කෙල්ලෙක් දාගන්න

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    dan kollai ballai hama ekama gahanne AXE ban :P
    wena monawahari special ekak gahanawanam hodai neda.. Axe eke lankawata enne nathi flavors tiyanawa

    haha don't go for Axe.Too common.Get a good branded one.I have tested paco rabanne,Terri De hermes and Axe too.

    When ever i use a branded one Girls always ended up with hey what is the perfume you are using. I don't get that wow feedback when i use Axe:cool:
     
    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    ehema kal illala eyage jiwithei mage jiwithei dekama ekka sellan karanna mata baha ban.. ekai mama kelinma kiwwe.. ubata unath eka terewi kawadahari..
    mata dan 25ta onna menna.. eth still studying ban..
    eyata gedarin hoyathdi tamai math ekka yaluwenna awe.. dan propose karalath athi samaharawita
    hm eka attta
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ada kale hatiyata salli hoda thanaka inna one.. kelinma kellagen ahapan ban ethakota aulak na.../B]
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    ඔය මගුල් ඉගෙන ගන්න කාලේ කරගහන්න එපා මචන්.. පට්ට වාතයක් වෙනවා.. පුළුවන් නම් හොද තැනකට ඇවිත් එක පාර සිරා කෙල්ලෙක් සෙට් කරගනින්.. අනික බදිනකන් සිරා love කරන්නත් එපා..:yes::yes::yes:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    Experience eken kiyanne ban.. penumawath personality ekawath thibunata wadak na ban.. godak kello balanne unta witarakma honest wela inna modayo wage porawal walata.. ekanisa tamai hitha hoda eka hamadama thanikadayi kiyanne :(
    eth katath dawasak enawa.. edata ubata kamathi kellek ubata kamathi kiyala pennawi.. samahara wita uba lucky unoth uben kelinma ahawi.. dan issara wage nemei.. kello tamai issara wenne kollanta wada :)
    habai supiri ewa passenam yanna epa ban.. eka pixu wadak.. uba lassana na kiyala hithuwata uba hithanawada hama kellkma lassanai kiyala? anna ewage ubata galapena kelloth athine.. eyin kenek ubata set wewi..
    uba katahari try karanawanam tikak try karala balapan unge feedback eka hodai da kiyala.. ballek tharamatawath ganan ganne nathnam ubath satha pahakata ganan ganna epa.. ee wage kellonge passen yana kollo tamai amaruwe watenne..
    ubath kamathi ee wagema ubatath kamathi kenek select karagena love kaloth echchara try karanna oneth na.. eth ehema aya hoyanna lesi na.. mamath thama hoyanawa :P
    magen mita kalin kello dennek ahala tiyanawa.. eth mata ee dennama harigiye nathinisa mama kelinma ba kiwwa.. yaluwo wage imu kiwwath un kamathi na ehema inna :P
    hmm uba danata classes walata hari work karanna hari yanawanam ee places wala ubata meet wena kello athine.. ungen hari.. eyalage yaluwongen hari set wewi godak welawata.. fb ekennam epa ban :no:

    matath okamai bn hithenne,
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ඔය මගුල් ඉගෙන ගන්න කාලේ කරගහන්න එපා මචන්.. පට්ට වාතයක් වෙනවා.. පුළුවන් නම් හොද තැනකට ඇවිත් එක පාර සිරා කෙල්ලෙක් සෙට් කරගනින්.. අනික බදිනකන් සිරා love කරන්නත් එපා..:yes::yes::yes:

