අරාබියෙ site එකකිංද ඉස්සුවෙ අග ඉඳන් මුලටනෙ තියෙන්නෙ. මේකෙ තියෙන්නෙ තොණ්ඩුව හදා ගන්න විදිහ නෙමේ හදල තියෙන එකක් ලෙහා ගන්න විදිහ. අනික් පැත්ත හරෝල දාපං අපි කියවන්නෙ වමේ ඉඳන් දකුණට![]()

අරාබියෙ site එකකිංද ඉස්සුවෙ අග ඉඳන් මුලටනෙ තියෙන්නෙ. මේකෙ තියෙන්නෙ තොණ්ඩුව හදා ගන්න විදිහ නෙමේ හදල තියෙන එකක් ලෙහා ගන්න විදිහ. අනික් පැත්ත හරෝල දාපං අපි කියවන්නෙ වමේ ඉඳන් දකුණට![]()

කොල්ලෙක් ඉන්නවා කීවට පස්සේ එයාද මමද හොඳ කියල අහල නෙ උඹ![]()

sirawata oi mekan ena impression eka hena awule bung 

හෙඳවැයින් අත්ට්‍රැක්ටර් පාරක් පැදපන්. තෙල් ලීක් උනාම කෙල්ලෝ සංහතියම එපාවෙයි බොට

මම කියන්නම් සිරාම කතාවක්. ඔහොම සීන් එකක් මටත් උනා. මම ඇහුවා යාලු වෙන්න. මේකි හෙන ලයින් දුන්නා. මේකිට මම යාලු වෙන්න අහපු එක නිකන් ඔටුන්නක් දැම්මා වගේ ටෝක් දෙනවා. මට කියනවා අප්සට් වෙන්න එපාලු අරකයි මේකයි. මම සත 5කට ගනන් නත්තෙ නෑ.නිකමට ඇහුවේ. ඊට පස්සේ මම කිව්වා නෑ හලෝ මට කිසිම අප්සට් එකක් නෑ කියල මම හෙන ආතල් එකේ හිටියා. එකි මට බෑ කිව්ව එකට මම අප්සට් නැති ඒකට ඒකිට අප්සට්.මම ඒකිව ගනන් ගන්නේ නැතුව වෙන කෙල්ලෝ එක්ක ආතල් එකේ හිටියා. මේකි මට දවසක් රෑ 12 ට විතර කෝල් කරල කියනවා ඒකිට හිතට හරි නෑලු අරකයි මේකයි කිසිම අදාලත්වයක් නැති ඒවා. මම අනේ මට නිදි මතයි කියල මම කට් කලා.ඊට පස්සේ පැන පැන මට ම්ස්ග් කෝල් කලා.මම ශේප් එකේ හලලා දම්මා.