කෙල්ල දාලා ගියා.......

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෙලාගන්න බැරි වූ කුසුමේ
    පෝච්චිය පිටින්ම එහා වත්තේ

    කලට වතුර ලැබෙනවාදෝ - නඩත්තු කරනවදෝ...
    නටුව නොවෙයි මල කියා - මුරුංගා අත්තේ තියනවාදෝ...

    :eek: :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන් බුට් එහෙම කාල තියනවද... :D

    ශැක් මේ මම බූට් කන්ඩ ලොල්, මම ඔය ප්‍රාතමික සත්වයෙක් නෙමේ, දිවිතීක සත්වයෙක්...:cool::cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ශැක් මේ මම බූට් කන්ඩ ලොල්, මම ඔය ප්‍රාතමික සත්වයෙක් නෙමේ, දිවිතීක සත්වයෙක්...:cool::cool:

    Mata hithuna uba dwi lingika sathak thamai.kiyala..:lol: :cool:
     
    ruwantha86

    Junior member
  • Feb 9, 2012
    81
    15
    18
    මන් කියන්නම් දෙයක්. දුක් වෙන්න එපා. මේකිට දැනටම වෙන කොල්ලෙක් ඉන්නවා, සමහර විට වටේ යනවත් ඇති. එක නිසා ඒ guilty feeling එකට මුණ දෙන්න බැරි කමටයි ඔහොම කරන්නේ. ඇත ඇරලා දාපන්. ඕක තමයි සාමාන්‍ය සිද්දිය
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මන් කියන්නම් දෙයක්. දුක් වෙන්න එපා. මේකිට දැනටම වෙන කොල්ලෙක් ඉන්නවා, සමහර විට වටේ යනවත් ඇති. එක නිසා ඒ guilty feeling එකට මුණ දෙන්න බැරි කමටයි ඔහොම කරන්නේ. ඇත ඇරලා දාපන්. ඕක තමයි සාමාන්‍ය සිද්දිය

    kollak nm naha bn ehama kollo passa yana kellak nawi et amma brainwash ekak dila waga mawa epa wennam bn
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    kollak nm naha bn ehama kollo passa yana kellak nawi et amma brainwash ekak dila waga mawa epa wennam bn

    wena kollek ekita nathuwa athi thaama. eth ekige hithe athi vena kollek gana adahasak. nattan nikanma ubawa athaharinne na amma kiwwa paliyata. brainwash katha boru
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මාත් ඔහොම තමයි බන් හිතන් ඉන්නේ ,ගැනු ගැන හිතාගන්න බැ අපිට

    wena kollek ekita nathuwa athi thaama. eth ekige hithe athi vena kollek gana adahasak. nattan nikanma ubawa athaharinne na amma kiwwa paliyata. brainwash katha boru

    mmmmmmm:sorry:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    පඩේකට ගනන් ගන්න එපා බන්..දවස් දෙක තුනක් කාගෙන ඉඳපන්..ඊට පස්සෙ ගානක් නැති වෙයි...උන් හිතාගෙන ඉන්නෙ උන් දාල ගියාම අපිට කෙල වෙලා ජීවිතේම අවුල් කරගනියි කියල...මටනම් පේන්න බෑ ගොං හැත්තව..මගේ ලව් එකට කෙල වෙලා අවුරුදු හතරකට කිට්ටුයි...ගට අරගෙන උඹේ ටාගට් එකට පලයං..!!!ඔය ගෑනුන්ව ගනන් ගන්න එපා පඩේකට,,, :yes:
     
    Bandarawatta

    Member
    Jun 28, 2012
    92
    5
    0
    Colombo
    මචො සිරා කියන්නෙ. උබ පස්සෙ කලෙක කෙල්ලෙක් බැදල ලමයි බමයි ඉන්නකොට හිතෙනව අපරදෙ ඒ කලෙ දුක් උනෙ කියල. ඉවසපන් යන එකට යන්ඩ ඇරල. හැරිලවත් බලන්ඩ එපා
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    මචන් හැම දුකක්ම තාවකාලිකයි.. ඔය වගේ කෙල්ලෝ වැඩක් නෑ .. උබට අම්මා තාත්තා ඉන්නවනේ ..සහෝදර සහොදරියෝ ඉන්නවනේ .. උනාට මොකුත් උනේ නෑනේ බන් ,.,,, සතියක් දෙකක් කාගෙන ඉදපන්.. කිසිම දෙයක් හොයන්න යන්න එපා කෙල්ල ගැන.. කෝල් කරන්න එපා කතා කරන්න එපා . අඩුම ගානේ පෙන්න වත් යන්න එපා... උබ වෙන වැඩක බිසී වෙයන් .. යාළුවො එක්ක ට්‍රිපක් පලයන්..හොද ආතල් එකක් ගනින්... එහෙම කලොත් බොහෝ විට උබට ඇත්තටම ආදරේ කරා නම් කෙල්ල අඩුම ගානේ උබට කෝල් එකක් දීලා හරි බලාවි... නැත්තම් ඕනේ නෑ බන්.. අත ඇරලා දාපන්.. අවුරුදු 28 වෙන උබට ඕක ලොකු සීන් එකක් වෙන්නේ නෑ .. සල්ලි තියෙනවා නම් කෙල්ලෝ ඉන්නවා බන් ...