    ado uba experience eken kiyapanko :P .. ube kellata punishment denna neda haduwe :P:lol:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචන් උඹ පුළුවන් තරම් නිශ්ශබ්ද චරිතයක් වෙයන්...හැමෝගෙම විශ්වසේ දිනාගන්න පුලුවන්නම් වැඩේ ගොඩ...වැඩිය කතාවට යන්න එපා..කාටවත් ආදරේ කරන්න කැමති නෑ වගේ පෙන්නපන්...තව දෙයක් ඇදුම් අදිනකොට හොදට neat එකට ඇදපන්..මන් කියන්නේ අලුත් ඇදුම් නෙමයි..තියන ඇඳුම හොදට iron කරගෙන ඇගේ ගානට fit වෙන්න ඇඳන් පලයන්...charm color එකකින්..රැවුලත් කප්පන්...සුවදත් එන්න මොනවා හරි ගාපන්...වැඩිය හිනාවෙන්නත් එපා දැක්කම ඔලුව පාත් කරලා හිනාවෙනවා නොවෙන ගානට කට හදපන් කෙල්ලෝ ඉස්සරහා..හිනා වෙන්න එපා.හැබැයි උන්ව care කරනවා කියලා පෙන්නපන්..හිනා උනේ නැති උනාට..මේවා මගේ අත්දැකීම්....:):)

    yep, this is gonna work
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හම් එක ඇත්ත එත් මම කෙල්ලො අස්‍රරය කරලා නැ බං එක නිසා කෙල්ලො කැමති මොනද කියලා මම දන්නෙ නැ බං:sorry::eek:

    ඔවු සුපිරි කෙල්ලො පස්සෙන් යන එක බොරු වැඩක් මගෙ හැටියට හොයා ගන්න ඔනෙ
    ඇයි බං කැමත්ත අහලත් අකමැත් උනෙ සාමන්යෙන් කෙල්ලො කැමත්ත අහන්නෙ නැ නෙ කොහෙමද කෙල්ලො දෙන්නා කැමත්ත ඇහුවෙ උබෙන්

    :):):)
    කෝකටත් කෙල්ලො එක්ක ආශ්‍රයක් තියාගනින්. යාලුවො හැටියට තමන්ට කෙල්ලො ඉන්න තරමට කෙල්ලො සෙට් වෙන්න තියෙන ඉඩ වැඩියි.. සමහර වෙලාවට කෙල්ලොම අහනව, හුඟක් වෙලාවට එයාලා අහන්නෙ අපේ යාලු කෙල්ලො මාර්ගයයෙන්. එහෙම නැත්නම් කෙලින්ම අහන වෙලාවලුත් තියනව. ඒත් අඳුනන්නෙ නැති අයගෙන් අහන්න යන්නෙ නැහැ.:no::no:

    ලව් කරනවනම් උඹ ඉන්න වයස තමයි හොඳම කාලෙ. ඔය කාලෙ පුලුවන්නම් මහන්සිවෙලා කෙල්ලෙක් දාගනින්, මොකද වයස වැඩි වෙන්න වෙන්න කෙල්ලො බලන්නෙ සල්ලි බලය. ඊටකලින් සිරා එකක් පටන් ගනින්. අනික ඔය 25+ කියන්නෙ ලව් කරන කාලයක් නෙමෙයි. එතකොට කෙලින්ම බැඳලා එකතැන් වෙන්නයි වෙන්නෙ.
    :dull::nerd:
     
    ඔවු බං උබ කියපු දෙවල් හරි කියලා හිතනවා එත් මට අස්‍රරය කරන්න කෙල්ලො ලැබිලම නැ බං මොන කරුමයක්ද දන්නෙ නැ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Experience eken kiyanne ban.. penumawath personality ekawath thibunata wadak na ban.. godak kello balanne unta witarakma honest wela inna modayo wage porawal walata.. ekanisa tamai hitha hoda eka hamadama thanikadayi kiyanne :(
    eth katath dawasak enawa.. edata ubata kamathi kellek ubata kamathi kiyala pennawi.. samahara wita uba lucky unoth uben kelinma ahawi.. dan issara wage nemei.. kello tamai issara wenne kollanta wada :)
    habai supiri ewa passenam yanna epa ban.. eka pixu wadak.. uba lassana na kiyala hithuwata uba hithanawada hama kellkma lassanai kiyala? anna ewage ubata galapena kelloth athine.. eyin kenek ubata set wewi..
    uba katahari try karanawanam tikak try karala balapan unge feedback eka hodai da kiyala.. ballek tharamatawath ganan ganne nathnam ubath satha pahakata ganan ganna epa.. ee wage kellonge passen yana kollo tamai amaruwe watenne..
    ubath kamathi ee wagema ubatath kamathi kenek select karagena love kaloth echchara try karanna oneth na.. eth ehema aya hoyanna lesi na.. mamath thama hoyanawa :P
    magen mita kalin kello dennek ahala tiyanawa.. eth mata ee dennama harigiye nathinisa mama kelinma ba kiwwa.. yaluwo wage imu kiwwath un kamathi na ehema inna :P
    hmm uba danata classes walata hari work karanna hari yanawanam ee places wala ubata meet wena kello athine.. ungen hari.. eyalage yaluwongen hari set wewi godak welawata.. fb ekennam epa ban :no:

