මට රා නොදුන් තෝ ගහමුල වැටීයන්
bump kara kara inna apa banz.waren bothalayak kadagena Valentine duka celebrate karamu......
mokakda ganna brand aka...?




වෙනදා phone එකට wrong number එකකින් හරි call එකක් එනවා. අද කිව්වට විශ්වාස කරන්නේ නැහැ 1 call එකක් වත් නැහැ. අද Office ගියෙත් නැහැ . සමරන එකෙකුට කට කැඩිච්ච කතාවක් වත් කියාගන්න බැරි උනා ..![]()




bacardi![]()




මොන මගුලක්වත් දෙන්න හරි ගන්න හරි කෙල්ලක් ඉන්න එපැයි බං.හුලං තමයි අපිට ඉතින්.....![]()



ඔයා,
කථා කරනකොට සින්ගින්ස්ටාර්
හිනා වෙනකොට කොමඩිස්ටාර්
ඇවිදිනකොට ඩාන්සින්ස්ටාර්
ලගට ආවොත් ලවින්ග්ස්ටාර්
මම නිදාගන්නකොට ඔය මගේ ඩ්‍රීම්ස්ටාර්
ඔයා ලබාගන්න ට්‍රයි කරන මම ටැලන්ට්ස්ටාර්
ඔයා ලැබුනම මම සුපර්ස්ටාර්
අපි බැන්දම ඔයා මගේ මෙගාස්ටාර්
බැදලා දසමාසෙන් ලිටිල්ස්ටාර්
HAPPY VALENTINE DAY
ඔක තමා මගේ කෙල්ල මට එව්වේ....





rep++මොනවා කරන්නද බං අපි ඉතින් හූල්ල හූල්ල ඉන්න තමයි තියෙන්නේ...ubath waren apith akka set wela hithe duka nathi kara ganna![]()