මෙන්න මගේ අත්දැකීම් , ඉස්කෝලෙ කාලෙදි රූපෙට , මීටරේට කෙල්ලො ඕකේ , අහන්න යන්න දෙයක් නෑ අවිත් අහනවා , හැබැයි අවුරුදු 22 විතර පැන්නට පස්සේ අදහස් ගැළපීම , සමාජ හැසිරීම් ,රැකියාව හෝ ව්‍යාපාරය, පෞර්ශය , ආර්ථික තත්වය , පවුල් පසුබිම් . කෙල්ලෙක් දාගන්න කලින් හොදට ඉගෙන ගනින් , ඊට පස්සේ ගැළපෙන රස්සාවක් හොයාගනින් , ඒ එක්කම සමාජයේ නම්බුවක් තියෙන පුදගලයෙක් ලෙස ගොඩ නැගියන් , මුලින්ම චාටර් කැරැක්ටුවක් උනොත් වසල හමාරයි. ඔහොම යද්දි කෑල්ලක් නිකන්ම සෙට් වෙයි බන්.

ආ හොඳයි සහෝ,මුලින් ඔක සාර්ථකව කරගන ඉන්නකෝ,ගැණු ලමයෙක් හිටියාම මොන වගේ සතුටක් තියෙයි කියලා ඔය හිතන් ඉන්නවාද ? යාළු උනාට පස්සෙ හිතෙයි තනියම හිටපු කාලේ දාහෙන් සම්පතක් කියලා.මට පෞද්ගලිකව දැනෙන දේ තමා මේ,අධ්‍යපන කටයුතු එහෙම ඉවර වෙලා ඔය ගැන බැලුවොත් නරකද,මම දන්න හාදයෙක් ඉන්නවා මනුස්සයත් ඔයා වගේ අනේ කොහෙද යන එහෙකට මාට්ටු වෙලා පොලු කාලා මිනිහා අන්තිමට අධ්‍යපනයත් කඩා කප්පල් කරගත්තා,සල්ලි තිබ්බොත් ගැණු ඔන තරම් එයි,නැත්තන් බල්ලෙක් නැ,ආ අනික පොකට් එකත් ඉවරයි මාට්ටු උනු දවසේ ඉඳන්,අනික දැන් හරි හමන් ලමයෙක් හොයනවා කියන්නෙත් ලෙසි නැ,තමුන්ගේ තත්වයට ගැලපෙන,වැඩි අරුමොසම් නැති චරිතයක් තොරගන්න,ඔය කොළඔ පහේ පොශ් කියන එවාට එහෙම බැල්ම දානවා නෙමෙයි,අමාරුවේ වැටෙන්නෙ කොල්ලොමයි.එ හැමට කලින් හොඳින් ඉගෙන ගන්න,ජය වේවා !!!

umbala mage real life eka danne nane ban...dann plastic life ekane..

රියල් ලයිෆ් එක හොඳ නිසාද ප්ලාස්ටික් හු#$ක් ගෙනත් ඒකට සිකුවේ..? බස්වල අක්කලට ජැක් ගසලා ත්‍රෙඩ් දැම්මේ.? කටට ගද්දි කෙල්ල රිදෙනවා කිය කියා ත්‍රෙඩ් දැම්මේ.. අනේ හුකේ..![]()

mama gel ganne na...mage konde wadiya na..density eka madi..eka hinda gel gawama kond epoddak wage tiyenne..mama aul keregena yanne..![]()

මෙන්න මගේ අත්දැකීම් , ඉස්කෝලෙ කාලෙදි රූපෙට , මීටරේට කෙල්ලො ඕකේ , අහන්න යන්න දෙයක් නෑ අවිත් අහනවා , හැබැයි අවුරුදු 22 විතර පැන්නට පස්සේ අදහස් ගැළපීම , සමාජ හැසිරීම් ,රැකියාව හෝ ව්‍යාපාරය, පෞර්ශය , ආර්ථික තත්වය , පවුල් පසුබිම් . කෙල්ලෙක් දාගන්න කලින් හොදට ඉගෙන ගනින් , ඊට පස්සේ ගැළපෙන රස්සාවක් හොයාගනින් , ඒ එක්කම සමාජයේ නම්බුවක් තියෙන පුදගලයෙක් ලෙස ගොඩ නැගියන් , මුලින්ම චාටර් කැරැක්ටුවක් උනොත් වසල හමාරයි. ඔහොම යද්දි කෑල්ලක් නිකන්ම සෙට් වෙයි බන්.

