Questions කෙල්ලෙක් ගොඩ දැමීම?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    maara seen ekak ne meka.... hari mage idea eka mama dennam..

    1. methana godak aya ahala thibuna umbe business eka mokakda?? degree eka gana? umba kelin uththarayak dila na habai mama hitanawa umba igena gaththa ekek saha normal income ekak athi kyala.

    2. mama marry kareth proposal ekakin mage wife danata MSc eka iwara karala PhD eka patan ganna inne. ( mama senior engineer kenek habai mata BEng witari tyenne ) meke godak aya kyala thibuna education level eka gana... eke macho aththak tyenawa. kella umbata wadia education walin wadi nam tikak dominate karanna balanawa eka typical nature eka... habai umbe life experience ekath ekka umba hondata mature nam kella education eka paththakata tyala umbata respect karanawa. ( mata wadia wife 3 years baalai and she respect my maturity ( wife mama tharam life eke katta kala na ) )

    3. meke ape members la comment karala thibuna eki watennma ana gena athi kyala.. mehemai machan mama degree eka kale UK wala... USA and UK ratawal walata gyama ape inner culture eka e ratath ekka change wenawa. e ratawal wala Dating / One night stands kyana eka normal. e nisa umbe kella tath ehema relationships thibuna wenna puluwan.... habai mathaka tya ganna hama kella ma ehema na thamnge limit eka / culture eka tyagena inna kello innawa meke ape kattiya kohoma comment karala thibunath ( UK wala ape batch eke ganu lamayek hitiya mara lassanai habai ehema relationship thibune na )

    4. oye Naadayo hithana dewal gana wadia worry wenna epa.. umba naadayonge salli walin newei ne inne

    5. machan mona PhD karath thaman kamathi kena wenuwen time hoya ganna eka ona kenek karanwa... umbe situation ekedi oye reply enna parakku wenawa kyanne machan umbath ekka relationship ekak patan ganna loku interest ekak na ( tharaha wenna epa kanata gahuwa wage kiwwa )

    6. umbe oye kella bohowita PhD eka iwara wela USA settle wei ( PhD grants ekka research offers kohomath enawa ) umba oka amthaka karala umbe life goal tika step by step achieve kara ganna. ona ma dekata welawak tyenawa machan boruwata push karnna epa, umbata bokken love karala kellek set wenawa sure e wenakan umba develop weyan... umbata hariyan kella welawata ei...

    ( habai thamange life eke melo development ekak nathuwa colombo 7 wala inna itirupa wage kello balaporoththu wenna epa... kanata denne umbata :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: )

    echcharai good luck with you life......

    දෙයියෙක්නෙ බ්‍රදර් ඔයා... 🙏 විස්තර කියන්න බැහැ. මාව expose වෙන්න පුලුවන්. මන් හිතන්නෙ No.5 වලට අනුව වැඩේ හරි යන්නෙ නැහැ. Thank you so much machan reply එකට.

    ubata amaru weiy b.oita wada adu qualifications thiyena unuth balanne aduma msc ekawath thiyena kollonwa

    ඔව්. සොරි තමයි මචෝ.

    oya wage kello msg dala talk karanna amarui bn. hodama de parents la through formal widihata proposal ekak genen. fb msg dala gu karaganna epa

    ඒක ඇත්ත. msg වැඩෙන් ෆුල් අවුල් යනවා. ඒක කරන්න හොඳ නැහැ ආපහු නම්.

    උඹ කොහොමත් කෙල්ලෝ එක්ක හුරතල් වෙන්න ගිය එකෙක් නෙමෙයි කියල උඹ මුලින්ම කියල තියෙනවනේ. ඒ කියන්නේ උඹ උඹේ වටිනාකම තියාගෙන ඉඳලා තියෙනවා. එහෙනම් ඒක එහෙම්මම ආරක්ෂා කරපන්. ඔය වගේ දෙයක් පස්සෙන් පන්නලා කෙල වුනොත් අන්තිමේ මෙච්චර කල් ආරක්ෂා කරගෙන ආපු උඹේ ලෙවල් එක බහිනවා. උඹට ඉතින් උඹේ ලෙවල් එකේ තව දුරටත් ආරක්ෂා කරන්න දෙයක් නැත්තන් ඕකට බැස්සට අවුලක් නෑ.

