කෙල්ල තරහ වෙලා .......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අරාබියෙ site එකකිංද ඉස්සුවෙ අග ඉඳන් මුලටනෙ තියෙන්නෙ. මේකෙ තියෙන්නෙ තොණ්ඩුව හදා ගන්න විදිහ නෙමේ හදල තියෙන එකක් ලෙහා ගන්න විදිහ. අනික් පැත්ත හරෝල දාපං අපි කියවන්නෙ වමේ ඉඳන් දකුණට :angry:

    :P
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    Kochara mona kiwwath ohoma kiyana kello talk kalaki :P
    Kollek idan ubata balu wadak kala nm ekenma ubath return deepan. naththam wena kollek ekka sira love ekak yana kellekt mokawath karanna epa bn :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,032
    34,513
    113
    හෙඳවැයින් අත්ට්‍රැක්ටර් පාරක් පැදපන්. තෙල් ලීක් උනාම කෙල්ලෝ සංහතියම එපාවෙයි බොට
     
    • Like
    Reactions: inspiron

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    හෙඳවැයින් අත්ට්‍රැක්ටර් පාරක් පැදපන්. තෙල් ලීක් උනාම කෙල්ලෝ සංහතියම එපාවෙයි බොට

    :yes::yes::yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    32332111_2678323332393204_5990055686455689216_n.jpg


    die මධෆඛා....
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මම කියන්නම් සිරාම කතාවක්. ඔහොම සීන් එකක් මටත් උනා. මම ඇහුවා යාලු වෙන්න. මේකි හෙන ලයින් දුන්නා. මේකිට මම යාලු වෙන්න අහපු එක නිකන් ඔටුන්නක් දැම්මා වගේ ටෝක් දෙනවා. මට කියනවා අප්සට් වෙන්න එපාලු අරකයි මේකයි. මම සත 5කට ගනන් නත්තෙ නෑ.නිකමට ඇහුවේ. ඊට පස්සේ මම කිව්වා නෑ හලෝ මට කිසිම අප්සට් එකක් නෑ කියල මම හෙන ආතල් එකේ හිටියා. එකි මට බෑ කිව්ව එකට මම අප්සට් නැති ඒකට ඒකිට අප්සට්.මම ඒකිව ගනන් ගන්නේ නැතුව වෙන කෙල්ලෝ එක්ක ආතල් එකේ හිටියා. මේකි මට දවසක් රෑ 12 ට විතර කෝල් කරල කියනවා ඒකිට හිතට හරි නෑලු අරකයි මේකයි කිසිම අදාලත්වයක් නැති ඒවා. මම අනේ මට නිදි මතයි කියල මම කට් කලා.ඊට පස්සේ පැන පැන මට ම්ස්ග් කෝල් කලා.මම ශේප් එකේ හලලා දම්මා.


    සැඵක් ඝන්න ථිභුනේ. අඵරාධේ
     

    GZ9

    Member
    May 14, 2018
    8
    0
    0
    ඉදහිට උවමනාම දෙයකට නම් කථා කරනවා ඉස්සර වගේ නැ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Kello do balu weda. You ganan ganna epa. Hema kollekma face that. Mama kellekgen ahanne nethuwa hitiya. Meki balan hitiye ahayi kiyala. Passe meki mata penna yaluwekuta kaema ekak genath dunna, kawadawath nethuwa. Mona pa..kda? Mama newei thuttuwakata ganan gatte eelangata.
     

    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    දැන් ඉතින් ඒකිව සත 5කට ගණන් ගන්නේ නැතිව ඉන්න තමයි තියෙන්නේ :D
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    message දදා කරදර කරන්න යන්න එපා. එකෙන් වෙන්නෙ කෙල්ල උඩ යන එකයි උඹ පල්ලෙහාට වැටෙන එකයි. ඊට පස්සෙ ගනන් ගන්නෙ නැ කෙල්ලවත් කෙල්ලගෙ යාලුවොවත්.

    ගිහින් කෙලින් කතා කරල full serious කියපන් sorry කෙනෙක් ඉන්නව කියල දැනගෙන නෙවෙයි කතා කරේ, තරහ වෙන්න එපා කියල.

    compare කරල හොඳ කොල්ලව තෝරන්න ඕක තරඟයක් නෙවෙයි. කෙල්ලට තෝරන්න කියල දෙන්න ඕන නැ. ඒකි තෝරලත් ඉවරයි. වෙනින් එවුන්ගේ අඩුපාඩු වැරදි කියන කෙනාට කියන්නෙ කුහකය කියල. එහෙම වෙන්න එපා. ප්‍රථිඵත්තියක් තියෙන මිනිහෙක් වෙයන්. අකැමැතිනන් චොර නොවි වෙනින් එකක්ට බැහැපන්.

    ගිනිගත් තණු හුළක් උඩු සුළඟට හැරුණු පසු වේගයෙන් දැවේ. අත් නොහැරිය හොත් එය අල්ලා ගෙන සිටින තැනැත්තා ද දවා හළු කරන තරමට මේ ගිනි හුළ කි‍්‍රයාත්මක වීමට පුළුවන.
    http://www.elakiri.com/forum/showthread.php?&p=12868447#post12868447

     
    Last edited: