මම තනිකඩව ඉඳලා අවුරුදු බර ගානක් දැන්.එහෙම හිට්යා ඇති. මට ගැහැනු ලමයෙක් සේට් කරගන්න ඔනා, . කට්ටිය මට සපොට් එකක් දේන්න පුලුවන්ද?
ඔව් මචන් බය නැතුව අහපන්.
වැඩිම උනොත් උඹේ කන හරහා එකක් දෙයි. නැත්නම් කෙල්ලගේ අයියල ටික දාල ගස්සයි. ඊට පස්සේ පොලිස් කේස් එකක් යයි වැඩිම උනොත්. නැත්නම් බෑ කියල ඒකිගේ යාලුවෝ අතරේ උඹව කිච කරයි. අහ්හ් . ඔව් ඒකි ගිහින් ගෙදරට කිව්වොත් ඒකිගේ අම්මල තාත්තල උඹලගේ ගෙදරට එන්නත් බැරි නෑ.
ඔච්චර තමා වෙන්න පුළුවන් දේවල් වලට තියෙන්නේ. ඒක හින්ද බය නැතුව අහපන්.![]()


ඒ කියන්නෙ බය නැතුව කතා කරන්න.ඔයා කැමති කෙනෙක් ඉන්නවා නං බය නැතුව අහන්න.තමන්ට බෑ කියලා හිතන්න එපා.හැම තිස්සෙම පුලුවන් කියලා හිතන්න.![]()



මෙන්න විසදුම,
http://www.elakiri.com/forum/showthread.php?t=838609
වැඩි විස්තර සදහා වතිල කපුමහතා අමතන්න




yahh machanhire wetenna ochchara aasada...................ban...........single life is free ban......
ehehe uba witharak neme mamath ehemai bn
මම තනිකඩව ඉඳලා අවුරුදු බර ගානක් දැන්.එහෙම හිට්යා ඇති. මට ගැහැනු ලමයෙක් සේට් කරගන්න ඔනා, . කට්ටිය මට සපොට් එකක් දේන්න පුලුවන්ද?




කෙල්ලො හොයන්න එපා බන්.. හිතට අල්ලන කෙනෙක් හම්බවෙනකල් හිටහන්...
