![]()
ade wade nagalama gihin wage.
Galle yanna giya eka kohe gihin nawathida manda.
bump macho
kella ekka parissamata gihin wara
ඔව් බන් මං ඇහුවේ එකක්, මුන් කතාවෙන්නේ තව එකක්...






එහෙම කතා කරන්න එපා සුදු
අපි සම්ප්රප්පලාබ කියවලා ත්රෙඩ් එක ඇදගෙන ගියේ
මේක කවුරු හරි එකෙක් දැකලා උබට උදවු කරයි කියන අරමුණ මතයි
නැතුව පුක කහනවාට නෙවෙයි.
එහෙම නොකලා නම් මේ ත්රෙඩ් එක page 2වලින් ඉවරයි
ලංකාවේ එවුන්ට උදවු කරාට කවදාවත් හොදක් අහන්න වෙන්නේ නැහැ කියලාත් අපි දන්නවා ..
රෙප් වලට බොහෝම ස්තුතියි සහෝ
(ඒත් තවමත් උබේ ප්රශ්නයට සාර්ථක විසදුමක් ලැබුනේ නැහැ,,ඒගැන කනගාටුයි)
+19
සොරි වෙන්ට ඕනේ හිත රිදුනානම්... jungle beach....visthara oonenam pm karapan machan
galle twn eke idan colombo peththata enakota mahamodara hospital eka hambu wenawa..ethana issaraha peththe beach eka aine digatama banku gahala thiyenawa..e hariya hodai..parata penne nathi hariyak thiyenawa..ethanata payalan.kada walata pitipassen thiyenne
bump
පොලිසිය ලගට පලයං. එතන ආරක්ෂා කාරියි. කරදරයකුත් නැහැ

bump
*ගාල්ලෙ අවට යනවනම් ජන්ග්ල් බීච් යන්න රූමස්සල.පන්සලටත් ගිහින් එන්න පුලුවන්. ඔනි නම් සන් බෙඩ් එකක් සෙට් කොරල දෙන්නම්. බීච් එකේ නිසා ස්විමින් කිට් අරන් වරෙන්.
*කොග්ගල නම් කොග්ගල බීච් අන්ඩ් මඩොල් දුව / පෝය දවසෙ යනවනම් තලාතුඩුව/
ගාල්ලේ මාත් ගියා ඩෝ ඇති පොටක් නෑ පාක් වල
පොලිසියෙන් පයිනවා රූම් වල වගේ පොඩි කපල් එකක් හිටියොත් අනාථයි
ගාලු කොටුවට ගියෑකි බන් තව බීච් එක පැත්තත් එල නාන කොටුවද මොකද්ද ඇට පයන්නක්
තියනවා ගූ කලපුවක් ඒක
තව බීච් සයිඩ් එකේ හොටෙල් එහෙමත් තියේ බඩ පැලෙන්න කාලා ආයිත් කොටුව උඩට නැගලා
බඩ බහිනකන් ඇවිදා පහලට එනකොටම එතන බහල තියනවා පොට් එකක් දැන් නම් තියනවද
දන්නෙත් නෑ බන්
රැල්ලත් එනවා එතන්ට මරු වෙන තැනක් නම් දන්නෑ බන්![]()
කපල් එකක් යනකොට කන්න බලන් ඉන්නවා බන්
හාලි සෙට් එකක් එහෙම හම්බුනොත් එල බඩ පැලෙනකන් හිනා යනවා මට උන්ගේ කතා
විලාසෙට
හික්කඩුව බීච් එකත් මරු බන් ඒත් කෑල්ලත් එක්ක යන්න නම් හොඳයි කියන්නෑ............