හ්ම්.. එකී පට්ට කියුට් බන්. කටහඩ, සුවද මාරම විදියට මට අල්ලලා ගියා. කෙල්ලෙක්ගෙ රුපෙට වඩා ගතිගුණ තමයි වටින්නේ. ඒ උනාට love at first sight වෙන්නේ ගති ගුණ වලට නෙමෙයිනේ. මෙයාව හිතේ තියාගෙන වෙන කෙල්ලෙක් ගෙන් මන් යාලු වෙන්න අහන එක හරි නැහැනේ. කවද හරි මේවා අමතකම වෙලා යනකන් ඉන්නවා.කෙල්ල ලස්සන නිසා වෙන කෙල්ලෙක් ගැන හිතන්න බෑකියන සිතුවිල්ල හිතෙන් අයින් කරගනින් මච්න්. උබ හිතුවට උබ ආදරේ කරන්නෙ ඒ කෙල්ලගෙ ලස්සනට කියල උබ ඇත්තටම ආදරේ කරන්නෙ ඒ කෙල්ලගෙ ගතිගුන , හැසිරිම් වලට වෙන්න පුලුවන් බොහෝ දුරට. ආදරේ කරනකොට අපිට තේරෙන්නෙ නෑ අපි මොකටද ඇත්තටම ආදරේ කරන්නෙ කියල.
සිර scene එක.![]()


සමහරවිට අපි වගකීම් ගන්න තියන බය නිසා වෙන්න ඇති බන් ඔය.එක තමා බන් .. ලස්සනට හිටිය උනත් ළමයි හම්බුනාම උන් ගැන හොයන්නයි .. කන්න බොන්න දෙනයි මල මගුල් ගොඩයිනෙ බන් ..



. inneth thaniyama wage. habai samajeta bahinawa adui 
