මචන් සමහර කෙල්ලොන්ගේ හම මාර සොෆ්ට් ඇන්ඩ් තෙතයි නේ....
සමහර උන්ගේ නිකන් වේලිලා වගේ...ඇල්ලුවට ෆීල් වෙන්නේ නෑ...ඒත් අර සම තෙත කෙල්ලොන්ව ඇල්ලුවම, අතට මාර විදිහට ෆීල් වෙනවා....
ඒක එකිනෙකාට උපතින්ම එන විදිහද නැත්තම් කෑම , වතුර බොන ප්රමාණය එක්ක වෙනස් වෙනවද?