    හැබැයි ඉතින් කෙල්ලෙක් වෙනුවෙන් උඹේ ලෙවල් එක නැති කරගන්න එක ගැන නම් එක පාරක් නෙමෙයි සිය පාරක් වුනත් හිතන්න ඕන. මොකද ඒක නැති වුනාට පස්සේ ආයේ ගන්න බෑ.

    අනිවා. 100% එකඟයි.
     
    Last edited:
    • Like
    Reactions: Heshan Daminda

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,147
    4,901
    113
    ඕක දාගන්න නම් ලංකාවෙ එක්කො හොඳ සැලරි එකක් ගන්න ඉන්ජෙක් වෙන්න ඕනෙ, නැත්නම් ස්පෙශලිස්ට් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඩොකෙක් වෙන්න ඔඉනෙ, නැත්නම් පට්ටම බිස්නස් කරන ඩයල් එකක් වෙන්න ඕනෙ
    :yes: :yes:
     
    • Like
    Reactions: SpinXO

    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    go for it durin nayo keuwama nana massinala level neda genetic prashan enna puluwan poddak ekath balahan mama danna diel ekak innawa ammai tattai lagama nayo uta dan 40i e unata aurudu 80ka kenekge vision eka teyenne lamai pau ehema aulak awoth
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    go for it durin nayo keuwama nana massinala level neda genetic prashan enna puluwan poddak ekath balahan mama danna diel ekak innawa ammai tattai lagama nayo uta dan 40i e unata aurudu 80ka kenekge vision eka teyenne lamai pau ehema aulak awoth

    නොකෙරෙන පැත්තට බර වැඩියි. අල්ලලා දාන්න බැලුවෙ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    නොකෙරෙන පැත්තට බර වැඩියි. අල්ලලා දාන්න බැලුවෙ.
    උබ චට් කරන්නේ ෆේස්බුක් එකෙන්ද බන් :eek:

    එහෙම නැතුව වට්සැප් එකෙන් සංවාදයක් ගොඩ නගා ගන්න බැරිද?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    උබ චට් කරන්නේ ෆේස්බුක් එකෙන්ද බන් :eek:

    එහෙම නැතුව වට්සැප් එකෙන් සංවාදයක් ගොඩ නගා ගන්න බැරිද?

    ඇයි ඒ whatsapp වලට විශේෂයක්?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ඇයි ඒ whatsapp වලට විශේෂයක්?
    ෆේස්බුක් වලින් කොහොමත් චැට් කරනකොට ලොකුවට කෙයාර් කරන්නේ නෑ බන් දැන්..
    උබට හරියටම ට්‍රැක් එකට එන්න පුලුවන් මෙහෙම කරොත්.
    උබ හොදටම දන්න අදුරන කෙනෙක් නිසා උබ ජංගම දුරකතන අංකය ඉල්ලුවොත් නොදී ඉන්න එකක් නෑනේ..
    ඒ නිසා කෙලින්ම වට්සැප් නම්බරේ ඉල්ල ගනින්..
    දැන් හැමදේම ලින්ක් වෙලා තියෙන්නේ වට්සැප් එක්ක බන්..
    ඊට පස්සේ ලේසියෙන්ම උබට සංවාදයක් අරන් යන්න පුලුවන් එක දිගටම..
    ඒ අතරේ උබට අවශය තොරතුරු පහසුවෙන් දැන ගන්නත් පුලුවන්..
     
    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් නම්බර් එක ඉල්ලන්න තරම් ෆිට් එකකුත් නැහැ, ඉක්මන් වැඩියි ඒකට. හදිස්සියෙ ඕක ඉල්ලන්නත් බැහැ. දෙන එකක් නැහැ කොහොමත්. මට මොකටද අහයි නම්බර් එක. Fb msg වත් කෙයා නොකර ඕක ඉල්ලන්න ගිහින් ගූ වෙන්නයි වෙන්නෙ.

    තොරතුරු කතාව මොකක් ද?
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    manda ban okata ans ekak denna nam kella gana thawa dana ganna one hithana widiya ehema kello balanne unge taste eka.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    manda ban okata ans ekak denna nam kella gana thawa dana ganna one hithana widiya ehema kello balanne unge taste eka.

    මෙහෙමයි, පවුලෙ එකම කෙල්ල. ගමේ පොඩ්ඩක්වත් නෝන්ඩි නැහැ. හැමෝම හොඳ විතරයි කියන්නෙ. කාවවත් වැඩිය ආශ්‍රයක් නැහැ. uni ගිහාම තමයි සෙට් එකට වැටුණෙ. කලාව පැත්තට talent එකක් තියෙනවා. කාඩ් එක තියාගෙන හොඳට ඉන්නවා. මෙච්චර මගෙත් එක්ක වුණත් හිනා පමණයි. කතා නැහැ. මමයි ඉතින් එච්චර ඕනිකමක් නොකළේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් නම්බර් එක ඉල්ලන්න තරම් ෆිට් එකකුත් නැහැ, ඉක්මන් වැඩියි ඒකට. හදිස්සියෙ ඕක ඉල්ලන්නත් බැහැ. දෙන එකක් නැහැ කොහොමත්. මට මොකටද අහයි නම්බර් එක. Fb msg වත් කෙයා නොකර ඕක ඉල්ලන්න ගිහින් ගූ වෙන්නයි වෙන්නෙ.

    තොරතුරු කතාව මොකක් ද?
    ඇයි බන් චාටර් වෙනවා කියන්නේ..
    උබ හොදටම දන්න උබේ පවුලේ අයත් හොදටම දන්න කෙනෙක් නිසා නම්බරේ දෙනවා බන් ඉල්ලුවොත් , නොදී ඉන්නේ නෑ...
    උබ ඉතින් හරි ක්‍රමේකට නම්බරේ ඉල්ලන්න ඕනී ..
    නංගි වට්සැප් නැද්ද කියලා අහපන් ! එතකොට දෙයි.. ( නම්බරේ ඉල්ලන එක විදිහක් ඕක)

    ෆේස්බුක් එක ඉස්සර වගේ නෙවේ දැන් බන්
    ලොකුවට කවුරුවත් චැට් ඉන්බෝක්ස් එකේ එල්ලිලා ඉන්නේ නෑ..
    අනික ගොඩක් එවුන් ෆේස්බුක් එක හදුන්වන්නේ කාලය කා දමන සෝසල් නෙට්වර්ක් එකක් විදිහට.
    ඉතින් උබ කියන කෙල්ල ඉගෙන ගන්නවා නම් තවම කොහොමත් ඕකට ඇබ්බැහි වෙලා නැතුව ඇති..
    අපි මැසේජ් කරාම කෙයාර් කරන්නේ නෑ වගේ පේනවා බොහෝවිට ඒ නිසාම.

    වට්සැප් එහෙම නෑනේ..
    දුරකථනය කියන්නේ මිනිසාගේ එක් ශරීර අවයවයක් වගේ දෙයක් දැන් කාලේ.
    වට්සැප් එක හැම වෙලේම ඇක්ටිව් නේ.
    ඉතින් සංවාදයක් ආරම්බ කරාම නොදැනීම ගොඩක් වෙලා අරන් යන්න පුලුවන්.
    උබට ෆේස්බුක් එකේ මැසේජ් එක දෙක දැම්මට වට්සැප් එකේ එක දිගට මැසේජ් කරයි අනිවා..
    එතකොට අහපන් නංගි දැන් වෙඩින් එක ලගද අනම් මනම් විස්තර..
    ඒවාගෙන් දැන් ගන්න පුලුවන් උබට ඕන කරන දේවල් ටික..
    කවදාවත් නංගි ඔයාට කොල්ලෙක් ඉන්නවද වගේ කෙලින්ම ප්‍රශ්න අහන්න එපා , වෙන විදිහට අහපන් මම කිව්වා වගේ..
     