    well said machan.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා ඔය මගුල් නම් මං දන්නෙ නෑ බං.. කියන්න තියෙන්නෙ මෙච්චරයි.. ඉගෙනගන්න කාලෙ ලව් කරන්න යන්න එපා.. ඉස්සෙල්ලා ඉගෙනගනිං.. හැම එකටම කාලයක් තියෙනවනේ.. ඉගෙනගෙන ඉවර වෙලා හොඳ ජොබකුත් සෙට් වුනාට පස්සෙ කෙල්ලෙක් හොයාගනිං..

    කෙල්ලොන්ගෙ ගති ලක්ෂණ එහෙම කියන්න බෑ.. එකාට එකා වෙනස්.. කෙල්ලො කියන්නෙ විශ්වාස කරන්න අමාරු ජාතියක්.. කටුස්සො වගේ පාට මාරු කරනවා..:yes:
     
    meknam atta ban sira
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔවු බං උබ කියපු දෙවල් හරි කියලා හිතනවා එත් මට අස්‍රරය කරන්න කෙල්ලො ලැබිලම නැ බං මොන කරුමයක්ද දන්නෙ නැ
    ඒක ඉතින් තමන් හදාගන්න ඕන දෙයක්,:nerd:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    ආ හොඳයි සහෝ :),මුලින් ඔක සාර්ථකව කරගන ඉන්නකෝ,ගැණු ලමයෙක් හිටියාම මොන වගේ සතුටක් තියෙයි කියලා ඔය හිතන් ඉන්නවාද ? යාළු උනාට පස්සෙ හිතෙයි තනියම හිටපු කාලේ දාහෙන් සම්පතක් කියලා.මට පෞද්ගලිකව දැනෙන දේ තමා මේ,අධ්‍යපන කටයුතු එහෙම ඉවර වෙලා ඔය ගැන බැලුවොත් නරකද,මම දන්න හාදයෙක් ඉන්නවා මනුස්සයත් ඔයා වගේ අනේ කොහෙද යන එහෙකට මාට්‍ටු වෙලා පොලු කාලා මිනිහා අන්තිමට අධ්‍යපනයත් කඩා කප්පල් කරගත්තා,සල්ලි තිබ්බොත් ගැණු ඔන තරම් එයි,නැත්තන් බල්ලෙක් නැ,ආ අනික පොකට් එකත් ඉවරයි මාට්‍ටු උනු දවසේ ඉඳන්,අනික දැන් හරි හමන් ලමයෙක් හොයනවා කියන්නෙත් ලෙසි නැ,තමුන්ගේ තත්වයට ගැලපෙන,වැඩි අරුමොසම් නැති චරිතයක් තොරගන්න,ඔය කොළඔ පහේ පොශ් කියන එවාට එහෙම බැල්ම දානවා නෙමෙයි,අමාරුවේ වැටෙන්නෙ කොල්ලොමයි.එ හැමට කලින් හොඳින් ඉගෙන ගන්න,ජය වේවා !!!

    nice story machan