මන් හිතුව උබ රබර් සුත්ත එක්ක බුකුන් ගහද්දි ඔහොම වේ කීල වල් කමට නෙ බොගෙ කොන්ඩෙ යන්නේ![]()

මුලින්ම වැදගත් විදිහට හැසිරෙන්න.තමන් බලාපොරොත්තු වෙන කෙල්ලට විතරක් නෙමෙයි හැම කාන්තාවකටම ගරු කරන්න පුරුදුවෙන්න.ගොඩක් කෙල්ලෝ බලන්නේ හැසිරීම සහා අනිත් අය එක්ක ඔයාලා ගනුදෙනු කරන්නේ කොහොමද කියලා.අනිවාර්යෙන් අඳින විදිහ ,ප්‍රසන්න විදිහට අඳින්න.ඔය පර්ෆියුම්ස් අරවා මේවා ඒ වෙලාවට ආකර්ශණයක් ඇති කරන ඒවා විතරයි.හිතේ හැඟීමක් ඇති කරන දේවල් නෙමෙයි.ගොඩක් කරුණාවන්ත වෙන්න.ඒ වගේම ගෑණුලමයා ප්‍රතික්ශේප කරනවා වගේ දැනෙනවානන් පස්සෙන් යන්න එපා.ඒකත් එයාගේ හිතේ රැඳෙන දෙයක්.හැම වෙලේම බුම්මගෙන ඉන්නේ නැතුව ලස්සන හිනාවක් යාන්තන් තියන් ඉන්න.wish u all the best
![]()

ekata atta wenna atiකෙල්ලො ගැන උබ දැන් ඔහොම හිතුවට මචං, මහ ප්‍රශ්නයක් බං ඕක, හිත ට හරි නෑ බං කෙල්ලො එක්ක යාලු උනාම කලින් හිටිය තනිකඩ ජීවිතේ කොච්චර සැහැල්ලුද කියලා හිතෙනවා, මට නම් එහෙමයි මචං, තනියෙන් ඉන්නකොට ජීවිතය විදින්න පුලුවන් සීමාවක් නැතුව
මචන් උඹ පුළුවන් තරම් නිශ්ශබ්ද චරිතයක් වෙයන්...හැමෝගෙම විශ්වසේ දිනාගන්න පුලුවන්නම් වැඩේ ගොඩ...වැඩිය කතාවට යන්න එපා..කාටවත් ආදරේ කරන්න කැමති නෑ වගේ පෙන්නපන්...තව දෙයක් ඇදුම් අදිනකොට හොදට neat එකට ඇදපන්..මන් කියන්නේ අලුත් ඇදුම් නෙමයි..තියන ඇඳුම හොදට iron කරගෙන ඇගේ ගානට fit වෙන්න ඇඳන් පලයන්...charm color එකකින්..රැවුලත් කප්පන්...සුවදත් එන්න මොනවා හරි ගාපන්...වැඩිය හිනාවෙන්නත් එපා දැක්කම ඔලුව පාත් කරලා හිනාවෙනවා නොවෙන ගානට කට හදපන් කෙල්ලෝ ඉස්සරහා..හිනා වෙන්න එපා.හැබැයි උන්ව care කරනවා කියලා පෙන්නපන්..හිනා උනේ නැති උනාට..මේවා මගේ අත්දැකීම්....![]()

ඒක හොද අදාසක් නෙවේ 