කෙල්ලෙක් හොයාගන්න විදියක්

BLACK HAT

Member
Oct 30, 2008
1,482
188
0
GAMPAHA

මම තනිකඩව ඉඳලා අවුරුදු බර ගානක් දැන්.එහෙම හිට්යා ඇති. මට ගැහැනු ලමයෙක් සේට් කරගන්න ඔනා, . කට්ටිය මට සපොට් එකක් දේන්න පුලුවන්ද?

CLZ 1KATA PALAYAN.. OYA TIYENNE COMPUTER COURSES.. ENGLISH COURSES..
 

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ඔව් මචන් බය නැතුව අහපන්. :yes:
    වැඩිම උනොත් උඹේ කන හරහා එකක් දෙයි. නැත්නම් කෙල්ලගේ අයියල ටික දාල ගස්සයි. ඊට පස්සේ පොලිස් කේස් එකක් යයි වැඩිම උනොත්. නැත්නම් බෑ කියල ඒකිගේ යාලුවෝ අතරේ උඹව කිච කරයි. අහ්හ් . ඔව් ඒකි ගිහින් ගෙදරට කිව්වොත් ඒකිගේ අම්මල තාත්තල උඹලගේ ගෙදරට එන්නත් බැරි නෑ. :)
    ඔච්චර තමා වෙන්න පුළුවන් දේවල් වලට තියෙන්නේ. ඒක හින්ද බය නැතුව අහපන්.
    :yes:

    ඔය ටික විතරයි අඩු වෙලා තියෙන්නේ, :rolleyes:
    :lol:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඒ කියන්නෙ බය නැතුව කතා කරන්න.ඔයා කැමති කෙනෙක් ඉන්නවා නං බය නැතුව අහන්න.තමන්ට බෑ කියලා හිතන්න එපා.හැම තිස්සෙම පුලුවන් කියලා හිතන්න.
    11.gif


    :yes::yes::yes:
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    අපෝ බය වෙන්න එපා බන් කෙල්ලොත් කොල්ලෝ වගේම තමා.උනුත් කැමති කොල්ලෙක් එක්ක යාලු වෙන්නෙ
    හැබැයි 98% විතර කෙල්ලෝ කැමති නෑ කොල්ලෙක්ගෙන් කැමතිද කියක අහන්න..එක ගෑනු ජාතියෙ හැටි හැබැයි එක අතකින් ආසාදාරනත් නෑ..බය නැතිව අහපන් :D
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    yaluwo godak athi karaganin clz akedi office akedi nede gewal wala giyama hodata kata karapan baya nethiwa eta passe ubata hodai kiyala hitena kello dethun denekta godak close weyan passe kemathi kenata ube adahasa kiyapan akita bf kenek nettan aniwa ubata kemathi wei
     

    THE SKULL

    Member
    Apr 19, 2009
    578
    36
    0
    Between 2 Parallel Worldz

    මම තනිකඩව ඉඳලා අවුරුදු බර ගානක් දැන්.එහෙම හිට්යා ඇති. මට ගැහැනු ලමයෙක් සේට් කරගන්න ඔනා, . කට්ටිය මට සපොට් එකක් දේන්න පුලුවන්ද?
    ehehe uba witharak neme mamath ehemai bn :(:(:(:(