කෙල්ලො ප්‍රශ්න

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මචන් සමහර කෙල්ලොන්ගේ හම මාර සොෆ්ට් ඇන්ඩ් තෙතයි නේ....

    සමහර උන්ගේ නිකන් වේලිලා වගේ...ඇල්ලුවට ෆීල් වෙන්නේ නෑ...ඒත් අර සම තෙත කෙල්ලොන්ව ඇල්ලුවම, අතට මාර විදිහට ෆීල් වෙනවා....

    ඒක එකිනෙකාට උපතින්ම එන විදිහද නැත්තම් කෑම , වතුර බොන ප්‍රමාණය එක්ක වෙනස් වෙනවද?
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    බේක් වෙලා මදි. අඩු මාස ගානකින් ඉපදිච්ච අය වෙන්න පුළුවන්.