    ඕක ඉල්ලලා නොදුන්නොත් ඉතින් වහ කන්නයි වෙන්නෙ. කිච වෙනවනෙ බන්. අනිවා අම්මට කියයි නම්බර් එක ඉල්ලගත්තා කියලා. සුවර් ඉතින්.ඒ නිසා දැන්ම හදිස්සි වෙන්න බැහැ. හැබැයි ඉතින් ගෙදරින් කැමති වෙලා කරලා දෙන දෙයක් or හොයලා දෙන දෙයක් තමයි. මොනව අහන්නත් චැට් එකට අල්ල ගන්න බැහැ. මුල් දවසෙ ටිකක් විස්තර කතා කරලා, "මම එහෙනම් යනවා අයියෙ" කියලා ගියා. PHD එකක්නෙ බන් කරන්නෙ වැඩ වැඩියි කියලත් කිව්වා. එහෙම තියෙද්දි පිස්සෙක් වගේ msg කරන්න ගිහින් හිතයි මූ මහ වදයක්නෙ කියලා. කෙලින්ම අහන්න බැහැ තමයි. එහෙම ඇහුවොත් එතනින්ම වැඩේ ෆිනිෂ්.
     
    • Like
    Reactions: charitha2011

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    චැටක් එහෙම දාලා, නාඩිය අල්ලන්න ඕනේ.

    නාඩිය වැඩ නම් ඉන්න එකක් කඩලා වුනත් ගන්න පුලුවන්. ඒ රටට පුර සඳ තියෙන දවසට චැටක් දාපන්. මෝල වැඩි එදා ට

    If you like send me details, my cousin is at a Texas University
     
    අම්මට කියන්නේ නෑ බන් එහෙම නම්බරේ ඉල්ල ගත්තා කියලා..
    උබ බන් බයයි නේ..
    මුල් දවසේ විස්තර කතා කරලා මම එහෙනම් යන්නම් අයියේ කියන කොටම නංගි වට්සැප් නැද්ද කියලා ඇහුවා නම් මෙලහට නම්බරේ දීලා බන්..
    ෆේස්බුක් එකෙන් ලව් කරන්න යන්න එපා..
    වට්සැප් එකෙන් ලව් කරපන්..
     
    • Haha
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    චැටක් එහෙම දාලා, නාඩිය අල්ලන්න ඕනේ.

    නාඩිය වැඩ නම් ඉන්න එකක් කඩලා වුනත් ගන්න පුලුවන්. ඒ රටට පුර සඳ තියෙන දවසට චැටක් දාපන්. මෝල වැඩි එදා ට

    If you like send me details, my cousin is at a Texas University

    ආතල් දෙන්න එපා. රටට පුරහඳ තියෙන දවස් හොයන්නෙ කොහොම ද? හැබැයි කෙල්ල මාර සෙන්සටිව්. පිනට දහමට බරයි. Fb එකේ යන patents ලගෙ donations වලට එහෙම spend කරනවා fb pay හරහා. No thanks. උඹේ cousin බහී ඒකට.

    අම්මට කියන්නේ නෑ බන් එහෙම නම්බරේ ඉල්ල ගත්තා කියලා..
    උබ බන් බයයි නේ..
    මුල් දවසේ විස්තර කතා කරලා මම එහෙනම් යන්නම් අයියේ කියන කොටම නංගි වට්සැප් නැද්ද කියලා ඇහුවා නම් මෙලහට නම්බරේ දීලා බන්..
    ෆේස්බුක් එකෙන් ලව් කරන්න යන්න එපා..
    වට්සැප් එකෙන් ලව් කරපන්..

