meka nam sirama katahwak machanමේක අඇත්තක්
උඹ උනත් සෙල්ලක්කාර විදියට, මදාවි විදියට ටිකක් පොෂ් කෙල්ලෙක් ලයින් කරපන්
කෙල්ල කු.තුහලේ එක්ක උඹට ලයින් වෙනවා වෙල් ඩිසිප්ලීන්ඩ් කොල්ලෙක්ට වඩා වේගෙන්
හැබැයි උන් කියන්නේ අපොයි මන් කැම/ති නෑ ඔය ගති වලට අරක මේක
ඒත් අතින්වත් අල්ලන් නැති එකාට වඩා ගුටි කෙලින එකාට හරි උන්ගේ ආකර්ෂණය වැඩි (ඒ ලොජි් එක නම් මට තෙරෙන්නෙත් නෑ බන්)
බෝ පැල වගේ උන්ට කෙල්ලෝ හොයන්න හෙණ අමාරුයි
බලපන් අපේ හේසානයා. හෙණ හොඳ එකානේ.
මම හොඳටම දන්න එකියෝ ඉන්නවා කුඩු ගහනවා කියලා දැන දැන යාළු වෙලා ඒකට බැන බනැත් කරන්න තියෙන නොඩන්ඩාල වැඩ ඔක්කෝම කරගෙන උත් එක්කම ජිවත් වෙන.
කරපු පව් පලිසන් දෙන දවසට තව ත්රෙඩ් ඕපන් කරන්න වෙනවා සත්තයි..![]()
මේක දැක්කම බයින්න එපා බන් ඉතින් මොනව කරන්නද? මට කෙල්ලෙක් ඉන්න අතරෙ boring වගේ නිසා තව කෙල්ලෙක් talk කරා ආතල් එකට වගේ. පස්සෙ ඒකිත් එක්ක date එක්කුත් ගියා. දැන් සෙට් බන්. තව love කියල නෑ ඒත් sure set වෙනවා ටික දවසකින්. දැන් හෙන guilty වගේ බන්. 1st කෙල්ල පට්ට හොඳයි ඒත් boring. අලුත් කෑල්ල sexy. අත අරින්නත් මොකක්ද වගේ. මොකක්ද බන් කරන්නෙ. දැනුම් තේරුම් ඇති උන් උපදෙසක් දියන්කො. උබලට මෙහෙම වෙලා දිගටම කරගෙන ගිහින් තියනවද?
ඇයි බන් මට වෙන උන් වගේ අවුලක් නැතුව දෙකක් කරන් යන්න බැරි?![]()
බලපන් මූ කොල්ලො ඉන්න ෆෝරම් එකක මේ ප්රශ්නෙ අහපු හින්දා වැටිලා තියන කමෙන්ට්ස් ටික. කෙල්ලෙක් මේ ප්රශ්නෙ ඇහුවනම් fb එකේ feminist අක්කිලා රන් කරන womens only group එකක, ඒකෙ මොනවගේ කමෙන්ට් වැටෙයිද ගෑනුන්ගෙන්?
sira bnමේක අඇත්තක්
උඹ උනත් සෙල්ලක්කාර විදියට, මදාවි විදියට ටිකක් පොෂ් කෙල්ලෙක් ලයින් කරපන්
කෙල්ල කු.තුහලේ එක්ක උඹට ලයින් වෙනවා වෙල් ඩිසිප්ලීන්ඩ් කොල්ලෙක්ට වඩා වේගෙන්
හැබැයි උන් කියන්නේ අපොයි මන් කැම/ති නෑ ඔය ගති වලට අරක මේක
ඒත් අතින්වත් අල්ලන් නැති එකාට වඩා ගුටි කෙලින එකාට හරි උන්ගේ ආකර්ෂණය වැඩි (ඒ ලොජි් එක නම් මට තෙරෙන්නෙත් නෑ බන්)
බෝ පැල වගේ උන්ට කෙල්ලෝ හොයන්න හෙණ අමාරුයි
බලපන් අපේ හේසානයා. හෙණ හොඳ එකානේ.
මම හොඳටම දන්න එකියෝ ඉන්නවා කුඩු ගහනවා කියලා දැන දැන යාළු වෙලා ඒකට බැන බනැත් කරන්න තියෙන නොඩන්ඩාල වැඩ ඔක්කෝම කරගෙන උත් එක්කම ජිවත් වෙන.
Yesඋඹට උඹේ කෙල්ලත් එහෙම කරනවට උඹ ආස නම් අවුලක් නෑ කරන් පලයන්.