කෙල්ල දාලා ගියා.......

hitback

Member
Nov 15, 2014
6,177
350
0
Dan ithin api monawa kivath ube hitha hadenne ne.oka widapan.awurudak dekak thunak yay.ita passe oita wada 100000timea hoda kellek set wei.dan karanna tiyena hodama wede aye passen yana eka nawatana eka.uba tawa awurudu ganak giyama widawanne eki nethi una ekata newe ada ada passen giya ekata.;)

Siraaa ban oka matath unaa avurudu 10 kata kalin. Eeta passe nam mama yalu une ne kello ekka siraawata. :P YKWIM
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එහමයි කියල උබ කෙල්ලොත් එක්ක යාලු වෙලා උන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරනවා නම් වැරදි නේ බන්.. එක කෙල්ලෙක් කරපු දේට හැම කෙල්ලම පලි නෑනේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලේක් කොල්ලෙක්ව දාල යන්නේ කොල්ලගේ වැරද්දක් නිසා.... කෙල්ල දාල ගියා කියල වෙසියෙක් වෙන්නේ නෑ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431

    :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    i mean කෙල්ලෝ ඔක්කොම චපලයි කියල හිතල අහිනසක කෙල්ලෙක් එක්ක යාලු වෙලා කෙල්ලගේ පෙට්ටිය කඩල අනාත කරනවා නම් අවුල් නේ..\

    අරු එහෙම කරා කියාන්ව නෙමෙයි.. generally කිව්වේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමත් මිනිස්සුන්ගේ feelings එක්ක සෙල්ලම් කරන එක මහා ජරා වැඩක්...
    කෙල්ලක් දාල ගියාම මුලින්ම මතක් වෙන්නේ එයත් එක්ක කතා කරපුව..
    මම මුලින් යාලු වෙච්ච කෙල්ල මට කිව්වා මාත් එකක හැමදාම ඉන්නවා, මගේ ඕන ප්‍රශ්නයක් එයට කියන්න කියල.. හැබැයි අන්තිමට කිසිම ප්‍රස්නයක් නැතුව එයා බුට් එක තිබ්බ...
    දැන් මතක් වෙද්දී නම් කිසිම ගානක් නෑ, එත් කාපු අලුත අපු ෆිලින් එක මම හිතන්නේ මනුස්සයෙක්ට දෑන්නේ පුළුවන් දරුණුම ෆිලින් එක වෙන්න ඕනේ...අරක්කු බොන්න තිබ්බේ නැත්තන් suicide කරගන්න වෙන්නේ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761

    Lol 😂
    Umba e kaleth bandina/lamai hadena scene welata wiruddeda?
    Boot eken passeda ohoma hithanna gaththe?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Lol 😂
    Umba e kaleth bandina/lamai hadena scene welata wiruddeda?
    Boot eken passeda ohoma hithanna gaththe?

    ඒ කලෙත් විරුද්දයි ලමයි හදන සින් එකට...
    එත් කෙල්ලට කිව්වේ නෑ මම ඒ මතේ තදටම ඉන්නවා කියල...
    නිකන් අදහසක් විදියට කියල තියනව,,,
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එහමයි කියල උබ කෙල්ලොත් එක්ක යාලු වෙලා උන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරනවා නම් වැරදි නේ බන්.. එක කෙල්ලෙක් කරපු දේට හැම කෙල්ලම පලි නෑනේ...
    .
    Bohoooma bohoooma poddak athi hoda kello. E unata godak unta dan inna kollata wada hoda ekek labunoth un daala uge kare ellenawa. Uba oya karana my3ya un ubata karanne ne. Puluwan unoth wali daala puketh arala yanne. I hate relationships. :angry: E nisa unta ehema karaata awulak ne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    කොහොමත් මිනිස්සුන්ගේ feelings එක්ක සෙල්ලම් කරන එක මහා ජරා වැඩක්...
    කෙල්ලක් දාල ගියාම මුලින්ම මතක් වෙන්නේ එයත් එක්ක කතා කරපුව..
    මම මුලින් යාලු වෙච්ච කෙල්ල මට කිව්වා මාත් එකක හැමදාම ඉන්නවා, මගේ ඕන ප්‍රශ්නයක් එයට කියන්න කියල.. හැබැයි අන්තිමට කිසිම ප්‍රස්නයක් නැතුව එයා බුට් එක තිබ්බ...
    දැන් මතක් වෙද්දී නම් කිසිම ගානක් නෑ, එත් කාපු අලුත අපු ෆිලින් එක මම හිතන්නේ මනුස්සයෙක්ට දෑන්නේ පුළුවන් දරුණුම ෆිලින් එක වෙන්න ඕනේ...අරක්කු බොන්න තිබ්බේ නැත්තන් suicide කරගන්න වෙන්නේ..