    බය නොවී බැහැ. වැඩේ අවුල් කරගන්න බැහැ. එහෙම ඉල්ලන්න බැහැ බන්. කතා කළෙත් එදානෙ. අනිවා මූ නම් පට්ට පැණියෙක් කියලා හිතනවා.
     
    • Haha
    Reactions: charitha2011

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    ආතල් දෙන්න එපා. රටට පුරහඳ තියෙන දවස් හොයන්නෙ කොහොම ද? හැබැයි කෙල්ල මාර සෙන්සටිව්. පිනට දහමට බරයි. Fb එකේ යන patents ලගෙ donations වලට එහෙම spend කරනවා fb pay හරහා.

    බය නොවී බැහැ. වැඩේ අවුල් කරගන්න බැහැ. එහෙම ඉල්ලන්න බැහැ බන්. කතා කළෙත් එදානෙ. අනිවා මූ නම් පට්ට පැණියෙක් කියලා හිතනවා.
    සිරා.... කියන්නේ බන්. උඹලාට හරියන එක අපේ සතුට.

    Google..... full moon day of California 2020
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    ඔස්තාර්ලා ටික වරෙන් වැඩක් තියෙනවා අහගන්න. ඔව්, කෙල්ලෙක් ගැන තමයි.

    මේකයි විස්තරේ. අපේ දුරින් නෑදෑ වෙන නංගි කෙනෙක් ඉන්නවා මට වැඩිය අවුරුද්දයි බාල. පවුලෙ එකම කෙල්ල. ගතිගුණ එහෙම හොඳයි. පිනට දහමට මාර බරයි. හොඳ කන්ෆිඩන්ස් තියෙන සමාජ අවබෝධයක් තියෙන චරිතයක්. පොඩි කාලෙ ඉඳලා දන්නවා. A/L වලින් පස්සෙ Government Uni ගිහින්, දැන් ඉන්නෙ USA වල PHD එකක් කරන ගමන්. ඉගෙන ගන්නවා පොඩි කාලෙ ඉඳලා හොඳට. ආපහු එන්නෙ තව අවුරුදු 5 කින් PHD එක ඉවර කරලා. පොඩි කාලෙ ඉඳලා, දැක්කාම හිනාවෙනවා විතරයි. කතා කරන්න සෙට් වෙලා නැහැ. අපේ ගෙදරත් ඇවිත් තියෙනවා අම්මා සමඟ දවස් දෙක තුනක් වගේ. මගෙත් එක්ක කොහොමත් close නැහැ. කතා කරලාවත් නැහැ. මාත් දෙන්න යන්නෙ නැහැ. මන් ඔය ගෑණු එක්ක හුරතල් වෙන්න ඩයල් එකක් නෙමෙයි පාඩුවෙ මගෙ තත්වෙ තියාගෙන කාටවත් චාටර් නොවී ඉන්න එකෙක්. මේ ළඟදි තමයි request එකක් දාළා fb එකටත් add කරගත්තෙ මෙච්චර කාලයක් දන්නවා වුණත්. අපේ අම්මා අසනීපෙන් ඉන්නකොට ගොඩක් උදව් කරපු නිසා. මටත් තාම කෙල්ලෙක් නැහැ. දැන් වයසත් හරි. මට හිතෙනවා මේක ට්‍රයි කරලා බලන්න දන්න කියන, ගතිගුණ හොඳ කෙනෙක් නිසා. දැන් ඉන්න නොදන්න කෙල්ලො දාගන්න බයයි බන්. තනිකර කුණු ගොඩවල්.

