කෙල්ලෙක් එක්ක...

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    :lol:
    ade wade nagalama gihin wage.
    Galle yanna giya eka kohe gihin nawathida manda.
    bump macho
    kella ekka parissamata gihin wara
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බන් මං ඇහුවේ එකක්, මුන් කතාවෙන්නේ තව එකක්...
    :oo:
    එහෙම කතා කරන්න එපා සුදු
    අපි සම්ප්‍රප්පලාබ කියවලා ත්‍රෙඩ් එක ඇදගෙන ගියේ
    මේක කවුරු හරි එකෙක් දැකලා උබට උදවු කරයි කියන අරමුණ මතයි
    නැතුව පුක කහනවාට නෙවෙයි.
    එහෙම නොකලා නම් මේ ත්‍රෙඩ් එක page 2වලින් ඉවරයි
    ලංකාවේ එවුන්ට උදවු කරාට කවදාවත් හොදක් අහන්න වෙන්නේ නැහැ කියලාත් අපි දන්නවා ..
    රෙප් වලට බොහෝම ස්තුතියි සහෝ
    (ඒත් තවමත් උබේ ප්‍රශ්නයට සාර්ථක විසදුමක් ලැබුනේ නැහැ,,ඒගැන කනගාටුයි)
    +19
     
    dinindu kan

    Member
    Nov 12, 2013
    243
    9
    0
    galle twn eke idan colombo peththata enakota mahamodara hospital eka hambu wenawa..ethana issaraha peththe beach eka aine digatama banku gahala thiyenawa..e hariya hodai..parata penne nathi hariyak thiyenawa..ethanata payalan.kada walata pitipassen thiyenne
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    *ගාල්ලෙ අවට යනවනම් ජන්ග්ල් බීච් යන්න රූමස්සල.පන්සලටත් ගිහින් එන්න පුලුවන්. ඔනි නම් සන් බෙඩ් එකක් සෙට් කොරල දෙන්නම්. බීච් එකේ නිසා ස්විමින් කිට් අරන් වරෙන්.

    *කොග්ගල නම් කොග්ගල බීච් අන්ඩ් මඩොල් දුව / පෝය දවසෙ යනවනම් තලාතුඩුව/
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගාල්ලේ මාත් ගියා ඩෝ ඇති පොටක් නෑ පාක් වල
    පොලිසියෙන් පයිනවා රූම් වල වගේ පොඩි කපල් එකක් හිටියොත් අනාථයි :frown:

    ගාලු කොටුවට ගියෑකි බන් තව බීච් එක පැත්තත් එල නාන කොටුවද මොකද්ද ඇට පයන්නක්
    තියනවා ගූ කලපුවක් ඒක :growl:

    තව බීච් සයිඩ් එකේ හොටෙල් එහෙමත් තියේ බඩ පැලෙන්න කාලා ආයිත් කොටුව උඩට නැගලා
    බඩ බහිනකන් ඇවිදා පහලට එනකොටම එතන බහල තියනවා පොට් එකක් දැන් නම් තියනවද
    දන්නෙත් නෑ බන් :(

    රැල්ලත් එනවා එතන්ට මරු වෙන තැනක් නම් දන්නෑ බන් :cool:

    කපල් එකක් යනකොට කන්න බලන් ඉන්නවා බන්
    හාලි සෙට් එකක් එහෙම හම්බුනොත් එල බඩ පැලෙනකන් හිනා යනවා මට උන්ගේ කතා
    විලාසෙට :lol:

