කෙල්ල දාලා ගියා.......

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    පඩේකට ගනන් ගන්න එපා බන්..දවස් දෙක තුනක් කාගෙන ඉඳපන්..ඊට පස්සෙ ගානක් නැති වෙයි...උන් හිතාගෙන ඉන්නෙ උන් දාල ගියාම අපිට කෙල වෙලා ජීවිතේම අවුල් කරගනියි කියල...මටනම් පේන්න බෑ ගොං හැත්තව..මගේ ලව් එකට කෙල වෙලා අවුරුදු හතරකට කිට්ටුයි...ගට අරගෙන උඹේ ටාගට් එකට පලයං..!!!ඔය ගෑනුන්ව ගනන් ගන්න එපා පඩේකට,,, :yes:

    මචො සිරා කියන්නෙ. උබ පස්සෙ කලෙක කෙල්ලෙක් බැදල ලමයි බමයි ඉන්නකොට හිතෙනව අපරදෙ ඒ කලෙ දුක් උනෙ කියල. ඉවසපන් යන එකට යන්ඩ ඇරල. හැරිලවත් බලන්ඩ එපා

    call 1333 they will listen to you. this is 9.00 am to 9.00pm telephone counselling line. toll-free number...

    මචන් හැම දුකක්ම තාවකාලිකයි.. ඔය වගේ කෙල්ලෝ වැඩක් නෑ .. උබට අම්මා තාත්තා ඉන්නවනේ ..සහෝදර සහොදරියෝ ඉන්නවනේ .. උනාට මොකුත් උනේ නෑනේ බන් ,.,,, සතියක් දෙකක් කාගෙන ඉදපන්.. කිසිම දෙයක් හොයන්න යන්න එපා කෙල්ල ගැන.. කෝල් කරන්න එපා කතා කරන්න එපා . අඩුම ගානේ පෙන්න වත් යන්න එපා... උබ වෙන වැඩක බිසී වෙයන් .. යාළුවො එක්ක ට්‍රිපක් පලයන්..හොද ආතල් එකක් ගනින්... එහෙම කලොත් බොහෝ විට උබට ඇත්තටම ආදරේ කරා නම් කෙල්ල අඩුම ගානේ උබට කෝල් එකක් දීලා හරි බලාවි... නැත්තම් ඕනේ නෑ බන්.. අත ඇරලා දාපන්.. අවුරුදු 28 වෙන උබට ඕක ලොකු සීන් එකක් වෙන්නේ නෑ .. සල්ලි තියෙනවා නම් කෙල්ලෝ ඉන්නවා බන් ...

