කෙල්ලො දෙන්නෙක් එක්ක යාලු වෙන එක අවුල්ද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    මේක අඇත්තක්
    උඹ උනත් සෙල්ලක්කාර විදියට, මදාවි විදියට ටිකක් පොෂ් කෙල්ලෙක් ලයින් කරපන්
    කෙල්ල කු.තුහලේ එක්ක උඹට ලයින් වෙනවා වෙල් ඩිසිප්ලීන්ඩ් කොල්ලෙක්ට වඩා වේගෙන්
    හැබැයි උන් කියන්නේ අපොයි මන් කැම/ති නෑ ඔය ගති වලට අරක මේක
    ඒත් අතින්වත් අල්ලන් නැති එකාට වඩා ගුටි කෙලින එකාට හරි උන්ගේ ආකර්ෂණය වැඩි (ඒ ලොජි් එක නම් මට තෙරෙන්නෙත් නෑ බන්)

    බෝ පැල වගේ උන්ට කෙල්ලෝ හොයන්න හෙණ අමාරුයි
    බලපන් අපේ හේසානයා. හෙණ හොඳ එකානේ.

    මම හොඳටම දන්න එකියෝ ඉන්නවා කුඩු ගහනවා කියලා දැන දැන යාළු වෙලා ඒකට බැන බනැත් කරන්න තියෙන නොඩන්ඩාල වැඩ ඔක්කෝම කරගෙන උත් එක්කම ජිවත් වෙන.
    meka nam sirama katahwak machan

    kello kemthi prashna thiyana unta
     
    • Sad
    Reactions: Nidarshana_k

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    උපදෙසක් දෙන්නද?
    මනුස්සයෙකුගෙ පිටින් තියෙන පෙනුම සෙක්සිද අහින්සකද කියන එක වෙනස් කරන එක උබට උනත් හෙන ලෙසී.
    හැබැයි මනුස්සයෙකුගෙ ඇටිටියුඩ් කියන එක වෙනස් කරන්න සක්කරයම ඔනි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කරපු පව් පලිසන් දෙන දවසට තව ත්‍රෙඩ් ඕපන් කරන්න වෙනවා සත්තයි.. 😌

    monawada paw???

    මේක දැක්කම බයින්න එපා බන් ඉතින් මොනව කරන්නද? මට කෙල්ලෙක් ඉන්න අතරෙ boring වගේ නිසා තව කෙල්ලෙක් talk කරා ආතල් එකට වගේ. පස්සෙ ඒකිත් එක්ක date එක්කුත් ගියා. දැන් සෙට් බන්. තව love කියල නෑ ඒත් sure set වෙනවා ටික දවසකින්. දැන් හෙන guilty වගේ බන්. 1st කෙල්ල පට්ට හොඳයි ඒත් boring. අලුත් කෑල්ල sexy. අත අරින්නත් මොකක්ද වගේ. මොකක්ද බන් කරන්නෙ. දැනුම් තේරුම් ඇති උන් උපදෙසක් දියන්කො. උබලට මෙහෙම වෙලා දිගටම කරගෙන ගිහින් තියනවද?

    ඇයි බන් මට වෙන උන් වගේ අවුලක් නැතුව දෙකක් කරන් යන්න බැරි? 🥲

    uba baya nathuwa karapan, habai wediya hithata ganna epa, boot ekak wadunoth hitha hada ganna puluwan ganata mind set eka hadagena hitapan.
    athule karanawanam kellage sampurna kemeththa athuwa karapan, baya karala balen gahanna epa. upariam sepa diyan uparima sepa ganin, kawada hari breakup una dawasak sepa dunna, sepa gaththu ewa thamai ithuru wenne.

    ahu wenne nathuwa karanna puluwan nam goda.
    math awurudu 7, 8 karananwa ada wenakan nondi wela naha
    ------ Post added on Jul 5, 2024 at 9:21 AM
     
    • Wow
    Reactions: Geshi95
    බලපන් මූ කොල්ලො ඉන්න ෆෝරම් එකක මේ ප්‍රශ්නෙ අහපු හින්දා වැටිලා තියන කමෙන්ට්ස් ටික. කෙල්ලෙක් මේ ප්‍රශ්නෙ ඇහුවනම් fb එකේ feminist අක්කිලා රන් කරන womens only group එකක, ඒකෙ මොනවගේ කමෙන්ට් වැටෙයිද ගෑනුන්ගෙන්?

    IMG_8388.jpeg
     

    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    මේක අඇත්තක්
    උඹ උනත් සෙල්ලක්කාර විදියට, මදාවි විදියට ටිකක් පොෂ් කෙල්ලෙක් ලයින් කරපන්
    කෙල්ල කු.තුහලේ එක්ක උඹට ලයින් වෙනවා වෙල් ඩිසිප්ලීන්ඩ් කොල්ලෙක්ට වඩා වේගෙන්
    හැබැයි උන් කියන්නේ අපොයි මන් කැම/ති නෑ ඔය ගති වලට අරක මේක
    ඒත් අතින්වත් අල්ලන් නැති එකාට වඩා ගුටි කෙලින එකාට හරි උන්ගේ ආකර්ෂණය වැඩි (ඒ ලොජි් එක නම් මට තෙරෙන්නෙත් නෑ බන්)

    බෝ පැල වගේ උන්ට කෙල්ලෝ හොයන්න හෙණ අමාරුයි
    බලපන් අපේ හේසානයා. හෙණ හොඳ එකානේ.

    මම හොඳටම දන්න එකියෝ ඉන්නවා කුඩු ගහනවා කියලා දැන දැන යාළු වෙලා ඒකට බැන බනැත් කරන්න තියෙන නොඩන්ඩාල වැඩ ඔක්කෝම කරගෙන උත් එක්කම ජිවත් වෙන.
    sira bn
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Oya ub kiyana 1st kella attatama honda kenek nam, 2nd affair eka gana eya kawada hari dana gattama godak upset wey, it passe a kella uben wen unama eka ubata godak daney.
     
    • Like
    Reactions: olu bakka

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    J0ZmmYD.png

    දෙන්නගෙ පොටෝ දෙකක් දාපන් බලන්න, ඇඳුම් එක්ක..
    ටක්කෙටම උපදෙසක් දෙන්න.. උඹට ඕන වෙන වෙනම දෙන්නා රන් කරන්නද..?
    එකම වහලක් යට රන් කරන්නද..?