haissi wennepa ban... tika dawasak iwasala hitu... man thun parak boot kewa.... den hatharath kanna ready...
මුන දුන්න එකාතමයි ඔකේ රගේ දන්නේ.
ටික කාලයක් විදවන්න වෙයි බ්‍රො.පුලුවන් තරම් හොද යාලුවෙක් සෙට් කරගනින් උබව බැලන්ස් කරන්න පුලුවන් අන්ඩ් උබට ටිකක් කතාකරලා හිත හදාගන්න උදවුකරන.හැමෝම ඔය අත්දැකීම ලබලා නැතිනිසා ඒ අයට ඒක ෆීල් වෙන්නෑ.හිතහදාගනින් කියනවා.
උදේට නැගිට්ටගමන් ඕක මතක්වෙනවා ගුඩ් මෝනින් මැසේජ් එක නැතුවාම.
අවුරුදු එකහාමරක් විතර ආදරය කරපු කෙල්ල දාලා ගියා බං බදින්න බලාගෙන ආදරය කරේ
මගේ 1st love එක බං අවුරුදු 28 මට ලබන අවුරුද්දේ වගේ බදින්න හිටියේ මුලදී මට කිව්වේ එයා ගැන care කරන්නේ නැහැ කියලා ඔය ප්‍රශ්ණය දිගට ඇදුනා පස්සේ කෙල්ලගේ පැත්තේන කේන්ද්‍රර බැලුවා එක ගැලපෙන්නේ නැහැ කියලා අපි match වෙන්නේ නැහැ කියලා කිව්වා දවස් දෙක තුනකට කලින් සිම් එකත් මාරු කරලා ෆ්බ් block කරලා තිබ්බා කොහෙන්වත් contact කර ගන්න විදිහක් තිබ්බේ නැහැ අද වැඩ කරන තැනට හම්බ වෙන්න ගියාම ඇයි අවේ කරදර කරන්න එපා මට පාඩුවේ ඉන්න දෙන්න ඔයා හරිම වදයක් නේ කියලා මම පස්සෙන් යන්න යන්න මවා නිකන් අදුරන්න නැති කෙනෙක් වගේ දාලා ගියා බන්
මම දන්නවා උබලට මගේ මේ ප්‍රශ්ණය වැඩක් නැහැ කියලා එත් හිතේ දුකට කිව්වේ මම ගෙදර ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ මගේ යාළුවන්ට මේ දුක කිව්වොත් උන් මාව විහුලුවට ගන්නවා කෙල්ලෙක් නිසා දුක් වෙනවා කියල
= Power of Breakup =
ඔබේ හීන පස්සේ දුවන්න මේක තමයි හොඳම චාන්ස් එක.
ඔබ මෙච්චර කල් හීන දැකපු පොත ලියන්න
මෙච්චර කල් හිතපු කම්පැනිය පටන්ගන්න
අඳින්න බැරි උන චිත්‍රේ අඳින්න
යන්න බැරි වෙච්ච ගමන් යන්න
13+
ලිවුව කෙනාට වගෙම මේක මේතන ශෙයාර් කරපු ඔයාටත් තැන්ක්ස්
Dude, throw a party. You just escaped from a bitch
යකෝ යන එකා කොහොමත් යනවා, ඉන්න එකා මොන කට්ට කාගෙන හරි ඉන්නවා.
හිත හදාගනින් මචන්,
අනිවා ටික කාලයක් යද්දී උබට ඕක අමතක වෙනවා,
වෙන දෙකට හිත යොමු කරපන්,
අලුත් qulification එකක් හදා ගන්ට,
business එකක් ගොඩ දාගන්ට,
සල්ලි හම්බ කරන එක focus කරලා වැඩ කරපන්,
ගිය ඒවා පස්සෙන් එන්නේ ටික කාලෙකින්,
වෙන එකෙක් බැදලා හිටියත් උන් එනවා,
එතකොට උබට ඊට වඩා හොද ඒවා සෙට් වෙයි
අන්තිමට අර ආනන්ද කුමාරයට දිව්‍ය ලෝකේ ගිහින් ආවම ජනපද කල්‍යාණි වැදිරියක් වගේ පෙනුන සීන් එක වගේ හිතෙයි උබට.