    හික්කඩුව බීච් එකත් මරු බන් ඒත් කෑල්ලත් එක්ක යන්න නම් හොඳයි කියන්නෑ............:no:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    :oo:
    එහෙම කතා කරන්න එපා සුදු
    අපි සම්ප්‍රප්පලාබ කියවලා ත්‍රෙඩ් එක ඇදගෙන ගියේ
    මේක කවුරු හරි එකෙක් දැකලා උබට උදවු කරයි කියන අරමුණ මතයි
    නැතුව පුක කහනවාට නෙවෙයි.
    එහෙම නොකලා නම් මේ ත්‍රෙඩ් එක page 2වලින් ඉවරයි
    ලංකාවේ එවුන්ට උදවු කරාට කවදාවත් හොදක් අහන්න වෙන්නේ නැහැ කියලාත් අපි දන්නවා ..
    රෙප් වලට බොහෝම ස්තුතියි සහෝ
    (ඒත් තවමත් උබේ ප්‍රශ්නයට සාර්ථක විසදුමක් ලැබුනේ නැහැ,,ඒගැන කනගාටුයි)
    +19

    අන්න අන්න සහෝදරයා වැරදියට තේරුම් අරන්... මං දන්නවා, කිව්වා වගේම උඹලගේ සම්ප්‍රපලාප නැත්තන් මේක මෙච්චර දුර යන්නේ නැ කියලා :sorry: සොරි වෙන්ට ඕනේ හිත රිදුනානම්...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    galle twn eke idan colombo peththata enakota mahamodara hospital eka hambu wenawa..ethana issaraha peththe beach eka aine digatama banku gahala thiyenawa..e hariya hodai..parata penne nathi hariyak thiyenawa..ethanata payalan.kada walata pitipassen thiyenne

    ඒ හරියේ කුඩ්ඩෝ එහෙම ඉන්නවලු නේද බන්?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified

    පොලිසිය ලගට පලයං. එතන ආරක්ෂා කාරියි. කරදරයකුත් නැහැ

    හා :dull:

    තැන්ක්ස්

    *ගාල්ලෙ අවට යනවනම් ජන්ග්ල් බීච් යන්න රූමස්සල.පන්සලටත් ගිහින් එන්න පුලුවන්. ඔනි නම් සන් බෙඩ් එකක් සෙට් කොරල දෙන්නම්. බීච් එකේ නිසා ස්විමින් කිට් අරන් වරෙන්.

    *කොග්ගල නම් කොග්ගල බීච් අන්ඩ් මඩොල් දුව / පෝය දවසෙ යනවනම් තලාතුඩුව/

    මොකක්ද බන් තලාතුඩුව කිව්වේ?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    ගාල්ලේ මාත් ගියා ඩෝ ඇති පොටක් නෑ පාක් වල
    පොලිසියෙන් පයිනවා රූම් වල වගේ පොඩි කපල් එකක් හිටියොත් අනාථයි :frown:

    ගාලු කොටුවට ගියෑකි බන් තව බීච් එක පැත්තත් එල නාන කොටුවද මොකද්ද ඇට පයන්නක්
    තියනවා ගූ කලපුවක් ඒක :growl:

    තව බීච් සයිඩ් එකේ හොටෙල් එහෙමත් තියේ බඩ පැලෙන්න කාලා ආයිත් කොටුව උඩට නැගලා
    බඩ බහිනකන් ඇවිදා පහලට එනකොටම එතන බහල තියනවා පොට් එකක් දැන් නම් තියනවද
    දන්නෙත් නෑ බන් :(

    රැල්ලත් එනවා එතන්ට මරු වෙන තැනක් නම් දන්නෑ බන් :cool:

    කපල් එකක් යනකොට කන්න බලන් ඉන්නවා බන්
    හාලි සෙට් එකක් එහෙම හම්බුනොත් එල බඩ පැලෙනකන් හිනා යනවා මට උන්ගේ කතා
    විලාසෙට :lol:

    හික්කඩුව බීච් එකත් මරු බන් ඒත් කෑල්ලත් එක්ක යන්න නම් හොඳයි කියන්නෑ............:no:

    තැන්ක්ස් මචන්... බලමුකෝ මොකක් හරි කල්පනා කරලා බලනවා...
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    mamanam giye kotuwe witharai ban...ekath issara dawas walama..yalua una gaman/// passe matarama thamai...
    machan rumassala kachal neda ? karadara karana cn enawalu neda ban ???