මම තනිකඩව ඉඳලා අවුරුදු බර ගානක් දැන්.එහෙම හිට්යා ඇති. මට ගැහැනු ලමයෙක් සේට් කරගන්න ඔනා, . කට්ටිය මට සපොට් එකක් දේන්න පුලුවන්ද?

එහෙම කිපයක් හිටියා, එ වුනාට එ ඔක්කොම දැන් ඉවරයි.
එහෙනං ට්රයි කරන්න .... හොඳට සමාජගත වෙන්න
ජීවිතේ කිසිම දෙයක් නිකං හම්බවෙන්නෙ නම් නෑ

එහෙනං ට්රයි කරන්න .... හොඳට සමාජගත වෙන්න
ජීවිතේ කිසිම දෙයක් නිකං හම්බවෙන්නෙ නම් නෑ
හොඩට රස්තියඩු ගහපන්...පොඩි අදහස් ටිකක් දේන්නකො සමාජගත වීමගැන

පොඩි අදහස් ටිකක් දේන්නකො සමාජගත වීමගැන