    thanks broooo :sorry:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,677
    113
    සේදවත්ත
    දැන් උබ ආදර්ශයට ගන්න ඕනේ dan britzalian කියන පොරව. බලහන් කෝටි ගනන් සල්ලි , ඒ යකා ගෑනු සෙල්ලම්බඩු වගේ තියාගෙන ඉන්නේ , වේට දාල ෆුල් හෙල්ති , ජොට්යින් ගහනවා කොයි වෙලාවෙත් ආතල් එකේ සතුටින් ඉන්නේ කොල්ලා. අනේ මං නම් මැරිගෙන තැනකට යනවනම් එතනට තමා යන්න ඕනේ. ඔය අංතපුර ඒ කාලේ තිබ්බේ ඇයි කියල දැන් තමා තේරෙන්නේ . පිරිමිය කියන සතාට ගෑනු වැඩක් නැත අවශ්‍ය වර්ගයා බෝකරන එක ඒ ඇරෙන්න උගේ ඔලුව වැඩ කරන්නේ ක්‍රයාදාම චිත්‍රපටයක් වගේ. අපේ උන් හෙන සංකෘතික වෙන්න ගිහින් එක මිනියයි එක ගෑනි කියන කන්සෙප්ට් එක හදලා හිත ආස්සෙන් වෙන ආවට ආස කර කර ඉන්නවා. මේකට එක එක උත්තර තියෙන්නේ පුලුවන් ඒ උනාට ඇත්ත මේක තමා වෙන්නේ. බලහන් අපි ඉපදෙනවා ඉස්කෝලේට දක්කනවා උපාධියක් දීල අපේ බල්බ් එකේ ෆිලම්නට් එක කඩල ජීවිතේ වැඩි කාලයක් හරකෙක් වගේ වැඩ කරනවා උදේ 8-5 . ගෙදර ආවම ආයේ ගෑනී ලමයි කනව බොනවා නිදාගන්නවා අන්තිමට මැරිල යනවා හම්බකරපු දේවල් එමටයි කොරපු දෙයක් නෑ ඇහුවම කියන්නේ ලමයින්ට , උන් කරනෙන් ඔය ටික. ලොකේ අපිව මොඩ්ල් කරල තියෙන්නේ. දැන් අරුව බලල ආතල් එකේ ඉදහන් බන් උබට වටේ උන් කියයි කවුද උබව මැරෙනකොට බලාගන්නේ කියලා ඕවා හිතන්න එපා බන් ඒ අර බොක්ස් කල්චර් සෙට් එක ලෝකේ දකින විදිය ඒ කියන්නේ තනියම මූන දෙන්න බයයි බැකප් එකක් ඕනේ කියල හිතනවා. බොක්ස් බහුතරයක් මැද අන්බොක්ස් වෙලා පාඩු වේ උන් කරන ඒවා දිහා බල බල ජීවිතේ විදපන් විදවන්න එපා.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දැන් උබ ආදර්ශයට ගන්න ඕනේ dan britzalian කියන පොරව. බලහන් කෝටි ගනන් සල්ලි , ඒ යකා ගෑනු සෙල්ලම්බඩු වගේ තියාගෙන ඉන්නේ , වේට දාල ෆුල් හෙල්ති , ජොට්යින් ගහනවා කොයි වෙලාවෙත් ආතල් එකේ සතුටින් ඉන්නේ කොල්ලා. අනේ මං නම් මැරිගෙන තැනකට යනවනම් එතනට තමා යන්න ඕනේ. ඔය අංතපුර ඒ කාලේ තිබ්බේ ඇයි කියල දැන් තමා තේරෙන්නේ . පිරිමිය කියන සතාට ගෑනු වැඩක් නැත අවශ්‍ය වර්ගයා බෝකරන එක ඒ ඇරෙන්න උගේ ඔලුව වැඩ කරන්නේ ක්‍රයාදාම චිත්‍රපටයක් වගේ. අපේ උන් හෙන සංකෘතික වෙන්න ගිහින් එක මිනියයි එක ගෑනි කියන කන්සෙප්ට් එක හදලා හිත ආස්සෙන් වෙන ආවට ආස කර කර ඉන්නවා. මේකට එක එක උත්තර තියෙන්නේ පුලුවන් ඒ උනාට ඇත්ත මේක තමා වෙන්නේ. බලහන් අපි ඉපදෙනවා ඉස්කෝලේට දක්කනවා උපාධියක් දීල අපේ බල්බ් එකේ ෆිලම්නට් එක කඩල ජීවිතේ වැඩි කාලයක් හරකෙක් වගේ වැඩ කරනවා උදේ 8-5 . ගෙදර ආවම ආයේ ගෑනී ලමයි කනව බොනවා නිදාගන්නවා අන්තිමට මැරිල යනවා හම්බකරපු දේවල් එමටයි කොරපු දෙයක් නෑ ඇහුවම කියන්නේ ලමයින්ට , උන් කරනෙන් ඔය ටික. ලොකේ අපිව මොඩ්ල් කරල තියෙන්නේ. දැන් අරුව බලල ආතල් එකේ ඉදහන් බන් උබට වටේ උන් කියයි කවුද උබව මැරෙනකොට බලාගන්නේ කියලා ඕවා හිතන්න එපා බන් ඒ අර බොක්ස් කල්චර් සෙට් එක ලෝකේ දකින විදිය ඒ කියන්නේ තනියම මූන දෙන්න බයයි බැකප් එකක් ඕනේ කියල හිතනවා. බොක්ස් බහුතරයක් මැද අන්බොක්ස් වෙලා පාඩු වේ උන් කරන ඒවා දිහා බල බල ජීවිතේ විදපන් විදවන්න එපා.