    වැඩේ තියෙන්නෙ, කෙල්ලගෙ අම්මයි අපේ අම්මයි ළඟම නෑදෑයො, යාලුවො පොඩි කාලෙ ඉඳලා. එකට හැදුන වැඩුන අය එකම ගමේ. අපේ අම්මා හොඳටම අසනීප වෙලා කාලයක් හොස්පිටල් හිටියා. ඒ කාලෙ කෑම පවා හදළා ඒ නංගි එයාගෙ අම්මගෙ අතේ එව්වා නිතරම. දැනුත් නිතරම කතා කරනවා අම්මලා අම්මලා නම් සැපදුක් අහන්න. නංගිගෙ එහෙ විස්තරත් කියනවා. මේ දවස් වල වයිරස්නෙ. දන්න කට්ටිය message කරලා වයිරස් වලින් ප්‍රශ්නයක් නැද්ද අහපු ඒවා එහෙම නංගි අම්මට කියලා නංගිගෙ අම්මා අපේ අම්මත් එක්ක කියලා තිබුණා. මම නම් අහන්න ගියෙ නැහැ කිසිදෙයක්. කවදාවත් කතා කරලා නැතුව, පදිරි වෙන්න බැහැ කියලා. පස්සෙ මෙච්චර උදව් කරලත් හරි නැති නිසා message එකක් දැම්මා. මගෙත් එක්ක හොඳට කතා කළා විස්තර අහලා.

    මට PHD නම් නැහැ. නෝන්ඩි නැති මගෙ දෙයක් කරගෙන සාමාන්‍ය විධියට ඉන්නවා. ප්‍රශ්නෙ තියෙන්නෙ මෙන්න මේකයි.

    1. කැම්පස් ගිහිල්ලත්, කොල්ලෙක් නැතිවෙන්න බැහැ.

    2. මන් වැඩේට එන්ටර් වෙලා, නංගි අම්මට කිව්වොත්, අනිවාර්යෙන්ම නංගිගෙ අම්මා අපේ අම්මට කතා කරනවා. එහෙම වුණොත් මාව ගෙදරට වගේම, ගමටම චාටර් වෙනවා. (කාඩ් එක වටිනවා මට) Hot breaking news එකක් යයි.

    3. කෙල්ල PHD එකක් තියෙන නිසා ගෙවල් වලින් වගේම කෙල්ලත් නිකන් මූ මොකෙක් ද යකෝ මට කියලා හිතන්න පුලුවන් උගත්කම නිසා. ඔහොමනෙ කෙල්ලො.

    4. මාමන්ඩියා ලොකු ලයින්කාරයෙක්. අම්මා නම් හොඳයි.

    මේක ගොඩදාගන්න පුලුවන් තත්වයක් තියෙනව ද? බැරි නම් නිකන් චාටර් වෙන්න බැහැ. මට ඇඩ්වයිස් කරපල්ලා. කොහොම ද ගේම ගහන්න ඕනි? (Photo ඉල්ලන්න එපා. දෙන්න බැහැ)

    US නේ . හොද හොද නිගා පයි කලින් කාලා ඇති. අනේ මේ ඉදුල් කැම නොකා වෙනාතක් බලාගනින්
     
    • Dislike
    Reactions: SpinXO

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබට වඩා ඉගෙන ගෙනනම් තියෙන්නෙහ් හොදම දේ පැත්තකට වෙලා ඉන්නහ් එක
    ඔකි උබට කැමැති උනත් බැන්දට පස්සෙ උබව කොන්ට්‍රොල් කරන්නහ් එනවා උබ ගන්නහ් තිරන වලට පට්ටෙට ඉන්ටර්ෆියර් කරනවා
     
    • Sad
    Reactions: SpinXO

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    කෙල්ලෝ කියන්නේ පිටින් පෙන්නන ජීවීතේට වඩා ඇතුලතින් හාත්පසින්ම වෙනස් කවුරුවත් නොහිතන විදිහට ජීවීතය ගෙන යන සත්ව කොට්ටාසයක් කියලා උබට තේරුම් ගන්න බැරි වීම කනගා‍ටුදායකය. :baffled: