ඔය වදන් මචං බොක්කෙන් එන්න ඕනේ!!! කෙල්ලගේ හැසිරීම අනුව දෙන්න ඕනේ වදන් වෙනස් වෙනවා. සමහර කෙල්ලෝ හාඩ් ටෝක් වලට කැමති. සමහර කෙල්ලෝ සෙට් වෙන්නේ ලස්සන සොදුරු බොලඳ වදන් වලට. සමහර කෙල්ලෝ සහෝදරයෙක් වගේ කතා කරනවට කැමති. කෙල්ල ගැන ස්ටඩි කරලා වැඩේට බැහැපන්!!
wediya try karanna yanna epa dan..nikan oya wage msg karapan reta tikak feeling ekka msg karapan ita passe eka parata athurudahana weyan msg karanne nethuwa.ita passe kellata asa hitei,ubata msg karai...




MeGusta machan oyage Theory eka sahena honda Theory ekak,oka 80-85 % wada karanawa aniwaren eth oken tackle karanna bari set ehekuth innawaunta oka dammoth sada sotthi thama.
කෙල්ලෙක්ගෙ හිත ගන්න බොරු මවාපෑම් කරන්න එපා බන්. be yourself. මුලින්ම ඒකිට හොද යාලුවෙක් වෙයන්. උබත් එල personality එකක් තියෙන සිරා කොල්ලෙක් බව පෙන්නපන්. desperate mode නැති ඕන ප්‍රශ්නයක් ආවත් panic වෙන්නේ නැතුව face කරන්න පුළුවන් චරිතයක් වෙයන්.එතකොට ඕන කෙල්ලෙක් නම්මගන්න පුළුවන් බන්. අනික පොඩ්ඩක් rough වෙයන්. කෙල්ලෝ මල් වගේ කොල්ලන්ට කැමති නැ.
![]()
ow hebei ignore karnaawa kiyala damala gahala taraha aran ehema be...tanata hariyana widiyata msg talk denna one....feeling tackle karanna denaganna one...mata nan oya love talks dena skills ne ban,mata lagata gihin kellegen ahannawath be ewage weda be.....but mata oya widiyata godak attrract wela tiyenawa kello....mata wediya talk denna danne ne but msg karanna puluwan ganata...

okama tamai man munta kivve...ahinsaka wunata kamak ne...but kellata poddak rough/ignore wenna one...wediya newe poddak....tamantath life ekak tiyenwa kiyala pennana one....kello asai ahinsaka poddak shy wage kollonta but dekata 3ta nemila inna aya newe...ahinsaka wunath poddak kelin innakota attract wenawa....badagagena gihilla yaluwen kello innawa but man dekala tiyena taramin godak e wage kello pita yanawa wena ekek sundara talk ekak dunna gaman....




මන් නම් තාම පොඩි එකා..
ඒ උනාට බන් උබ තාම ඉගෙන ගන්නවානම් ඕවා අමතක කරපන් බන්..ඔය ලව් සීන් වලින් ඔලු අවුල් වෙනවා බන් ..පාඩම් කරන්න හිතෙන්නේ නෑ...
මාත් දාගෙන කෙල්ලෙක්ට ලව් කළා බන් ඒ/ලෙවල් මැද කාලේදී..මට තාම මතකය් මන් ඒ පාර පන්තියේ 24 හෝ 28 ..
එයාගෙන් බ්රෝකප් උනා විතරය්..මන් පන්තියේ 01 උනා..අ/ලෙවල් අන්තිම හරියේ..
දැන් සමහර ගොයියෝ හිතයි මු පොර ටෝක් එකක් දුන්න කියල..තුන් හිතකවත් එහෙම දෙයක් නෑ..
උබට තේරුම් කරලා දෙන්නම තමා මේක කිව්වේ..
මචන් ඕක සෑහෙන්න භයානක කේස් එකක් මගේ දෑනිමේ හැටියට. මචන් මට අවුරැඳු 31 වෙනව. මම මේ අවුරුද්දෙ කෙල්ලෙක්ට කැමැත්තෙන් හිටිය. ඒකිත් ලාවට කැමතියි වගේ පෙන්නගෙන හිටියෙ. පොඩි අවුලකට තිබුනෙ මගෙත් එයාගෙත් පොබ් එක අතර ලොකු පරතරයක් තියෙනව. මම වෘත්තියෙන් කම්කරැවෙක් ඒත් මචන් මගේ අනිත් යාළුවො කිව්වෙ ඒක අවුලක් වෙන එකක් නැහැ කියල. මේ ලගදි මැසේජ් එකක් දැම්ම. දවස් දෙකකට පස්සේ කට්ටිය ඉස්සරහ මේකි මලගෙන් ඇහැව්ව *මැසේජ් එවන්නෙ අපි අතරෙ තියෙන සම්බන්දෙ මොකක්ද? කියල.* මගෙ ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්ත. මම කිවිව ඔව් මම වරද පිළිගන්න කියල. කොහොම කිව්වත් මම කම්කරුවෙක්නෙ කියල.
එකක් මං කෙල්ලෙක් වෙලා ඉදියනම් බට බහ දෙනවා කෙල්ලෙක්ගෙ හිත ගන්න බොරු මවාපෑම් කරන්න එපා බන්. be yourself. මුලින්ම ඒකිට හොද යාලුවෙක් වෙයන්. උබත් එල personality එකක් තියෙන සිරා කොල්ලෙක් බව පෙන්නපන්. desperate mode නැති ඕන ප්‍රශ්නයක් ආවත් panic වෙන්නේ නැතුව face කරන්න පුළුවන් චරිතයක් වෙයන්.එතකොට ඕන කෙල්ලෙක් නම්මගන්න පුළුවන් බන්. අනික පොඩ්ඩක් rough වෙයන්. කෙල්ලෝ මල් වගේ කොල්ලන්ට කැමති නැ.
![]()