    :dull::dull::dull:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,433
    113
    දැන් උබ ආදර්ශයට ගන්න ඕනේ dan britzalian කියන පොරව. බලහන් කෝටි ගනන් සල්ලි , ඒ යකා ගෑනු සෙල්ලම්බඩු වගේ තියාගෙන ඉන්නේ , වේට දාල ෆුල් හෙල්ති , ජොට්යින් ගහනවා කොයි වෙලාවෙත් ආතල් එකේ සතුටින් ඉන්නේ කොල්ලා. අනේ මං නම් මැරිගෙන තැනකට යනවනම් එතනට තමා යන්න ඕනේ. ඔය අංතපුර ඒ කාලේ තිබ්බේ ඇයි කියල දැන් තමා තේරෙන්නේ . පිරිමිය කියන සතාට ගෑනු වැඩක් නැත අවශ්‍ය වර්ගයා බෝකරන එක ඒ ඇරෙන්න උගේ ඔලුව වැඩ කරන්නේ ක්‍රයාදාම චිත්‍රපටයක් වගේ. අපේ උන් හෙන සංකෘතික වෙන්න ගිහින් එක මිනියයි එක ගෑනි කියන කන්සෙප්ට් එක හදලා හිත ආස්සෙන් වෙන ආවට ආස කර කර ඉන්නවා. මේකට එක එක උත්තර තියෙන්නේ පුලුවන් ඒ උනාට ඇත්ත මේක තමා වෙන්නේ. බලහන් අපි ඉපදෙනවා ඉස්කෝලේට දක්කනවා උපාධියක් දීල අපේ බල්බ් එකේ ෆිලම්නට් එක කඩල ජීවිතේ වැඩි කාලයක් හරකෙක් වගේ වැඩ කරනවා උදේ 8-5 . ගෙදර ආවම ආයේ ගෑනී ලමයි කනව බොනවා නිදාගන්නවා අන්තිමට මැරිල යනවා හම්බකරපු දේවල් එමටයි කොරපු දෙයක් නෑ ඇහුවම කියන්නේ ලමයින්ට , උන් කරනෙන් ඔය ටික. ලොකේ අපිව මොඩ්ල් කරල තියෙන්නේ. දැන් අරුව බලල ආතල් එකේ ඉදහන් බන් උබට වටේ උන් කියයි කවුද උබව මැරෙනකොට බලාගන්නේ කියලා ඕවා හිතන්න එපා බන් ඒ අර බොක්ස් කල්චර් සෙට් එක ලෝකේ දකින විදිය ඒ කියන්නේ තනියම මූන දෙන්න බයයි බැකප් එකක් ඕනේ කියල හිතනවා. බොක්ස් බහුතරයක් මැද අන්බොක්ස් වෙලා පාඩු වේ උන් කරන ඒවා දිහා බල බල ජීවිතේ විදපන් විදවන්න එපා.



    Ma enlightened nigga....
     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    Gannan ganna epa kollo . tika dawasak yanakota oka maga arila yanawa.
    thawa ekkak diha balahan .........
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    දඩබ්බරයා;23501629 said:
    yana eki kawadath yanawa yakao... wena ekak hoya ganin uba ardare karana neme ubata ardare karana. mokekda wage tread danne nathiwa. naththan wate pala

    :frown:
     

    Tharu_Vidu

    Member
    May 30, 2018
    37
    0
    0
    = Power of Breakup =



    ඔබේ හීන පස්සේ දුවන්න මේක තමයි හොඳම චාන්ස් එක.
    ඔබ මෙච්චර කල් හීන දැකපු පොත ලියන්න
    මෙච්චර කල් හිතපු කම්පැනිය පටන්ගන්න
    අඳින්න බැරි උන චිත්‍රේ අඳින්න
    යන්න බැරි වෙච්ච ගමන් යන්න :yes::yes:




