කෙල්ල තරහ වෙලා .......

GZ9

Member
May 14, 2018
8
0
0
කෙල්ල තරහ වෙලා .......

මෙහෙමයි seen එක.ඔෆිස් එකේ මම හොදට අදුරන කෙල්ලක් එක්ක අවුලක් නැතුව chat කලා...Boy කෙනෙක් නැ.හුරතල් වේවි ඉතින් කාලය ගෙවිල ගියා.දැන් නම් කැමති කියල අහන්නම ඕනේ කියල ඇහුවම කිව්වා මට boy කෙනෙක් ඉන්නව දැන්ඕ ව කියල වැඩක් නැ.ඉතින් මම කිව්වා ඉන්නවා නම් ඔයාම හිතල බලන්න එයාද මමද ඔයාට ගොඩක් ආදරේ කියල.පස්සේ chat එක නතර උනා.එයා කියනවා ඔයා මම ගැන නපුරු විදියට හිතුවද මම යාලුවෙක් වගේ කථා කලේ මගේ boy කොහොම උනත් කථා කරන කරන කෙනා එක්ක යාලු වෙන කෙනෙක් කියල හිතුවද මම අස නැ ඔහොම හිතන අය එක්ක කථා කරන්න කියල.මට පට්ටම අවුල් .... පස්සේ මම කිව්වා ඔයා එහෙම කෙනෙක් නෙමේ මම හිතේ වේදනාවට එහෙම කිව්වේ සමාවෙන්න කියල ...මම sensitive නිසා එහෙම උනේ..මට කැමති නැති නිසාලු එහෙම කියල තියෙන්නේ.එක කමක් නැ යාලුවෙක් වගේ වත් ඉමු කිව්වට මුකුත් කියන්නේ නැ.හැබැයි මම දාන හැම massage එකම බලනවා අනේ මන්ද මුණවත් බලන්නේ නැ ... මොකද කරන්නේ .............
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    130919121044-veteran-suicide-horizontal-large-gallery.jpg
     
    • Like
    Reactions: ukussa92

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කෙල්ලට ලවු එක කියන්න කලින් කිස් එකක් වත් දීල හිටු. උඹල පොඩි උන් වගේනේ බන්.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මෙහෙමයි seen එක.ඔෆිස් එකේ මම හොදට අදුරන කෙල්ලක් එක්ක අවුලක් නැතුව chat කලා...Boy කෙනෙක් නැ.හුරතල් වේවි ඉතින් කාලය ගෙවිල ගියා.දැන් නම් කැමති කියල අහන්නම ඕනේ කියල ඇහුවම කිව්වා මට boy කෙනෙක් ඉන්නව දැන්ඕ ව කියල වැඩක් නැ.ඉතින් මම කිව්වා ඉන්නවා නම් ඔයාම හිතල බලන්න එයාද මමද ඔයාට ගොඩක් ආදරේ කියල.පස්සේ chat එක නතර උනා.එයා කියනවා ඔයා මම ගැන නපුරු විදියට හිතුවද මම යාලුවෙක් වගේ කථා කලේ මගේ boy කොහොම උනත් කථා කරන කරන කෙනා එක්ක යාලු වෙන කෙනෙක් කියල හිතුවද මම අස නැ ඔහොම හිතන අය එක්ක කථා කරන්න කියල.මට පට්ටම අවුල් .... පස්සේ මම කිව්වා ඔයා එහෙම කෙනෙක් නෙමේ මම හිතේ වේදනාවට එහෙම කිව්වේ සමාවෙන්න කියල ...මම sensitive නිසා එහෙම උනේ..මට කැමති නැති නිසාලු එහෙම කියල තියෙන්නේ.එක කමක් නැ යාලුවෙක් වගේ වත් ඉමු කිව්වට මුකුත් කියන්නේ නැ.හැබැයි මම දාන හැම massage එකම බලනවා අනේ මන්ද මුණවත් බලන්නේ නැ ... මොකද කරන්නේ .............

    hoda wade umbata.:angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,154
    67,489
    113
    You screwed it up nigga. Now forget it.The way you message doesn't work :(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,803
    8,132
    113
    Kotahena
    අනුන්ගේ ගෑනුන්ට බහින ජාතියේ එකෙක් නිසා උබ මේ සමාජයට අහිතකරයි.

    එක නිසා මමත් උබට දෙන අදහස තමයි මේක.

    130919121044-veteran-suicide-horizontal-large-gallery.jpg
     
    GZ9

    Member
    May 14, 2018
    8
    0
    0
    කොල්ලෙක් ඉන්නවා කීවට පස්සේ එයාද මමද හොඳ කියල අහල නෙ උඹ :no:

    ඔව් බන් මන් වැඩේ නෑවා...... මට පුරුදු නැ බන් කෙල්ලෝ talk කරලා එකයි උනේ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    අනුන්ගේ ගෑනුන්ට බහින ජාතියේ එකෙක් නිසා උබ මේ සමාජයට අහිතකරයි.

    එක නිසා මමත් උබට දෙන අදහස තමයි මේක.

    130919121044-veteran-suicide-horizontal-large-gallery.jpg

    :cool::cool::cool:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    උබ කරලා තියෙන වැඩේ වැරදියි. කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් දිහා බලන්නවත් හොඳ නෑ හරියමන් එකෙක්නම් :angry:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Modayek wage passen yanne nethuwa uba ganan ussala hitapan.. uba passen yanakota unge loku seen wedi.. idala hitala redenna hint ekak pass karapan.. ethakota aye line denna patan ganiy..

    owa athdutuway prathyakshay...