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0

    :D
    ඒ කලෙත් විරුද්දයි ලමයි හදන සින් එකට...
    එත් කෙල්ලට කිව්වේ නෑ මම ඒ මතේ තදටම ඉන්නවා කියල...
    නිකන් අදහසක් විදියට කියල තියනව,,,

    kello kamathi ban lamayi hadala pawulak wenna
    uba ehenam lamayi hadanna kamathi anthi ekak balahan
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කෙල්ලේක් කොල්ලෙක්ව දාල යන්නේ කොල්ලගේ වැරද්දක් නිසා.... කෙල්ල දාල ගියා කියල වෙසියෙක් වෙන්නේ නෑ...

    Kollage waradi nisa hama thissema daala yanne ne ban. Un maha sakkili athmarthakami jaathiyak. Unge wade wenawanam echcharai. Salli thiyenam pukath lewakai 99.999999% k.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    :D

    kello kamathi ban lamayi hadala pawulak wenna
    uba ehenam lamayi hadanna kamathi anthi ekak balahan

    Kella hoya gattath gedara ayagen berenna hambenne ne,kalunika hoyanawa wage wedak tama eka
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ලොල් යකෝ අවුරුදු එකාමාරක් ලව් කරපු කෙල්ල දාල ගියාටද මේ මල පෙරේතය වගේ අඬන්නෙ. අවුරුදු 28ක් වෙලත් එක කෙල්ලද හිටියෙ? මොන ජීවිතද අයිසේ ඔව්වා. හරි නං අඬන්න ඕන ඔව්වට නැතුව කෙල්ල දාල ගිය එකට නෙවෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    .
    Bohoooma bohoooma poddak athi hoda kello. E unata godak unta dan inna kollata wada hoda ekek labunoth un daala uge kare ellenawa. Uba oya karana my3ya un ubata karanne ne. Puluwan unoth wali daala puketh arala yanne. I hate relationships. :angry: E nisa unta ehema karaata awulak ne.

    එහෙම නෑ බන් මගේ යාලුවෝ ඉන්නවා කාලයක් තිස්සේ යාලු වෙච්ච කෙල්ලෝ එක්ක තාම ලස්සනට ඉන්න.. එච්චර ලස්සන ,සල්ලි තියන උනුත් නෙමෙයි...
    මම නම් හිතන්නේ කෙල්ලෝ මට boot තිබ්බේ මගේ personality එකේ අවුලක් හින්ද වෙන්න ඇති කියල.. :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :D

    kello kamathi ban lamayi hadala pawulak wenna
    uba ehenam lamayi hadanna kamathi anthi ekak balahan

    අනේ මන්ද බන්.. මාත් ඉතින් මෙහෙම කිව්වට එක කරයි කවද හරි.. රැඩිකල් විදියට ජිවත් වෙන්න හරි අමාරුයි... :(

    Kollage waradi nisa hama thissema daala yanne ne ban. Un maha sakkili athmarthakami jaathiyak. Unge wade wenawanam echcharai. Salli thiyenam pukath lewakai 99.999999% k.

    වෙලාවකට එහෙමත් හිතෙනවා... වෙලාවකට හිතෙනව මට එහෙම හිතෙන්නේ මගේ පැත්තෙන් මම බලන නිසා කියල.. අනික බන් ගැනු ඔහොම ජරා සත්තු ජාතියක් නම් අම්මල එච්චර selfless ජිවිත ගත කරන එක පුදුමයිනේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    අනේ මන්ද බන්.. මාත් ඉතින් මෙහෙම කිව්වට එක කරයි කවද හරි.. රැඩිකල් විදියට ජිවත් වෙන්න හරි අමාරුයි... :(

    වෙලාවකට එහෙමත් හිතෙනවා... වෙලාවකට හිතෙනව මට එහෙම හිතෙන්නේ මගේ පැත්තෙන් මම බලන නිසා කියල.. අනික බන් ගැනු ඔහොම ජරා සත්තු ජාතියක් නම් අම්මල එච්චර selfless ජිවිත ගත කරන එක පුදුමයිනේ..

    Ammala kiyanne 1950s wala ipaduna ayane bn.dan inne loka yakku.tamange wede witarai.hammo ausi awata passe msg karapu lankawe genu goda:P maga eka dekalama epa una