    මේක මම ගැන ගැන විතරක් කතාවක් නෙවේ මේක අපි හැමෝම ගැන කතාවක්. මම සරලව අහන්නම් ඔබ සිංගල්ද නැද්ද? උත්තරේ නෑ හෝ ඔව් වෙන්න පුළුවන්. ඔබ කවදා හරි සීරියස් රිලේෂන්ෂිප් එකක ඉඳලා තියනවාද? එකටත් උත්තරේ නෑ හෝ ඔව් වෙන්න පුළුවන්. හැබැයි මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත්. ඔබට ජීවිතේ එකම එක වතාවක් හරි දරාගන්න බැරි තරම් ලොකු සිත් බිඳීමක් ඇතිවෙලා තියනවාද? ඒකට උත්තරේ ඔව් හෝ නෑ නෙවේ. ඔබට ජීවිතේ එකම එක වතාවක් හරි එහෙම වෙලා තියනවාමයි. හිත් බිඳීමක් කියන්නේ ඔබ හිතන තරම් විශේෂ දෙයක් නෙවෙයි. ඔබ හිතන තරම් විරල දේකුත් නෙවෙයි. නිකමට හිතන්න මේ වෙලාවේ මේ මොහොතේ ලෝකේ ඉන්න මිනිස්සු කී දෙනෙක් තමන් ජීවිතේ හැම දේකටම වඩා ආදරේ කරපු සම්බනදතා වලින් වෙන් වෙනවා ඇතිද?. තව කී දෙනෙක් තමන්ට හරියනම කෙනා හොයාගෙන අලුතෙන් ජීවතේ පටන් ගන්නවා ඇතිද? ඕක මේ ලෝකේ හරිම සාමාන්‍ය සිදුවීමක්.
    අපි දකින අහන බලන ගොඩක් කතා වල කෙල්ලයි කොල්ලයි සෙට් වෙනවා කියන තැනින් ඉවර වෙනවා. වීරයා දුෂ්ටයා පරාද කරලා කෙල්ල බේරා ගන්නවා. ඒත් ප්‍රශ්නේ තියන්නේ ඇත්තටම කතාව ඉවරවෙන්නේ එතනින්ද කියන එක. අපි කවුරුත් මේක හිතන්නේ නෑ.
    What happens after happily ever after?
    ඒක ගැන අපි කතා කරන්නේ හරිම අඩුවෙන්..
    මම පරණ පුරාවෘත්තයක් කියන්නම්. මීට අවුරුදු දහස් ගානකට කලින් මිනිස්සුයි දෙවියොයි අතර වෙනස් කමක් තිබ්බේ නෑ. හැම මිනිහෙක්ටම ලිමිට් එකක් නැතුව පවර්ස් තිබුනා. එත් කාලයක් යද්දී මිනිස්සු මේ පවර්ස් මිස් යූස් කරන්න ගත්තා.
    ඉතිං කතාවේ හැටියට සර්වබලධාරී දෙවියන් වහන්සේ තීරණේ කළා මිනිස්සුන්ගේ ඇත්ත පවර් එක ඇත්ත එනර්ජි එක හංගන්න. ඉතිං දෙවියෝ දේව සභාව රැස් කරලා ඇහුවා
    “මේක හරියන්නේ නෑ. අපි මේ මිනිස්සුන්ට දීලා තියන පවර්එක මිනිස්සුන්ට හොයාගන්න බැරි වෙන්න හංගන්න ඕනි. “
    පලවෙනි ඇඩ්වයිසර් කියනවා
    “ඕක පොළොවේ ගැඹුරේ හංගන්න”
    සුප්‍රීම් ගෝඩ් කියනවා
    “නෑ මිනිස්සු ටික කාලයක් යද්දී ඒක හොයාගනී”

    දෙවැනි ඇඩ්වයිසර් කියනවා
    “ඕක මුහුදු පතුලට දාන්න ”
    සුප්‍රීම් ගෝඩ් කියනවා
    “නෑ මිනිස්සු ටික කාලයක් යද්දී ඒකත් හොයාගනී”

    තුන් වෙනි ඇඩ්වයිසර් කියනවා
    “ඕක උසම කඳු මුදුනේ හංගන්න ”
    සුප්‍රීම් ගෝඩ් කියනවා
    “නෑ මිනිස්සු ටික කාලයක් යද්දී ඒකත් හොයාගනී”

    සුප්‍රීම් ගෝඩ් දවස් ගානක් කල්පනා කරලා හිතනවා. මේ පවර් එක හංගන්න ඕනි වෙන කොහෙවත් නෙවේ මිනිහෙක්ගේ හිත ඇතුලේ. මිනිස්සු වැඩියෙන්ම ජීවිතේ හොයන්නේ බාහිර පරිසරයෙන් . තමන්ගේ ඇතුලතින් නෙවෙයි.
    ඒ පවර් එකට අපිට මතු කර ගන්න පුළුවන් විදි දෙකක් තියනවා. එක්කෝ අපි හදවත ඇතුලට ඇත්තටම වටිනා කෙනෙක්ට ඇතුල් වෙන්න දෙන්න ඕනි.ඒ කියන්නේ අපි ඇත්තටම ආදරේ කරන්න ඕනි. එතකොට ඒ කෙනාට පුළුවන් මේ පවර් එක ළිඳකින් වතුර අදිනවා වගේ ටිකින් ටික එලියට ගන්න
    දෙවැනි එක ටිකක් දරුණුයි. ඔබේ හිත බිඳෙන්න ඕනි. ඔව් කෑලි කෑලි වලට කුඩු වෙලා යන්න ඕනි ආපහු කෑලි එකතු කරන්න බැරි වෙන්නම. එතකොට ඔබට හම්බෙනවා සම්පුර්ණම පවර් එක. එක පාරම. මතක තියා ගන්න මේ ලෝකේ නෙගටිව් එනර්ජි පොසිටිව් එනර්ජි කියලා දෙකක් නෑ. තියන්නේ එනර්ජි විතරයි. අපි ඒක යූස් කරන විදිහ මතයි අවුට් පුට් එක තීරනය වෙන්නේ.
    ඉස්සෙල්ලම අපි ආදරේ ගැන කතා කරමු. ආදරේ කියන්නේ ලොකු කනෙක්ෂන් එකක්. අපි කාව හරි අපි තියන හැම ලිමිට් එකක්ම අයින් කරලා අපේ හදවතට ෆුල් ඇක්සස් දෙනවා. අපි ආයේ අපේ හදවත ඇතුල ගැන බලන්නේවත් නෑ. ඒක ඇතුල ඒ කෙනා කාබාසිනියා කරලා දානවද නැත්තම් සරසනවද කියලාවත් නොහිතා අපි ඔහේ ඉන්නවා. ඒක අපි අපේ පවර් එක කන්ට්‍රෝල් කරන්න වෙන කෙනෙක්ට බාර දීමක් වගේ. ඒක අපි හදවතට ඇතුල් කරගන්න පුද්ගලයාට සාපේක්ෂයි. ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් හිතන්න. අපි ආදරේ කරද්දී ඩෝපමීන් ශ්‍රාවය වෙනවා. ඒකම චොක්ලට් කද්දීත් වෙනවා. ජිම් එකට ගිහිං එක්සයිස් කරද්දීත් ඒක වෙනවා. අපි ඒකට ඇඩික්ට් වෙනවා. අන්තිමේ අපිට ඒක නැතුව බැරි වෙනවා. අපි ඇඩික්ට් වෙනවා. ප්‍රශ්නේ තියන්නේ අපි ඇඩික්ට් වෙන්නේ හරි දේටද කියන එක.
    අපි හදවත ඇතුලට ගත්තේ හරි කෙනා නම් ඔබට ටිකින් ටික ඔබේ එනර්ජි එක හම්බෙයි. පොසිටිව් විදිහට. ඔබ ගත්තේ වැරදි කෙනෙක් නම් ඒත් ඔබට එනර්ජි හම්බෙයි. නෙගටිව් විදිහට.
    හැබැයි අපි කරන මේ ආදරේම තමා හාට් බ්රේක් එකකට හේතු වෙන්නෙත්. ඒ වෙලාවේදී අපි නොහිතන තරම් අපිට පාලනය කරගන්න බැරි තරම් එනර්ජි එකක් එලියට එනවා. ඒක දරාගන්න බැරුව සමහරු මැරෙනවා. සමහරු ඒ එනර්ජි එක පොසිටිව් විදිහට යූස් කරනවා .
    ඇත්තටම කිව්වොත් දරුණු හිත් බිඳීමක් කියන්නේ වෙස් වලාගත්ත ආශීර්වාදයක්. ඒක අපි හරි විදිහට හරවගන්න ඕනි.කොහොමද ඒක කරන්නේ.
    අපි කරන හැම දේකටම අපි අපේ ඉමොෂනල් එනර්ජි එක යූස් කරනවා. ඔව් කවි ලියන අය කවි ලියන්න , පේන්ටින් කරන අය ඒකට, ව්‍යාපාරිකයෝ ව්‍යාපාර පටන් ගන්න වගේ ලෝකේ මෙච්චර කාලෙකට කරපු සාර්ථක හැම දේකටම අපිට ඕනි මුලින්ම ඕනි ඉමොෂනල් එනර්ජි එකක්. ඒ නිසා මතක තියාගන්න දැන් ඔබට ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න කික් එක අහම්බෙලා තියෙන්නේ. කික් එක කාගෙන් වැටිලා පොලොව බදාගෙන ඉන්න එක මෝඩ වැඩක් නෙවෙයිද කියලා ඔබම හිතලා බලන්න.
    විස්වාස කරන්න බැරිද තාමත් හිත් බිඳීමක් මේ තරම් බලවත් කියලා. එහෙනම් පොඩ්ඩක් ඔහොමම නවතින්න
    ග්‍රීක් වචනයක් තියනවා “මෙරාකී” (meraki) කියලා එකේ තේරුම
    To do something with soul, creativity, or love you put into something, essence of yourself put into your work.
    සරලව නම් Power of doing things with love. ඒ වචනේ තේරුම සරලව සිංහලෙන් පැහැදිලි කරනවට වඩා පොඩිම පොඩි උදාහරනයක් දෙන්නම්
    ඇයි අපිට අපේ අම්මා හදන කෑම රහටම දැනෙන්නේ. සරලයි ඒවා හදන්නේ ආදරෙත් එක්ක.ඒවා හදන්නේ හදවතින් එන ෆීලින් එකක් එක්ක. ඒක තමයි ආදරේ කියන එක ඇතුලේ තියන ඉමොෂනල් එනර්ජි එක.ඒක තමා ආදරේ කියන එක ඇතුලේ තියන පවර් එක
    හැබැයි ආදරේ කියන එකේ අමුතු ෆ්ලෝ එකක් තියනවා. අපි ආදරේ කරද්දී අපි කරන්න බැරි කරන්න අමාරු දේවල් කරන්නේ අපේ පාර්ට්නර් වෙනුවෙන් විතරයි. ඔව් ඒක එහෙම තමයි වෙන කවුරුත් වෙනුවෙන් නෙවෙයි. අපි වෙනුවෙන් වත් නෙවෙයි. ඒ කෙනා වෙනුවෙන් විතරමයි.
    ඇත්තටම අපි කී පාරක් මේක එක එක විදිහටම කියලා තියෙනවද?
    i'll catch a grenade for you

    i'll go to the moon and back if you be my baby
    I’ll die for you
    බ්ළා… බ්ලා… බ්ලා
    මිනිස්සුන්ට තියනවා පුදුමාකාර හැකියාවක්. ඒක තමයි තමන් තමන්ට කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කෙනෙක් වෙන එක. ආදරේ වෙනුවෙන්. හැබැයි ඒ තමන් ආදරේ කරන එකම එක කෙනා වෙනුවෙන් විතරයි.
    හා හා.. ඇති ඇති.. දරුණු හිත් බිඳීමක පවර් එක ගැන කියන්න ගිහින් මම මේ මොනවද කියන්නේ නේ කියලා ඔබ හිතනවා වෙන්න පුළුවන් .. නෑ මම වැරදි පාරක ගියා නෙවෙයි.
    හිත් බිඳීමක් කියන්නේ ඔබ ආදරේ කරන කෙනාගේ වෙන් වීමක්ම වෙන්න ඕනි නෑ. දෙමාපියන්ගේ යාලුවන්ගේ ජොබ් එකේ එහෙමත් නැත්තම් ඔබ ආදරේ කරන ගෙදර බල්ලා මැරුණ එකෙන් පවා ඔබේ හිත බිඳෙන්න පුළුවන්.
    කොහොමද හිතක් බිඳෙන්නේ, කාරණා තුනයි
    1. එක තමා අපි ආදරේ කරන කෙනා අපිට බෑ කියන එක, අපිව ප්‍රතික්ෂේප කරන එක
    2. අපි ආදරේ කරන කෙනා අපිට චීට් කරන එක
    3. අපි ආදරේ කරන කෙනා මැරෙන එක
    ඔය තුන ඇතුලේ වෙන්නේ මොකක්ද? අපි එක පාරට තේරුම් ගන්නවා අපි ආදරේ කරපු දේ එතෙනින් එකපාරට අතුරුදහන් වෙලා කියලා. මේ හිටියා මේ නෑ. හැබැයි ආදරේ එහෙම ස්විච් එකකින් වගේ එක පාරට අතුරුදහන් කරවන්න බෑ. ඔන්න අපේ ආදරේ එහෙමම ඉතුරුයි. ඒ ආදරේ අපිට මේ වෙලාවේ අපි අපිටම ෆෝකස් කරොත් කොහොම දෙයක් වෙයිද? නිකමට හිතලා බලන්න. තමන් ආදරේ කරපු කෙනා තමන්ගෙන් රී ප්ලේස් කරගන්න. තමන්ට තමන් වෙනුවෙන් ඕනි දෙයක් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න. කොහොමද ඒක..
    මම මගේ ජීවිතේ ගැන හැරිලා බැලුවොත් මම උනත් ඇත්තටම මට කියලා කරගෙන තියන ලොකුම දේවල් ටික කරගෙන තියන්නේ, ලොකුම ලීප්ස් පැනලා තියන්නේ මම මොකක්ම හරි හිත් බිඳීමකින් හිටපු කාලවල් වල.හරියටම කිව්වොත් ඒක පැට්න් එකක්. ඒ හැම එකකම පොදු සාධකය තමයි හාට් බ්රේක් එක. මගේ හිත බිඳුන ගමන් මම කරන්නේ ඒ එනර්ජි එක වෙන දේකට ෆෝකස් කරන එක. සරලයි. මට කාලයක් හිතුනා මට පිස්සු කියලා ඒත් ඒක මට විතරක් නෙවේ ලෝකෙටම පොදු දෙයක්. මම තේරුම් ගත්ත එකම එක දෙයක් තියනවා. ලෝකේ හොඳම ආර්ටිස්ට්ලා , මාස්ටර්පීසස් හැම කෙනෙක් ඇතුලෙම ඒකට හේතු වෙච්ච ලොකු හිත් බිඳීමක් තියනවා කියන එක..
    නෑ මම කියනවට විස්වාස කරන්න එපා..
    අතුරු කතා අමතක කලොත්. ටජ් මහල්. තාමත් ලෝකේ බොහෝ දෙනා ආදරයේ සංකේතය කියලා හඳුන්වන ටජ් මහල සාජහන් හදන්නේ තමන්ගේ මුම්ටාස් මැරුණට පස්සේ
    මයිකල් ඇන්ජෙලෝ Pietà කියන මුර්තිය හදන්නේ තමන්ගේ පුතා නැති උනාට පස්සේ
    ඇඩෙල් කියන ගායිකාව ලෝකේ පුරා ජනප්‍රිය වෙන්නේ rolling in the deep සින්දුවෙන්.. ඒ සින්දුව සහ ඒ මුළු ඇල්බම් එකටම පාදක වෙන්නේ හිත් බිඳීමක්.
    The police කියන බෑන්ඩ් එකේ every breath you take කියන සින්දුව ඔබ අහලා තියනවා නම් ඒක හැදෙන්නේ sting ගේ බිරිඳ ඔහුව දාලා ගියාට පස්සේ.
    මේ ලිස්ට් එක පිටු ගානක් කියන්න පුළුවන් උනත් මම මේක මෙතනින් නවත්තනවා. මොකද මම මේක ලිව්වේ ලිස්ට් එකක් හදන බලාපොරොත්තුවෙන් නොවන නිසා.
    හැබැයි මේ හැම කෙනාටම පොදු වෙන දෙයක් තියනවා. ඔවුන් පිළිගත්තා ඔවුන්ට හොඳටම තුවාල වෙලා කියලා. ඒ හැම කෙනාම තමන්ගේ තුවාල වෙනත් ආකාරයකින් ලෝකෙට පෙන්නුවා. ඒ කිසිම කෙනෙක් තමන් බිඳිලා damage වෙලා කියන එක පිළිගන්න බය උනේ නෑ. ලජ්ජා උනෙත් නෑ. තමන්ගේ ඉමොෂන් හංගගෙන බොරුවට තමන් යකඩ වගේ රඟපෑවේ නෑ. ඒ අය ඒ එනර්ජි එක පිළිගත්තා. ඒක හරි විදිහට පාවිච්චි කලා.
    ෂුවර්ම නැත්තම් අදම ගිහින් හාට් බ්‍රේක් එකක් ට්‍රයි කරලා බලන්න.
    1f609.png
    ;)

    ඇත්තටම බ්රේක් අප් එකක් තමන්ට දැනෙන්නේ කොහොමද?
    ඒ වෙලාවේ ඔබ ඉන්නේ ජීවිතේ අඳුරුම පතුලේ. ඔව් Rock Bottom එකේ . ඔබ ඉන්නේ ඔබේ ජීවිතේ වැඩිපුරම ඩිප්රෙස්වෙච්ච වෙලාවක. ඔබ කෑලි කෑලි වලට කුඩු වෙලා ගිහින්. ඒ කෑලි කොච්චර පොඩිද කියලා ඔබට ඇහැට පේන්නේ නෑ. ඔබ ඉන්නේ ප්‍රපාතයක් මුදුනේ. අන්තිම කොනේ. ඔබට කිසිම ලැජ්ජාවක් බයක් බලාපොරොත්තුවක් නෑ. කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ කියන ෆීලින් එක විතරයි තියෙන්නේ.
    ඔබ ජීවිතේ එකම එක පාරක් හරි හිත බිඳගෙන තියනවා නම් ඔබ මේ කියන ෆීලින් එක හොඳටම දන්නවා.
    හිතන්න.
    පලවෙනි එක ඔබ දැන් ඉන්නේ විශාල ප්‍රපාතයක අයිනේ. ඔබ එතනින් පැන්නොත් වෙන්න පුළුවන් දේවල් දෙකයි. එක්කෝ ඔබ පියාඹයි නැත්තම් ඔබ පහලට වැටෙයි.හැබයි ඔබට කිසිම බයක් නෑ. දුකක් නෑ.
    දෙවැනි එක. ඔබට මේ වෙලාවේ හිතාගන්න බැරි තරම් ලොකු ඉමොෂනල් එනර්ජි එකක් තියනවා. දුක තරහව තනිකම ඉරිසියාව හිතාගන්න බැරි තරම් ලොකු ඉමෝෂනල් එනර්ජි එකක්. ඒක ඔබේ ඇතුලේ හිරවෙලා තියන්නේ. ඔබ ඒක හිරකරගෙන ඉන්න ඉන්න ඒක පිපිරෙන්න පුළුවන්.
    තුන්වෙනි එක. ඔබට දැන් කලින් නොතිබුන තරම් පුද්ගලික අවකාශයක් තියනවා. මානසික අවකාශයක් තියනවා. ඔබ මේ ලෝකේ බිසීම පුද්ගලයා උනත් දැන් ඔබේ මනස සම්පුර්ණයෙන්ම හිස්. ඔබ රිලෙශ්න්ශිප් එකක් එක්ක ඉද්දි නොකරපු එකම දේ තමන් ගැන ෆෝකස් වෙන එක ඔබට කරන්න පුළුවන්. අන්න ඒ වෙලාවට තමයි ඔබට දැනගන්න පුළුවන් ඔබේ හදවතට ඇත්තටම අවශ්‍ය මොකක්ද කියලා.
    ඇත්තටම සමීකරණය සරලයි
    No fear + Energy + free mind
    ඔබට මෙතනදී කරන්න තියෙන්නේ ඔබේ ඇතුලේ තියන එනර්ජි එක පොසිටිව් විදිහට ගන්න එකම විතරයි.
    ඔබේ හීන පස්සේ දුවන්න මේක තමයි හොඳම චාන්ස් එක.
    ඔබ මෙච්චර කල් හීන දැකපු පොත ලියන්න
    මෙච්චර කල් හිතපු කම්පැනිය පටන්ගන්න
    අඳින්න බැරි උන චිත්‍රේ අඳින්න
    යන්න බැරි වෙච්ච ගමන් යන්න

    දැන් ඔබට අවශ්‍ය ඉන්දනය හම්බෙලා තියනවා. ඒ ඉන්ධනය වාහනේකට දාලා දිග ගමනක් යනවද නැත්තම් තමන් ගිනි තියාගෙන තේරුමක් නැතුව අළු වෙලා යනවද කියන එක තමන් සතු වැඩක්.
    Breakups aren’t always meant for makeups, sometimes when a relationship ends it is time for you to wake up.


    - සත්සර විමුක්ති , 2018 - 07 -11 -

    හිතට වැදුනා
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Oowa prashna neweyi ban. Umba beri welawath bendala ekata inna dewal thamayi prashna. Yakoo minissunta jeevath wenna kochchara prashna thiyenawada? Charter gaaniyakgen gelauna nan sathutu weyan. Lassana gena nan hithanna epa. Ekata inna puluwanda kiyana ekayi wedagath.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,433
    113
    Owa monda yako 4 years luv eka iwara wela, masa 4n wena kollek ekka affair ekak patan gaththa eki lol, Yana eka kohomath yanawa bn, Tika dwasak giyama owa hari ynwa.

    Owa monawada yako car eke dora ariye ne kiyala mawa dala giya 6 yeara love eka.:P