කෙල්ලෙක් හොයාගන්න විදියක්

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    කෙල්ලෙක් හොයාගන්න විදියක්


    මම තනිකඩව ඉඳලා අවුරුදු බර ගානක් දැන්.එහෙම හිට්යා ඇති. මට ගැහැනු ලමයෙක් සේට් කරගන්න ඔනා, . කට්ටිය මට සපොට් එකක් දේන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: 4KIRIHAMI
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    me tooooooooo


    මම තනිකඩව ඉඳලා අවුරුදු බර ගානක් දැන්.එහෙම හිට්යා ඇති. මට ගැහැනු ලමයෙක් සේට් කරගන්න ඔනා, . කට්ටිය මට සපොට් එකක් දේන්න පුලුවන්ද?

    matath ehemai.............

    :love::love::love::love::love::love:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එහෙම කිපයක් හිටියා, එ වුනාට එ ඔක්කොම දැන් ඉවරයි.

    එහෙනං ට්‍රයි කරන්න .... හොඳට සමාජගත වෙන්න
    ජීවිතේ කිසිම දෙයක් නිකං හම්බවෙන්නෙ නම් නෑ
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ

    එහෙනං ට්‍රයි කරන්න .... හොඳට සමාජගත වෙන්න
    ජීවිතේ කිසිම දෙයක් නිකං හම්බවෙන්නෙ නම් නෑ

    ඇත්ත කතාව.මමත් මේ ට්‍රයි එක දෙන්නේ ඒකට තමා!! මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමා!!:(:(:(
     

    kingdewi

    Well-known member
  • ඉස්සරවෙලාම කෙල්ලෙක් තෝරාගන්න. පස්සෙ හොඳ ස්ක්‍රිප්ට් එකක් හිතල වැඩේ ප්ලෑන් කරගන්න. ගොඩම තමයි!
    ඔන්න ජය වේවා කිවුව!!!!!
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පොඩි අදහස් ටිකක් දේන්නකො සමාජගත වීමගැන

    ඒ කියන්නෙ බය නැතුව කතා කරන්න.ඔයා කැමති කෙනෙක් ඉන්නවා නං බය නැතුව අහන්න.තමන්ට බෑ කියලා හිතන්න එපා.හැම තිස්සෙම පුලුවන් කියලා හිතන්න.
    11.gif