිසා. එකී පට්ටම ලස්සනයි බන්. ඒ නිසා වෙන කෙල්ලෙක් ගැන හිතෙන් නැහැ දැන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දෙපාරක්. දෙවෙනි පාර එකත් කෙල උනා වයස නිසා. එකී පට්ටම ලස්සනයි බන්. ඒ නිසා වෙන කෙල්ලෙක් ගැන හිතෙන් නැහැ දැන්

    උඹ බූට් කාලම ගේ වෙලා :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට ලැබෙන්නෙ කොහොමත් හොඳ ටීවී සීරීස් තමා කුකුලෝහ් :dull: :dull:

    මම අදහස් කරේ හැමදාම උබත් එකක ඉන්න.( සීසන් ඉවර වෙන්නෙ නැති:lol: ),

    උබට ෆේත්ෆුල්:P (මගදි කතාව වෙන්ස් වෙන්නෙ නැති),

    ටීවී සීරීස් එකක් ලැබෙන්න කියල, මොකද උබ ආදරේ කරන්නෙ ඒවටනෙ :rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම අදහස් කරේ හැමදාම උබත් එකක ඉන්න.( සීසන් ඉවර වෙන්නෙ නැති:lol: ),

    උබට ෆේත්ෆුල්:P (මගදි කතාව වෙන්ස් වෙන්නෙ නැති),

    ටීවී සීරීස් එකක් ලැබෙන්න කියල, මොකද උබ ආදරේ කරන්නෙ ඒවටනෙ :rolleyes:

    මෙගානාට්ටි :growl: :growl: :growl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,006
    6,706
    113
    ගග අද්දර
    මම අදහස් කරේ හැමදාම උබත් එකක ඉන්න.( සීසන් ඉවර වෙන්නෙ නැති:lol: ),

    උබට ෆේත්ෆුල්:P (මගදි කතාව වෙන්ස් වෙන්නෙ නැති),

    ටීවී සීරීස් එකක් ලැබෙන්න කියල, මොකද උබ ආදරේ කරන්නෙ ඒවටනෙ :rolleyes:

    ඕකට හරියන්නේ සොම්බියෙක් බන් :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙපාරක්. දෙවෙනි පාර එකත් කෙල උනා වයස නිසා. එකී පට්ටම ලස්සනයි බන්. ඒ නිසා වෙන කෙල්ලෙක් ගැන හිතෙන් නැහැ දැන්

    ඕක බොහොම බයානක සිතුවිල්ලක් බන්. :(

    වයස අඩුද වැඩිද.?
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕකට හරියන්නේ සොම්බියෙක් බන් :rolleyes:

    ඔව් උඹ මැරිල මාව හොයාගෙන වරෙංකො මන්න දෙකම හොඳට කැපෙනව එකක නම් පොඩ්ඩක් කොහොල්ල අවුලක් නෑ මොලේ කෑලි ඇලිල එන්නැතෑ උයාගෙන කෑවෑකි.. :dull: :dull:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දෙපාරක්. දෙවෙනි පාර එකත් කෙල උනා වයස නිසා. එකී පට්ටම ලස්සනයි බන්. ඒ නිසා වෙන කෙල්ලෙක් ගැන හිතෙන් නැහැ දැන්

    ඕක අව්ලක් නෑ කියමුකෝ උබට වෙලානේ එපා වෙලා තියෙන්නේ .. මට ඔහොම වෙන්ව කියල හිතිලා එපා වෙලා කියහන්කෝ .. :confused::confused: