පඩේකට ගනන් ගන්න එපා බන්..දවස් දෙක තුනක් කාගෙන ඉඳපන්..ඊට පස්සෙ ගානක් නැති වෙයි...උන් හිතාගෙන ඉන්නෙ උන් දාල ගියාම අපිට කෙල වෙලා ජීවිතේම අවුල් කරගනියි කියල...මටනම් පේන්න බෑ ගොං හැත්තව..මගේ ලව් එකට කෙල වෙලා අවුරුදු හතරකට කිට්ටුයි...ගට අරගෙන උඹේ ටාගට් එකට පලයං..!!!ඔය ගෑනුන්ව ගනන් ගන්න එපා පඩේකට,,,![]()
මචො සිරා කියන්නෙ. උබ පස්සෙ කලෙක කෙල්ලෙක් බැදල ලමයි බමයි ඉන්නකොට හිතෙනව අපරදෙ ඒ කලෙ දුක් උනෙ කියල. ඉවසපන් යන එකට යන්ඩ ඇරල. හැරිලවත් බලන්ඩ එපා
call 1333 they will listen to you. this is 9.00 am to 9.00pm telephone counselling line. toll-free number...
මචන් හැම දුකක්ම තාවකාලිකයි.. ඔය වගේ කෙල්ලෝ වැඩක් නෑ .. උබට අම්මා තාත්තා ඉන්නවනේ ..සහෝදර සහොදරියෝ ඉන්නවනේ .. උනාට මොකුත් උනේ නෑනේ බන් ,.,,, සතියක් දෙකක් කාගෙන ඉදපන්.. කිසිම දෙයක් හොයන්න යන්න එපා කෙල්ල ගැන.. කෝල් කරන්න එපා කතා කරන්න එපා . අඩුම ගානේ පෙන්න වත් යන්න එපා... උබ වෙන වැඩක බිසී වෙයන් .. යාළුවො එක්ක ට්‍රිපක් පලයන්..හොද ආතල් එකක් ගනින්... එහෙම කලොත් බොහෝ විට උබට ඇත්තටම ආදරේ කරා නම් කෙල්ල අඩුම ගානේ උබට කෝල් එකක් දීලා හරි බලාවි... නැත්තම් ඕනේ නෑ බන්.. අත ඇරලා දාපන්.. අවුරුදු 28 වෙන උබට ඕක ලොකු සීන් එකක් වෙන්නේ නෑ .. සල්ලි තියෙනවා නම් කෙල්ලෝ ඉන්නවා බන් ...
thanks broooo






